මේ ෆෝන් දෙකෙන් හොඳ මොන එක ද? එකක් ගන්න අයිඩියා එකක් තියෙනවා. 35 ක් විතර තමයි බජට් එක. පොඩ්ඩක් එහා මෙහා කරගන්න පුලුවන්.
Nokia 6. GR5 එකේ බැක් කැමර් එක සුපිරි, බැටරි ලයිෆ් එකත් හොඳයි ඒත් GR5 එක පරණයි, Nokia 6 එකේ ෆාස්ට් චාජින් තියෙනව. GR5 එකේ මට තිබුන ලොකුම ප්රශ්නෙ තමයි Gorilla Glass නැති එක. ඒ ෆෝන් එකේ තියෙන්නෙ Huawei වලින්ම හදපු ටෙම්පර්ඩ් ග්ලාස් එකක් ඒක Gorilla Glass තරම්ම සාර්ථක නෑ. මම දැක්ක යූටියුබ් එකේ වීඩියෝ එකක තියෙනව ඒකෙ ස්ක්රීන් එක හූරල මිටිවලින් ගහල, නවල චෙක් කරනව, පිටින් ටෙම්පර්ඩ් ග්ලාස් එකක් ගහල සීරීම් ආරක්ෂාවක් ආවට Gorilla Glass ෆෝන් එකක තත්වෙට ගන්න බෑ.

සිරාවට එක තමා GR5 එකේ ලොකුම අඩු පාඩුවNokia 6. GR5 එකේ බැක් කැමර් එක සුපිරි, බැටරි ලයිෆ් එකත් හොඳයි ඒත් GR5 එක පරණයි, Nokia 6 එකේ ෆාස්ට් චාජින් තියෙනව. GR5 එකේ මට තිබුන ලොකුම ප්රශ්නෙ තමයි Gorilla Glass නැති එක. ඒ ෆෝන් එකේ තියෙන්නෙ Huawei වලින්ම හදපු ටෙම්පර්ඩ් ග්ලාස් එකක් ඒක Gorilla Glass තරම්ම සාර්ථක නෑ. මම දැක්ක යූටියුබ් එකේ වීඩියෝ එකක තියෙනව ඒකෙ ස්ක්රීන් එක හූරල මිටිවලින් ගහල, නවල චෙක් කරනව, පිටින් ටෙම්පර්ඩ් ග්ලාස් එකක් ගහල සීරීම් ආරක්ෂාවක් ආවට Gorilla Glass ෆෝන් එකක තත්වෙට ගන්න බෑ.
Huawei GR5 Premium ගත්ත උන් නම් වරදක් කියන්නේ නැ

nokia 6![]()

nokia 6

Nokia 6 ( habai GR5 eke cam eka quality wadi nokia 6 ekata wada![]()

Nokia 6. GR5 එකේ බැක් කැමර් එක සුපිරි, බැටරි ලයිෆ් එකත් හොඳයි ඒත් GR5 එක පරණයි, Nokia 6 එකේ ෆාස්ට් චාජින් තියෙනව. GR5 එකේ මට තිබුන ලොකුම ප්රශ්නෙ තමයි Gorilla Glass නැති එක. ඒ ෆෝන් එකේ තියෙන්නෙ Huawei වලින්ම හදපු ටෙම්පර්ඩ් ග්ලාස් එකක් ඒක Gorilla Glass තරම්ම සාර්ථක නෑ. මම දැක්ක යූටියුබ් එකේ වීඩියෝ එකක තියෙනව ඒකෙ ස්ක්රීන් එක හූරල මිටිවලින් ගහල, නවල චෙක් කරනව, පිටින් ටෙම්පර්ඩ් ග්ලාස් එකක් ගහල සීරීම් ආරක්ෂාවක් ආවට Gorilla Glass ෆෝන් එකක තත්වෙට ගන්න බෑ.

ekama wenasa huawei eka poddak bulky wage. echcharayi.

බම්ප් මචං හොද ත්රෙඩ් එකක්..

සිරාවට එක තමා GR5 එකේ ලොකුම අඩු පාඩුව
nokia 6 එක එල හැම අතින්ම වගේ
GR5 එකේ cam එක එල