වතුර දාගෙන යන්න පුළුවන්ලු බෝතලේ වගේ.ලැබූ ගෙඩියේ ඇතුලේ මදේ අයින් කරලා හදාගන්න එකක් නෙ ලබු කැටේ කියන්නේ නේදවතුර දාගෙන යන්න පුළුවන්ලු බෝතලේ වගේ.

මාත් දැකල නං නෑ, ගොඩක්නං කල් පාවිච්චි කරන්න බැරුව ඇති නේද පරණ වෙද්දී ගෙඩිය වෙලේනවනේ.hmmm, ra madindath geniyanawa![]()
නැත්තන් පොල් කට්ට වගේ හයියට තියෙනවද දන්නේ නෑ මාත් දැකල නං නෑ, ගොඩක්නං කල් පාවිච්චි කරන්න බැරුව ඇති නේද පරණ වෙද්දී ගෙඩිය වෙලේනවනේ.නැත්තන් පොල් කට්ට වගේ හයියට තියෙනවද දන්නේ නෑ


ලබු කැටේ තියෙන්නේ පොල් දිවුල් බෙලි වල වගේ හයිය කට්ටක් නෙවේලු, වේලෙද්දී ලු හයිවෙන්නේදිවුල් කට්ටත් හයියයි නේද, තව බෙලි කට්ට එහෙම
පොල් කට්ටනං සුපිරි කට්ට
ලබු කැටයක් මං දැකලම නෑ බං![]()
ලබු කැටේ තියෙන්නේ පොල් දිවුල් බෙලි වල වගේ හයිය කට්ටක් නෙවේලු, වේලෙද්දී ලු හයිවෙන්නේ![]()

මාත් දැකල නං නෑ, ගොඩක්නං කල් පාවිච්චි කරන්න බැරුව ඇති නේද පරණ වෙද්දී ගෙඩිය වෙලේනවනේ.නැත්තන් පොල් කට්ට වගේ හයියට තියෙනවද දන්නේ නෑ