Legend of the Seeker :love:

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔන්න Tv Series නැතුව වේලි වේලි ඉන්න ප්‍රේක්ෂක ජනතාව වෙනුවෙන් සුපිරිම Tv Series එකක් ගැන කියන්නයි යන්නේ :cool::cool:..සුපිරි කීවට මේක 2008-2010 තමා විකාශය වුනේ :baffled:.සම්පුර්නම සීසන් 2 ක් විතරයි තියෙන්නේ .Spell binders .shannara chronicles බැලුවනම් අනිවාරයෙන් මේකට කැමති වේවි:love::love: ..මායා වැඩ ,super natural powers තියන Tv Series එකක් තමා මේ legend of the seeker.IMDB එකේනම් කියන්නේ මේක Action,Adventure, Fantacy ,Drama ගණයට අයත් කියලා :baffled::baffled::dull:..එත් මේකේ ආදර කතාවකුත් යනවා. කතාවේ ප්‍රදාන නිලියටනම් ඉන්නේ අපි කවුරුත් දන්නා last ship එකේ රග පාන bridget regan :love::love::love:(කේලන් )විදියට ..

    wpqUY5c.jpg





    දැන් ඉතින් බයිලා ඇති .කතාව පැත්තට හැරෙමු .ලෝඩ් රහල් කියලා නපුරු පාලකයෙක් ඉන්නවා :baffled::baffled:.පොර ගාව මැජික් වලින් වැඩ දාන්න පුළුවන් සුපිරි කෙල්ලෝ සෙට් එකකුත් ඉන්නවා ;) මේ කෙල්ලො තියන් ඉන්නේ මිනිස්සුන්ට වැඩ දෙන්න (දැන් මේකේ ඉන්න පනියෝ කියපල්ලා ලස්සන කෙල්ලෙක් කොයි තරම් වැඩ දුන්නත් මොකෝ කියලා :lol:)
    මේ පොරගේ පාලනය අවසන් කරන්න තමා අපේ කතාවේ වීරයා එන්නේ .වීරයාට කතා නායිකාව හම්බෙන විදිය පලවෙනි එපියේ පෙන්වන්නේ ..එකෙන් අපේ සුකුමාල සුන්දර කේලන් ගේ බලය ගැන අදහසක් ගන්න පුළුවන් :love::love:(දැන් එකෙක් වත් පැණි හලනවා නෙවේ කෙලන් තමා මගේ පළමු සිහින කුමාරි :baffled:)මේ විදියට මේ දෙන්නගේ ගුරා (සෙඩකස් )ගේ උපදෙස් අනුව සත්‍යගේ කඩුව සොයාගෙන රහල්ගේ දුෂ්ට පාලනය නත්ගි කරන්න යන වැඩ පිලිව්ල තමා පළමු සීසන් එකෙන් යන්නේ..මමනම් කියන්නේ පුලුවන්නම් මේක කියවන ඕනෑම කෙනෙක් සීසන් 1 පළමු එපිය විතරක් බාගෙන බලලා ඉන්න .බැලුව කෙනෙක් කවදාවත් පසුතැවිලි වෙලා නැ
    කෝකටත් කියලා මෙන්න trailor එක :cool:




    එහෙමනම් ඉතින් මෙන්න බාගන්න ලින්ක්
    Season 1 480x 265(3.74gb)
    Season 2 480x264 (3.74Gb)
    (දැන් ඉතින් මොකුන්ද වගේ නොයා රෙපක් ගහලා පලයල්ලා ඉතින් .රේප් පවර් 10 කරගන්න පොයින්ට් 70 ක් විතර මදි නිසා මේක උදේම දැම්මේ :P)





     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,422
    16,210
    113
    මුලින්ම කියන්න ඕනා කොල්ලා ඒකිට ගැලපෙන්නේ නැහැ වගේ. :dull::P
     
    • Like
    Reactions: STU26015

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැම්මා මුසලයෝ :baffled::baffled:රොබින් හුඩ් බලනවා කිව එකේ මේකේ ට්‍රේලවත් බලලා පලවෙනි එපිය නිකමට බෑ ගනින් ;)
    ට්‍රේලර් එක නං හොඳයි :yes:

    සීසන් දෙකයි කියන්නේ උන් හදිස්සියේ නවත්තුවද නැත්තන් කතාව සීසන් දෙකෙන් අඩුපාඩු නැතුව ඉවරවෙනවද :oo: නැත්තන් කතාවට මොකද උනේ කියල හදපු උන්ට බැන බැන ඉන්න වෙනවා ජිවිත කාලෙම.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මුලින්ම කියන්න ඕනා කොල්ලා ඒකිට ගැලපෙන්නේ නැහැ වගේ. :dull::P
    පල යන්ට ..කොල්ලගේ අවුලක් නැ .ඔය ඕනෑතරම් දොඩම් ගෙඩි අපේ ඇස් ඉදිරියේම පනුවො කන එකේ මේක මොකක්ද :(:(
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ට්‍රේලර් එක නං හොඳයි :yes:

    සීසන් දෙකයි කියන්නේ උන් හදිස්සියේ නවත්තුවද නැත්තන් කතාව සීසන් දෙකෙන් අඩුපාඩු නැතුව ඉවරවෙනවද :oo: නැත්තන් කතාවට මොකද උනේ කියල හදපු උන්ට බැන බැන ඉන්න වෙනවා ජිවිත කාලෙම.
    නැ නැ අඩු නැතිව ඉවරයි .දෙන්නා ආදරයෙන් බැදිලා ඉන්නවා ..3 වෙනි එකක් එනවා කීවට ය ආවේ නැ ..ආදරණිය අවසානයන් නැති ඒවා මන් බලයිද මිනිහෝ :frown::frown:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,422
    16,210
    113
    පල යන්ට ..කොල්ලගේ අවුලක් නැ .ඔය ඕනෑතරම් දොඩම් ගෙඩි අපේ ඇස් ඉදිරියේම පනුවො කන එකේ මේක මොකක්ද :(:(
    රෑට තමයි බාන්න වෙන්නේ බලලා කියන්නම් උබට හොදද කියල.
    උබට ඊයේද කොහෙද රේප් දුන්නේ.
    අනික 1.49 මදි පෙන්නනවා මොකද්ද වෙන්නේ කියල. :dull:
     

    soona

    Well-known member
  • May 28, 2009
    1,511
    761
    113
    near my sudu
    2010 dima balala iwara kala, anyway thanks for sharing.

    patta story eka. 2nd season eken kathawa iwara karanawa kisima adu paaduwak nathuwa.

    rep +
     
    • Like
    Reactions: Arrow11

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    2010 dima balala iwara kala, anyway thanks for sharing.

    patta story eka. 2nd season eken kathawa iwara karanawa kisima adu paaduwak nathuwa.

    rep +
    11.gif
    11.gif
    මෙන්න proof .මන්විතරක් නෙවේනේ හොදයි කියන්නේ :baffled:

    You have given out too much Reputation in the last 24 hours, try again later.පස්සේ රේප් බැක් කරන්නම් :baffled:
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,580
    13,209
    113
    මමත් ඉසිසේල්ලම TV සිරිස් එකකට කියල addict වුනේ ඕකට තමයි
    ලස්සන කතාව
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    :frown::frown::frown:ඕවට එන්න එපා :angry: ..මගේ පරටම ආදරී :love::love::love:.මෙය නිසා තමා මන් tv series බලන්න ගත්තේ .අවුරුදු ගානක් සිහින කුමාරි උනේ මෙයා :love::love::love:

    hachisa pau :(
     
    • Like
    Reactions: RottenCOLT

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    සීරිස් එක ඉවරවෙන්න ඉස්සෙලා ආපු අන්තිම එපි ටික නම් විකාරයක් බන්. කතාවේ ගැම්ම නැති වෙලාම ගියා
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සීරිස් එක ඉවරවෙන්න ඉස්සෙලා ආපු අන්තිම එපි ටික නම් විකාරයක් බන්. කතාවේ ගැම්ම නැති වෙලාම ගියා
    ටියර් ස්ටෝන් ගන්න කලින් වෙන සිද්දි ටිකද :baffled: