Ceylon Tamil & Singapore

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,130
    1
    12,990
    113
    Gotham City
    Ceylon Tamil කියන්නෙ මන් හිතන විදියට Jaffna Tamil කට්ටියම වෙන්න ඔනෙ.
    ඔය ප්‍රභාකරන්ලා එහෙම සිලොන් ටැමිල් කට්ටිය.
    දෙමළ කිව්වාහම් කාලයක් අපෙ ඔළුවෙ ඇඳුනෙ කොටි ත්‍රස්තවාදය.
    එත් මෙ බෙදුම්වාදයෙ මුල ගත්තොත් වැරැද්ද සිංහළුන්ගෙ කියලා තමා මට හිතෙන්නෙ.
    සිංහළුන්ටත් වඩා ඊනියා ජාතික වාදයක් අපි ආරොපණය කරගත්ත එකෙ. මන් කියන්නෙ නැහැ එකෙන් ප්‍රභාකරන් හරි කියලා. මගෙ අදහස මෙකයි. අපිට කරන්නෙ තිබ්බෙ Ceylon Tamil (Jaffna Tamil) එවුන් එක්ක සෙට් වෙලා මෙ රට පාලනය කරන්න .
    මෙහෙම කිව්වාහම උඹලා අහාවි "යකො තො දෙමළුන්ට රට පාවා දෙන්න කියලාද කියන්නෙ " කියලා. :angry::angry::angry:
    මෙකයි කත්න්දරෙ .අපෙ උන්ගෙ කටෙම තියෙන්නෙ සිංගප්පුරුවක් වෙන්නනෙ ?
    නිදහස් සිංගප්පූරුවෙ ඉතිහාසය සහ වර්තමානය ගත්තොත් ලංකාවෙ දෙමළ (Ceylon Tamil or Jaffna Tamil)අයගෙන් ලැබිලා තියෙන දායකත්වය සහ ලංකාවෙ දෙමළ අයට ලි කුවාන් යු දීපු තැන සුවිෂෙශයි .
    නිදහස් සිංහප්පූරුවෙ නිර්මාතෲ වරු කියලා හඳුන්වන 4 දෙනාගෙන් එක්කෙනෙක් ලංකා දෙමල එක්කෙනෙක්.
    සිංගප්පූරුවෙ විරුද්ධ පක්ෂෙකින් පළවෙනියටම පාර්ලිමෙන්තු එක්කෙනත් ලංකා දෙමළ.
    පස්සෙ එ විරුද්ධ පක්ෂෙ නායකත්වය දැරුවෙත් එතුමා
    එ වගෙම ඊලඟට සිංගප්පූරුවෙ නායකත්වයට සුදුසුයි කියන නියොජනයට ඉන්න කෙනත් ලංකා දෙමළ.
    ඉතිං මගෙ තර්කෙ මෙකයි. අපිට එ කාලෙම හිතුණානම ලංකා දෙමළ අය එක්ක සහයොගෙන් වැඩ කරන්න අපෙ රට මෙයිට වඩා තැනක තියෙනවා කියලා හිතෙන්නෙ නැද්ද ? :angry:
    මන් පිළිගන්න තව දෙයක් තමා දකුණෙ සිංහළුන්ට වැඩිය යාපනෙ දෙමළ උන්ට බුද්ධි මට්ටම ඉහළයි කියන එක. මෙකට එකඟ නොවෙයි කට්ටිය .එත් මන් දැකලා තියෙන දෙයක්.
    දකුණෙ සිංහළුන්ට ඉන්නෙ අයිලන්ඩ් ෆර්ස්ට් ලා ,රැන්කර්ස් ලා විතරයි.
    වැඩිය ඔනෙ නැහැ අපෙ රටෙ පොලිටික්ස් උනත් 80 දශකෙ ඉඳන් වෙනස් කරෙ ප්‍රභාකරන්.එ වගෙම ප්‍රභාකරන් අවුරුදු 30 ක් උතුරෙ පාලනයක් ගෙනිච්චා .උන් ප්ලෙන් හැදුවා හදලා බොම්බත් දාලා ගියා. අපි කලෙ ප්ලෙන් එකට කුරුම්බැට්ටිය කියලා කින්ඩි දාපු එක. :angry::angry::angry::no:
    සුළු පිරිසක් අකමැති උනත් උතුරෙ බහුතරයට ප්‍රභාකරන් අදටත් දෙයියෙක්. :yes::yes:
    මන් මෙ කොටි සාධාරණි කරනය කරන්නෙ නැහැ .එත් උන්ගෙ මොළෙ අපෙ රටෙ සංවර්ධනයට යොදාගන්න තිබුණා නෙද ?

    ලී කුවාන් යුට පුළුවන් උනා නම් අපිට බැරි උනෙ ඇයි ?
    අදහසක් දීපල්ලා.
     
    • Like
    Reactions: masterit

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    දකුණේ මිනිස්සු එක්ක මොනවහරි තරහක් තියනවද මචන් උබේ හිතේ. එහෙම නැත්නම් මුලු ලංකාවේම සිංහල මිනිස්සු එක්ක උතුරේ දෙමල මිනිස්සු සංසන්දනය කරන්නෙ නැතුව ඇයි දකුනේ මිනිසුසුන්ව විතරක් මේකට යොදාගත්තේ ඔබ? :confused:
    හේතුව උතුරේ විරුද්ධව අනෙක් දිශාව දකුණ නිසාද? එහෙම නැත්නම් තව දිශා තියනවානේ. නේද? බස්නාහිර, වයඹ නේද?
     
    දකුණ කියලා අර්ථවත් කලෙ ,ගාල්ල මාතර හම්බන්තොට නෙමෙ ?
    දකුණ කිව්වෙ උතුරුකරෙ හැරුණු කොට අන් සියල්ල.
    අර කන්හ උඩරට කිව්වාහම මහනුවර විතර්යි කියලා හිතන් ඉන්නෙ සමහරක් උන් අන්න එ වගෙ තමා උඹෙ ඔය අදහස.
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    දකුණ කියලා අර්ථවත් කලෙ ,ගාල්ල මාතර හම්බන්තොට නෙමෙ ?
    දකුණ කිව්වෙ උතුරුකරෙ හැරුණු කොට අන් සියල්ල.
    අර කන්හ උඩරට කිව්වාහම මහනුවර විතර්යි කියලා හිතන් ඉන්නෙ සමහරක් උන් අන්න එ වගෙ තමා උඹෙ ඔය අදහස.

    සමාවෙන්න. ඔබගේ ත්‍රෙඩ් එක කියවද්දී මට දැනුනේ එවන් හැඟීමක්. එහෙනම් ඔබ අදහස් කරලා තියෙන්නෙ උතුරු පලාතේ සීමාව අවසන් වන තැන ඉඳන් ඉන්න ජනතාව. නමුත් එවැන්නක් මට හැගුනේ නැහැ ඒක කියවද්දී. එය මාගේ වරදවා වටහා ගැනීමක්. ඔබ අදහස් කර ඇත්තේ එම සීමාවෙන් එලියේ සිටින සියලුම මිනිසුන් ගැන. ඒ කියන්නේ වයඹ, බස්නාහිර, නැගෙනහිර, ගිනිකොන, දකුන, නිරිත යන දිශාවල වෙසෙන මිනිසුන් ගැන. :nerd:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,130
    1
    12,990
    113
    Gotham City

    සමාවෙන්න. ඔබගේ ත්‍රෙඩ් එක කියවද්දී මට දැනුනේ එවන් හැඟීමක්. එහෙනම් ඔබ අදහස් කරලා තියෙන්නෙ උතුරු පලාතේ සීමාව අවසන් වන තැන ඉඳන් ඉන්න ජනතාව. නමුත් එවැන්නක් මට හැගුනේ නැහැ ඒක කියවද්දී. එය මාගේ වරදවා වටහා ගැනීමක්. ඔබ අදහස් කර ඇත්තේ එම සීමාවෙන් එලියේ සිටින සියලුම මිනිසුන් ගැන. ඒ කියන්නේ වයඹ, බස්නාහිර, නැගෙනහිර, ගිනිකොන, දකුන, නිරිත යන දිශාවල වෙසෙන මිනිසුන් ගැන. :nerd:

    උතුර සහ දකුණ කියන සංකල්ප දෙකක් මිසක් පලාත් දෙකක් නෙමෙ මෙ වෙලාවෙදි. සංකල්ප දෙක නියොජනය කරන්නෙ උතුර දෙමළ ජාතිකවාදි සහ දකුණ සිංහල ජාතිකවාදි වශයෙන්. භුමිය වශයෙන් වෙන් කෙරෙන සිමා මායිම් නෙමෙ ?
     
    RyanGate

    Active member
  • Nov 22, 2014
    608
    208
    43
    අපිට දෙමළුන්ට රට ගියාට බයක් නැහ. ඒත් මුස්ලිම් කාරයට රට යන එක තමයි බය. ප්‍රබාකරන් තම්බියාට ගහ ගහ එලව්වේ ඒකයි !!
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,130
    1
    12,990
    113
    Gotham City
    api bayai un udata enawata :baffled::frown::frown:
    ඔය බය තිබ්බානම් ලී කුවාන් යු ටත් ?
    දැන් අපි බය නැති කරන්න කියලා කරපු දෙවල් වලින් මොකද වෙලා තියෙන්නෙ ? උන්ටත් නැති අපිටත් නැති අපෙ කියාගත්ත රටක ඉඳගෙන අපිට අයිති නැති රටවල් වලට වීසා ගන්න පෙරුම්පුරනවා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,130
    1
    12,990
    113
    Gotham City
    අපිට දෙමළුන්ට රට ගියාට බයක් නැහ. ඒත් මුස්ලිම් කාරයට රට යන එක තමයි බය. ප්‍රබාකරන් තම්බියාට ගහ ගහ එලව්වේ ඒකයි !!

    ඔව් ප්‍රභාකරන් ගැහැව්වා තම්බින්ට. විල්පත්තුවටස් එකෙක්ට අඩිය තියන්න ඉඩ දුන්නෙ නැහැ මන් දන්න තරමින්. ප්‍රභාකරන්ගෙ කාලෙ විල්පත්තුවෙ අද වගෙ වන විනාශ වෙලා කියලා අපි අහලත් නැහැ.
    අපි දෙමළ උන් එක්ක සහයොගෙන් වැඩ කරානම් එ කාලෙ ඉඳන් යොනක කට්ටියට වෙනම රටවල් ඉල්ලන තත්වෙට පත්වෙන්නෙ නැහැ නෙ ?
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    api bayai un udata enawata :baffled::frown::frown:

    ඒක එහෙමයි නේද? මට තේරෙන්නේ නැහැ ඇයි ඒක එහෙම දැනෙන්නේ කියලා. සමහරවිට ත්‍රස්තවාදය නිසාත් වෙන්න පුලුවන්. ඒ වුනත් මගේ යාලුවෝ ගොඩක් ඉන්නවා දෙමල අය. පට්ටම මීටර් හැබැයි. ඒ වගේම මාර ධෛර්යයක් තියනවා සමහර අයට. මගේ අදහස අනූව ත්‍රස්තවාදය කියන දේ බිහි වුනේ ඇයි කියන ඉතිහාසයට ගියොත් අයිතිවාසිකම් සීමා වීම කියන එක දැනගන්න පුලුවන්. 1956දී පටන් ගන්න මුල් වෙඩිමුරය දශක දෙකක ත්‍රස්තවාදය බවට පත් වෙන්නේ ඒ අයිතිවාසිකම් දිනා ගැනීමේ අරගලයක් විදියට. හරියටම සුදු ජාතිකයින්ඒට එරෙහිව ඇමෙරිකාවේ කලු ජාතිකයින් තමන්ගේ අයිතිවාසිකම් දිනාගන්න අරගල කරන්න පටන් ගත්තා වගේ. ඒකට අපේ හිතෙන් එකඟ වෙන්නේ නැත්තේ අවංකවම දැනෙන්නේ සිංහල මිනිස්සුන්ට වඩා වෙන අය ඉහලට යනවා දකින්න අපි අකැමැති නිසාද කියලත් මට තේරෙන්නේ නැහැ.
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    ඔය බය තිබ්බානම් ලී කුවාන් යු ටත් ?
    දැන් අපි බය නැති කරන්න කියලා කරපු දෙවල් වලින් මොකද වෙලා තියෙන්නෙ ? උන්ටත් නැති අපිටත් නැති අපෙ කියාගත්ත රටක ඉඳගෙන අපිට අයිති නැති රටවල් වලට වීසා ගන්න පෙරුම්පුරනවා

    සිංහලද දෙමළද කියල නෑ රටක් හරියට කරන්න පුළුවන් උන් කොහෙත් ඉන්නව. එත් උන් චන්දෙට එන්නෙ නෑ. ආවත් අපි දෙන්නෙත් නෑනෙ.
    අනික මේ යන සිස්ටම් එක අපිට දැන් පත්තියන් වෙලා තියෙන්නෙ. අපි ඉතිං සිස්ටම් එකෙන් පිට පනින්න පුළුවන් කොන්දක් තියෙන ජාතියක් නෙවෙයිනෙ.
    දක්කන අතට දැක්කෙනව.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,965
    72,067
    113
    මාලඹේ
    Demallu Singapore toilets heduwa eka withrayi kale
    Iita wada Singapore wala hitapu sinhala aya
    Singapore economy eka ta dayaka una
    Singapore wala Tamil kiwwoth Chinese ewun don't care
    Ehe inna demallu thama unta widinna wena karadara gena danne.

    Moda kathha kiyanne nethuwa chuu karala nidaganin
     
    • Like
    Reactions: Philosopher

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,130
    1
    12,990
    113
    Gotham City
    Demallu Singapore toilets heduwa eka withrayi kale
    Iita wada Singapore wala hitapu sinhala aya
    Singapore economy eka ta dayaka una
    Singapore wala Tamil kiwwoth Chinese ewun don't care
    Ehe inna demallu thama unta widinna wena karadara gena danne.

    Moda kathha kiyanne nethuwa chuu karala nidaganin

    දෙමල්ලු ඉන්නවා වර්ග.
    ඔය වතු දෙම්ළ කියන්නෙ ඉන්දියන් ටැමිල් උන්.
    මන් කතාකරන්නෙ යාපනෙ දෙමළ උන් ගැන.
    සිංහළුත් ඉන්නවා. එත් සිංගප්පූරුව හදපු 4 දෙනාගෙන් එක්කෙනෙක් සිලොන් ටැමිල් . මන් මෙතන වලියක් අවුලවන්නෙ නැහැ.
    හරි උඹ කියන විදියට සිංහළුත් ඉන්නවා කියමු ? කො අපෙ උන්ගෙ ක්‍රියාකාරිත්වය උන්ගෙන් වැඩක් ගන්න ?
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    උන් හැඳුව ප්ලේන් පයි# නැහැ බන්. තමිල්නාඩුවට යේමන් වලින් ගෙන්නලා කැලි ලංකාවට එවලා එකතු කරලා හැඳුවේ. අනික තමයි උන්ගේ පාලනය බාර දුන්නේ අවංක උන්ට. එක රැපියලක් හරි හොරකම් නොකර උන් අවංකව වැඩ කරා. ලංකාවේ ඉන්න හුත්# පොන$ වේසිගේ පුතාලා මානත්‍රී පකෂ දේශපාලනය තමයි කෑවේ ලංකාව.
    ටැමිල් උන් කියන්නේ පොඩ්ඩ ඇති නම් ෆෝම්කරලා යවන්න පුළුවන් ජාතියක්. සෝඩා බෝතලය කැඩුවා වගේ. සිංගප්පුරුවේ ගොඩක් බර වැඩ කරන්නේ ටැමිල් උන් ඉස්සර ඉදන්. සිංගප්පුරු ජාතිකයෝ කරන්න අකමැති ජාති.

