ඉර්මා before/after

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,945
    3,508
    113
    Pls wear a MASK
    43FF396200000578-4861468-A_composite_image_shows_how_the_Dolphin_Discovery_attraction_on_-a-61_1504800341230.jpg




    43FFA64500000578-0-image-a-21_1504780301715.jpg

    43FEA08E00000578-0-image-a-22_1504780303345.jpg


    43FFAE9100000578-4861468-Another_composite_image_shows_how_Irma_s_power_wrecked_the_popul-a-29_1504788891558.jpg


    0060288000000258-4861468-Before_The_luxury_Eden_Rock_hotel_on_St_Barts_owned_by_the_paren-a-31_1504788891660.jpg

    43FFBC4F00000578-4861468-After_-m-48_1504781605962.jpg



    43FF398F00000578-4861468-image-a-60_1504784122362.jpg

    43FCB37F00000578-4861468-image-a-59_1504784117484.jpg



    43FFAD6600000578-0-image-a-28_1504780328494.jpg




     
    • Like
    Reactions: sidathsaumya

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,945
    3,508
    113
    Pls wear a MASK
    කැරිබියානු දූපත් ඔස්සේ හමා ගිය ඉර්මා කුණාටුව ටර්ක්ස් සහ කේකොස් (Turks and Caicos Islands) දූපත්වලට ද දැඩි හානි පමුණුවයි.බ්‍රිතාන්‍ය පාලනයේ පවතින මෙම දූපත්වලට ඉර්මා කුණාටුව පැමිණියේ කැරිබියානු දූපත් වාසීන් 14 දෙනෙකුට මාරු කඩවීමෙන් අනතුරුව ය.
    2010 දී ඇතිවූ මහා භූමිකම්පාවෙන් දැඩි විපත් හිමි වූ හයිටි රාජ්‍යයට ද 'ඉර්මා' නිසා ගංවතුර තත්වයක් හටගෙන තිබේ.ඉරිදා වනවිට 'ඉර්මා' කුණාටුව ෆ්ලොරීඩා ප්‍රාන්තය හරහා හමා යාමට නියමිත හෙයින් එහි වැසියන් පන්ලක්‍ෂයකට පමණ ආරක්‍ෂිත ස්ථාන කරා යන ලෙස දැනුම් දී ඇත.

    මේ වනවිට දොළොස් ලක්ෂයක් පමණ දෙනා පීඩාවට පත්වී ඇති බවට ඇස්තමේන්තු කර ඇති අතර මෙම සංඛ්‍යාව මිලියන 26ක් දක්වා ඉහළ යා හැකි බවට රතු කුරුස සංවිධානය පවසයි.
    මරණයට පත් සංඛ්‍යාව ද ඉහළ යා හැකි බවටත් පානීය ජලය සහ සනීපාරක්ෂක සේවා හිඟ වීමෙන් වසංගත රෝග තත්වයක් ඇතිවිය හැකි බවටත් බලධාරීහු අනතුරු අඟවති.

    ටර්ක්ස් සහ කේකොස් දූපත් හරහා හමා යමින් පවතින ඉර්මා කුණාටුව බහාමාස් දූපත් දෙසට ගමන් කරනු ඇති බවට කාලගුණ විශේෂඥයෝ ප්‍රක්ෂේපණය කර තිබේ.සති අන්තය වනවිට ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට ළඟාවීමට පෙර කියුබාවට හානි පමුණුවනු ඇති බවට ඔවුහු අනාවැකි පළ කරති.
    එක්සත් ජනපදයේ හදිසි ආපදා ඒකකයේ ප්‍රධානියා පවසන්නේ 'ඉර්මා' හේතුවෙන් ඇතිවන හානිය "අතිශය විනාශකාරී" විය හැකි බවය.

    කුණාටුව හමා ගියේ පැයට කිලෝමීටර් 300 ක වේගයකිනි.'ඉර්මා' දශකයක කාලයක් ඇතුළත අත්ලාන්තික් කලාපයේ වාර්තා වූ අති ප්‍රබල කුණාටුවයි.බහමාස් දූපත ඔවුන්ගේ ඉතිහාසයේ ජනතාව ආරක්‍ෂිත ස්ථාන කරා මාරු කිරීමේ විශාලතම මෙහෙයුම දැන් ආරම්භ කරනු ලැබ ඇති බව අගමැති හියුබට් මිනිස් (Hubert Minnis) පවසයි.ඉර්මා කැරිබියානු කලාපයට පැමිණෙන්නේ පසුගියදා 'හාවි' (Hurricane Harvey) කුණාටුව 'ටෙක්සාස්' ජනපදයට විශාල විනාශයක් සිදු කරනු ලැබීමෙන් දවස් කීපයකට පසුවයි.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තොට ලගදි ඉදල ගෑනු අමාරුවක් හැදිලනෙ.?:confused:
    මොකෝ හොර්මෝන වත් ගහගත්තද.?:baffled:

    නෑ මං ඉස්සර ඕව ගැන කතා කරන්න ලැජ්ජයි :sorry: :(