අපේ ඉස්සරහා ගෙදර ඉන්නවා ටිකක් වයස upset dial එකක් ,මිනිහට මේ ලගදි බෙල්ලේ ගෙඩියක් ඇවිල්ල ගිහිල්ල තිබ්බා කළු බෝවිලට පෙන්නන්න , පස්සේ දොස්තර මුව බලලා , මුගෙන් අහලා cigarette බොනවද කියලා , මූ කියලා කලින් නම් දවසට 20 ක් බොනවා දැන් නම් 10ක් වගේ බොන්නේ කියලා(මන් කොයි වෙලවේ බැලුවත් මුගේ අතේ cigarette එකක් තියෙනවා කොටින්ම කිව්වොත් මූ cigarate එකක් අතේ නැතුව ඉන්නවා මන් දැකලා නෑ ) , මේක කියනවා විතරලු උට මතක දොස්තරයා මුට දීලා කනේ පාරක් කන රතු වෙන්නෙ ,පස්සේ අම්මවත් මතක් කරලා මුට බැනලා පලු යන්න , දොස්තරගේ මේ ක්රියා කලාපය ගැන උබලා මොකද හිතන්නේ හොඳද නරකද ? බුවාට test කිහිපයක්ම කරාට පස්සේ ගිය සතියේ confirm කරා cancer එකක් කියලා දැන් නම් operation කරලා ගෙදර ඉන්නේ



ඒකනේ බය නැතුව ගහල තියෙන්නේ
මහ ආත්මාර්ථකාමී *ත්තල 
