නිර්මලී

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
බන්දනාගර රෝහලේ දොස්තර "නිර්මලී තේනුවරගේ"

වත් කම් බැර කම් ගැන සොයා බැලුවොත් මොකද.
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මුන්ට පාගා දොස්තරලට ලක්ෂ කෝටි ගණන් දෙන්න සල්ලි තියනවා. ඒ උනාට ආච්චිලගේ රුපියල ගානේ එකතුකරනවා
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මුන්ට පාගා දොස්තරලට ලක්ෂ කෝටි ගණන් දෙන්න සල්ලි තියනවා. ඒ උනාට ආච්චිලගේ රුපියල ගානේ එකතුකරනවා

මොකක්ද මනුස්සයො මේ කතාවෙ තේරුම ? :eek: කව්ද අාච්චිලගෙන් රුපියල ගානෙ ඉල්ලපු දොස්තර ? :eek:
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මොකක්ද මනුස්සයො මේ කතාවෙ තේරුම ? :eek: කව්ද අාච්චිලගෙන් රුපියල ගානෙ ඉල්ලපු දොස්තර ? :eek:

දොස්තර නොවෙයි හිටපු ආර්ථික කොන්දොස්තර තමයි එක්කහු කරන්න යන්නේ.