Nokia 6 or Huawei GR5 Premium?

SpinXO

Well-known member
  • Jul 6, 2015
    3,979
    4,662
    113
    Loading...
    මේ ෆෝන් දෙකෙන් හොඳ මොන එක ද? එකක් ගන්න අයිඩියා එකක් තියෙනවා. 35 ක් විතර තමයි බජට් එක. පොඩ්ඩක් එහා මෙහා කරගන්න පුලුවන්.

    sFzyQGv.jpg
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    ​Nokia 6. GR5 එකේ බැක් කැමර් එක සුපිරි, බැටරි ලයිෆ් එකත් හොඳයි ඒත් GR5 එක පරණයි, ​Nokia 6 එකේ ෆාස්ට් චාජින් තියෙනව. GR5 එකේ මට තිබුන ලොකුම ප්‍රශ්නෙ තමයි Gorilla Glass නැති එක. ඒ ෆෝන් එකේ තියෙන්නෙ Huawei වලින්ම හදපු ටෙම්පර්ඩ් ග්ලාස් එකක් ඒක Gorilla Glass තරම්ම සාර්ථක නෑ. මම දැක්ක යූටියුබ් එකේ වීඩියෝ එකක තියෙනව ඒකෙ ස්ක්‍රීන් එක හූරල මිටිවලින් ගහල, නවල චෙක් කරනව, පිටින් ටෙම්පර්ඩ් ග්ලාස් එකක් ගහල සීරීම් ආරක්ෂාවක් ආවට Gorilla Glass ෆෝන් එකක තත්වෙට ගන්න බෑ.
     
    • Like
    Reactions: navinnuwan

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    ​Nokia 6. GR5 එකේ බැක් කැමර් එක සුපිරි, බැටරි ලයිෆ් එකත් හොඳයි ඒත් GR5 එක පරණයි, ​Nokia 6 එකේ ෆාස්ට් චාජින් තියෙනව. GR5 එකේ මට තිබුන ලොකුම ප්‍රශ්නෙ තමයි Gorilla Glass නැති එක. ඒ ෆෝන් එකේ තියෙන්නෙ Huawei වලින්ම හදපු ටෙම්පර්ඩ් ග්ලාස් එකක් ඒක Gorilla Glass තරම්ම සාර්ථක නෑ. මම දැක්ක යූටියුබ් එකේ වීඩියෝ එකක තියෙනව ඒකෙ ස්ක්‍රීන් එක හූරල මිටිවලින් ගහල, නවල චෙක් කරනව, පිටින් ටෙම්පර්ඩ් ග්ලාස් එකක් ගහල සීරීම් ආරක්ෂාවක් ආවට Gorilla Glass ෆෝන් එකක තත්වෙට ගන්න බෑ.

    Agreed....... :yes::yes::yes::yes::yes:

    Cam ekai Battry ekai Display ekai baluwoth nam GR5 thamai..... Eth mata hithenne overoll gaththoth nokia 6 eka hodai kiyala.....
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    ​Nokia 6. GR5 එකේ බැක් කැමර් එක සුපිරි, බැටරි ලයිෆ් එකත් හොඳයි ඒත් GR5 එක පරණයි, ​Nokia 6 එකේ ෆාස්ට් චාජින් තියෙනව. GR5 එකේ මට තිබුන ලොකුම ප්‍රශ්නෙ තමයි Gorilla Glass නැති එක. ඒ ෆෝන් එකේ තියෙන්නෙ Huawei වලින්ම හදපු ටෙම්පර්ඩ් ග්ලාස් එකක් ඒක Gorilla Glass තරම්ම සාර්ථක නෑ. මම දැක්ක යූටියුබ් එකේ වීඩියෝ එකක තියෙනව ඒකෙ ස්ක්‍රීන් එක හූරල මිටිවලින් ගහල, නවල චෙක් කරනව, පිටින් ටෙම්පර්ඩ් ග්ලාස් එකක් ගහල සීරීම් ආරක්ෂාවක් ආවට Gorilla Glass ෆෝන් එකක තත්වෙට ගන්න බෑ.
    සිරාවට එක තමා GR5 එකේ ලොකුම අඩු පාඩුව
    nokia 6 එක එල හැම අතින්ම වගේ
    GR5 එකේ cam එක එල
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,979
    4,662
    113
    Loading...
    Huawei GR5 Premium ගත්ත උන් නම් වරදක් කියන්නේ නැ

    :rolleyes:

    :)

    :)

    :rolleyes:

    Nokia 6 ( habai GR5 eke cam eka quality wadi nokia 6 ekata wada :)

    :rolleyes::)

    ​Nokia 6. GR5 එකේ බැක් කැමර් එක සුපිරි, බැටරි ලයිෆ් එකත් හොඳයි ඒත් GR5 එක පරණයි, ​Nokia 6 එකේ ෆාස්ට් චාජින් තියෙනව. GR5 එකේ මට තිබුන ලොකුම ප්‍රශ්නෙ තමයි Gorilla Glass නැති එක. ඒ ෆෝන් එකේ තියෙන්නෙ Huawei වලින්ම හදපු ටෙම්පර්ඩ් ග්ලාස් එකක් ඒක Gorilla Glass තරම්ම සාර්ථක නෑ. මම දැක්ක යූටියුබ් එකේ වීඩියෝ එකක තියෙනව ඒකෙ ස්ක්‍රීන් එක හූරල මිටිවලින් ගහල, නවල චෙක් කරනව, පිටින් ටෙම්පර්ඩ් ග්ලාස් එකක් ගහල සීරීම් ආරක්ෂාවක් ආවට Gorilla Glass ෆෝන් එකක තත්වෙට ගන්න බෑ.

    :yes:

    ekama wenasa huawei eka poddak bulky wage. echcharayi.

    :)

    බම්ප් මචං හොද ත්‍රෙඩ් එකක්..:cool:

    :)

    සිරාවට එක තමා GR5 එකේ ලොකුම අඩු පාඩුව
    nokia 6 එක එල හැම අතින්ම වගේ
    GR5 එකේ cam එක එල

    :rolleyes: