(Part II) GYM යමු

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    මට තාම පළවෙනි එක කියවන්නත් බැරි උනා බං.. දෙකම එකට කියවන්නං.. :(

    ශුක්‍රානු සුනකයා

    2.gif
     
    • Like
    Reactions: crazybuddy

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    පට්ට බන් හොදටම ලියල තියෙනවා.. මම දවසක් hiit කරන්න ගිහිල්ල තව පොඩ්ඩෙන් කලන්තේ දාල වැටෙනවා. :sorry:
    මේක දැක්කම ආපහු ආස හිතුනා. පස්සේ rep දෙන්නම්.
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    පට්ට බන් හොදටම ලියල තියෙනවා.. මම දවසක් hiit කරන්න ගිහිල්ල තව පොඩ්ඩෙන් කලන්තේ දාල වැටෙනවා. :sorry:
    මේක දැක්කම ආපහු ආස හිතුනා. පස්සේ rep දෙන්නම්.
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    9.gif
     
    • Like
    Reactions: RottenCOLT

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    මචං whey protein වල side effects තියෙනවද.. Mass gainer වලට සාපෙක්ශව? ඒව ගත්තම දියවැඩියාව එන්න පුලුවන්ද...?Gym යන කෙනෙකුගෙ දවසකට කොච්චර විතර sugar ගන්න ඕනෙද...? සෙල්ලම් කරන නිසා පැණි රස වැඩියෙන් කෑවට ප්‍රශ්ණයක් නැද්ද...?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    මචං whey protein වල side effects තියෙනවද.. Mass gainer වලට සාපෙක්ශව? ඒව ගත්තම දියවැඩියාව එන්න පුලුවන්ද...?Gym යන කෙනෙකුගෙ දවසකට කොච්චර විතර sugar ගන්න ඕනෙද...? සෙල්ලම් කරන නිසා පැණි රස වැඩියෙන් කෑවට ප්‍රශ්ණයක් නැද්ද...?

    කෙට්ටු එකෙක් නම් බල්ක් කරන කාලෙට වැඩිය සීනි ගැන හිතන්න එපා.. අඩුවෙන් ගන්න තරමට හොදයි.. workout ඒකෙන් පස්සෙ සීනි කෑවට අවුලක් නෑ..
    බල්ක් කරල කරල කට් කරන කාලෙදි තමයි සීනි අඩුම කරන්න ඕන..
    mass gainers වල කොහොමත් හෙල්ත් එකට රිසක් එකක් තියනව සීනි නිසා..
    ලොකු effect එකක් නම් නැහැ..
    whey තමයි ගන්න ඕන..
    ඒත් බල්ක් කරනව නම් whey එකකින් බල්ක් කරන්න බෑ කෑම වැඩි කරන්න ඕන..
    එක්කො mass gainer එකක් ගහන්න ඕන..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    ado ehema kohomada bn kyanne?

    උගෙ skin එක බලපන් කො.. රෑෂ් ඇවිත් හැම තැනම..
    පිටේ බලපන් තඩි රෑෂ් එකක් තියනව..
    ඔක්කොටම hdr effect දාල තියෙන්නෙත් ඒකයි ඒව වැහෙන්න..
    අනික අවුරුදු තුනෙන් නම් ඔය වගේ අන්යූශුවල් ඇගක් හදන්න ලොවෙත් බෑ ස්ටෙරොයිඩ්ස් නැතුව..
    දැකල දැකල දැක්කම කියත හැකි බන්.. natural උස්සන උන්ගෙ එන්නෙ ලස්සන ඇගක්..
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    උගෙ skin එක බලපන් කො.. රෑෂ් ඇවිත් හැම තැනම..
    පිටේ බලපන් තඩි රෑෂ් එකක් තියනව..
    ඔක්කොටම hdr effect දාල තියෙන්නෙත් ඒකයි ඒව වැහෙන්න..
    අනික අවුරුදු තුනෙන් නම් ඔය වගේ අන්යූශුවල් ඇගක් හදන්න ලොවෙත් බෑ ස්ටෙරොයිඩ්ස් නැතුව..
    දැකල දැකල දැක්කම කියත හැකි බන්.. natural උස්සන උන්ගෙ එන්නෙ ලස්සන ඇගක්..

    ela bn mama dakke na rash tyenawa aya parak balanna ona :confused: