ඔන්න Tv Series නැතුව වේලි වේලි ඉන්න ප්‍රේක්ෂක ජනතාව වෙනුවෙන් සුපිරිම Tv Series එකක් ගැන කියන්නයි යන්නේ 
..සුපිරි කීවට මේක 2008-2010 තමා විකාශය වුනේ
.සම්පුර්නම සීසන් 2 ක් විතරයි තියෙන්නේ .Spell binders .shannara chronicles බැලුවනම් අනිවාරයෙන් මේකට කැමති වේවි
..මායා වැඩ ,super natural powers තියන Tv Series එකක් තමා මේ legend of the seeker.IMDB එකේනම් කියන්නේ මේක Action,Adventure, Fantacy ,Drama ගණයට අයත් කියලා 

..එත් මේකේ ආදර කතාවකුත් යනවා. කතාවේ ප්‍රදාන නිලියටනම් ඉන්නේ අපි කවුරුත් දන්නා last ship එකේ රග පාන bridget regan 

(කේලන් )විදියට ..

දැන් ඉතින් බයිලා ඇති .කතාව පැත්තට හැරෙමු .ලෝඩ් රහල් කියලා නපුරු පාලකයෙක් ඉන්නවා 
.පොර ගාව මැජික් වලින් වැඩ දාන්න පුළුවන් සුපිරි කෙල්ලෝ සෙට් එකකුත් ඉන්නවා
මේ කෙල්ලො තියන් ඉන්නේ මිනිස්සුන්ට වැඩ දෙන්න (දැන් මේකේ ඉන්න පනියෝ කියපල්ලා ලස්සන කෙල්ලෙක් කොයි තරම් වැඩ දුන්නත් මොකෝ කියලා
)
මේ පොරගේ පාලනය අවසන් කරන්න තමා අපේ කතාවේ වීරයා එන්නේ .වීරයාට කතා නායිකාව හම්බෙන විදිය පලවෙනි එපියේ පෙන්වන්නේ ..එකෙන් අපේ සුකුමාල සුන්දර කේලන් ගේ බලය ගැන අදහසක් ගන්න පුළුවන්
(දැන් එකෙක් වත් පැණි හලනවා නෙවේ කෙලන් තමා මගේ පළමු සිහින කුමාරි
)මේ විදියට මේ දෙන්නගේ ගුරා (සෙඩකස් )ගේ උපදෙස් අනුව සත්‍යගේ කඩුව සොයාගෙන රහල්ගේ දුෂ්ට පාලනය නත්ගි කරන්න යන වැඩ පිලිව්ල තමා පළමු සීසන් එකෙන් යන්නේ..මමනම් කියන්නේ පුලුවන්නම් මේක කියවන ඕනෑම කෙනෙක් සීසන් 1 පළමු එපිය විතරක් බාගෙන බලලා ඉන්න .බැලුව කෙනෙක් කවදාවත් පසුතැවිලි වෙලා නැ
කෝකටත් කියලා මෙන්න trailor එක

.පොර ගාව මැජික් වලින් වැඩ දාන්න පුළුවන් සුපිරි කෙල්ලෝ සෙට් එකකුත් ඉන්නවා
මේ කෙල්ලො තියන් ඉන්නේ මිනිස්සුන්ට වැඩ දෙන්න (දැන් මේකේ ඉන්න පනියෝ කියපල්ලා ලස්සන කෙල්ලෙක් කොයි තරම් වැඩ දුන්නත් මොකෝ කියලා
)මේ පොරගේ පාලනය අවසන් කරන්න තමා අපේ කතාවේ වීරයා එන්නේ .වීරයාට කතා නායිකාව හම්බෙන විදිය පලවෙනි එපියේ පෙන්වන්නේ ..එකෙන් අපේ සුකුමාල සුන්දර කේලන් ගේ බලය ගැන අදහසක් ගන්න පුළුවන්

(දැන් එකෙක් වත් පැණි හලනවා නෙවේ කෙලන් තමා මගේ පළමු සිහින කුමාරි
)මේ විදියට මේ දෙන්නගේ ගුරා (සෙඩකස් )ගේ උපදෙස් අනුව සත්‍යගේ කඩුව සොයාගෙන රහල්ගේ දුෂ්ට පාලනය නත්ගි කරන්න යන වැඩ පිලිව්ල තමා පළමු සීසන් එකෙන් යන්නේ..මමනම් කියන්නේ පුලුවන්නම් මේක කියවන ඕනෑම කෙනෙක් සීසන් 1 පළමු එපිය විතරක් බාගෙන බලලා ඉන්න .බැලුව කෙනෙක් කවදාවත් පසුතැවිලි වෙලා නැ කෝකටත් කියලා මෙන්න trailor එක

එහෙමනම් ඉතින් මෙන්න බාගන්න ලින්ක්
Season 1 480x 265(3.74gb)
Season 2 480x264 (3.74Gb)
Season 2 480x264 (3.74Gb)
(දැන් ඉතින් මොකුන්ද වගේ නොයා රෙපක් ගහලා පලයල්ලා ඉතින් .රේප් පවර් 10 කරගන්න පොයින්ට් 70 ක් විතර මදි නිසා මේක උදේම දැම්මේ
)
)
Last edited:
නැත්තන් කතාවට මොකද උනේ කියල හදපු උන්ට බැන බැන ඉන්න වෙනවා ජිවිත කාලෙම.

..මගේ පරටම ආදරී