ලබු

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,803
    1
    42,973
    113
    ලබු කැටේ කියන්නෙ ගහක ගෙඩියක්ද?


    labukendit.jpg
     
    Last edited:
    • Like
    Reactions: Iron Monger

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ow gediya hodata paheddi katta gana wenawa. eta passe udin piyanak kapala meda thiyana made ayin karagattama hari
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලැබූ ගෙඩියේ ඇතුලේ මදේ අයින් කරලා හදාගන්න එකක් නෙ ලබු කැටේ කියන්නේ නේද :oo: වතුර දාගෙන යන්න පුළුවන්ලු බෝතලේ වගේ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    hmmm, ra madindath geniyanawa:)
    මාත් දැකල නං නෑ, ගොඩක්නං කල් පාවිච්චි කරන්න බැරුව ඇති නේද පරණ වෙද්දී ගෙඩිය වෙලේනවනේ. :oo: නැත්තන් පොල් කට්ට වගේ හයියට තියෙනවද දන්නේ නෑ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,803
    1
    42,973
    113
    එතකොට පුහුල් දෝසි හදන පුහුල් කොයි වගේද?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,803
    1
    42,973
    113
    මාත් දැකල නං නෑ, ගොඩක්නං කල් පාවිච්චි කරන්න බැරුව ඇති නේද පරණ වෙද්දී ගෙඩිය වෙලේනවනේ. :oo: නැත්තන් පොල් කට්ට වගේ හයියට තියෙනවද දන්නේ නෑ

    දිවුල් කට්ටත් හයියයි නේද, තව බෙලි කට්ට එහෙම :)

    පොල් කට්ටනං සුපිරි කට්ට
    ලබු කැටයක් මං දැකලම නෑ බං :(
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,803
    1
    42,973
    113

    පුහුල් දෝසි මරු නේ..
    ඒ වුණාට වැඩියෙන් තියෙන්නෙ සීනි කැටේ
    පුුහුල් වැඩියෙන් දාල අඩු සීනි තට්ටුවක් තිබුණනං හරි

    නිකං පුහුල් කනකොට තිත්තද?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,025
    31,797
    113
    You must spread some Reputation around before giving it to AnuradhaRa again.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දිවුල් කට්ටත් හයියයි නේද, තව බෙලි කට්ට එහෙම :)

    පොල් කට්ටනං සුපිරි කට්ට
    ලබු කැටයක් මං දැකලම නෑ බං :(
    ලබු කැටේ තියෙන්නේ පොල් දිවුල් බෙලි වල වගේ හයිය කට්ටක් නෙවේලු, වේලෙද්දී ලු හයිවෙන්නේ :baffled:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,803
    1
    42,973
    113
    ලබු කැටේ තියෙන්නේ පොල් දිවුල් බෙලි වල වගේ හයිය කට්ටක් නෙවේලු, වේලෙද්දී ලු හයිවෙන්නේ :baffled:

    :)
     

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    මාත් දැකල නං නෑ, ගොඩක්නං කල් පාවිච්චි කරන්න බැරුව ඇති නේද පරණ වෙද්දී ගෙඩිය වෙලේනවනේ. :oo: නැත්තන් පොල් කට්ට වගේ හයියට තියෙනවද දන්නේ නෑ

    හොදට මෝරපුවා තමයි බන් අරගෙන වේලලා හදාගන්නෙ. වේලල තමයි පාවිච්චියට ගන්නෙ. ටික කාලයක් පාවිච්චි කරන්න පුලුවන්. වතුර පුරවලා බිම වතුනොත් කැඩෙනවා.
     
    • Like
    Reactions: AnuradhaRa