    Last edited:
    • Like
    Reactions: Philosopher

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    ponna sinhalunta rata hadanna behe kiyala mulu loketama dannawo
    Kewum kanna yodayo kiwwe nikamatada
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    Ceylon Tamil කියන්නෙ මන් හිතන විදියට Jaffna Tamil කට්ටියම වෙන්න ඔනෙ.
    ඔය ප්‍රභාකරන්ලා එහෙම සිලොන් ටැමිල් කට්ටිය.

    පිටරට වලදි "සිලෝන් ටැමිල්" කියලා කියලා කියන්නේ පොදුවේ ලංකාවෙන් සංක්‍රමණය වුණ ලංකාවේ දෙමළ කට්ටයව යි. මේ අය අතර යාපනේ දෙමළ අය වගේම කඳුකර දෙමළ අයත් ඉන්නවා! (ලංකාව ඇතුලේදි යාපනේ දෙමළ අයව "ලංකා දෙමළ" හැටියටත්, රට අභ්‍යන්තරයේ ජීවත් වෙන කට්ටිය "ඉන්දියානු දෙමළ" අය හැටියටත් හැඳින්වෙනවා.:yes:)

    දෙමළ කිව්වාහම් කාලයක් අපෙ ඔළුවෙ ඇඳුනෙ කොටි ත්‍රස්තවාදය.
    එත් මෙ බෙදුම්වාදයෙ මුල ගත්තොත් වැරැද්ද සිංහළුන්ගෙ කියලා තමා මට හිතෙන්නෙ.
    ලංකාවේ බෙදුම්වාදය මේ තරම් ඔඩු දුවන්න හේතුව ජනවාර්ගික අර්බුදයට පිලියම් යෙදීම වෙනුවට ඒක බිස්නස් එක කර ගත්තු සිංහල සහ දෙමළ දේශපාලකයෝ, වගේම උන් දෙන ඕනෑම ලණුවක් ගිලින්න රෙඩි පිට ඉන්න සමාන්‍ය ජනතාව යි!:angry: :frown: මෙතැනදි, දෙපැත්තේම වැරදි තිබුණත් යුද්දෙකට මුල පිරුවේ නම් සිංහල මිනිස්සු තමයි!!

    සිංහළුන්ටත් වඩා ඊනියා ජාතික වාදයක් අපි ආරොපණය කරගත්ත එකෙ. මන් කියන්නෙ නැහැ එකෙන් ප්‍රභාකරන් හරි කියලා. මගෙ අදහස මෙකයි. අපිට කරන්නෙ තිබ්බෙ Ceylon Tamil (Jaffna Tamil) එවුන් එක්ක සෙට් වෙලා මෙ රට පාලනය කරන්න .
    මෙහෙම කිව්වාහම උඹලා අහාවි "යකො තො දෙමළුන්ට රට පාවා දෙන්න කියලාද කියන්නෙ " කියලා. :angry::angry::angry:
    දමිළ ජනතාවත් එක්ක එකතු වෙලා වැඩ කිරීමේ අවස්ථාව අපිට ඕනෑවටත් වඩා විවෘත වෙලා තියෙනවා. (ඉස්සර වගේම මෑත කාලයෙදීත්) නමුත්, අපි කවමදාකවත් ඒ කිසිම දෙයක් තුට්ටුවට මායිම් කලේ නැහැ!:no: කරන එකකුත් නැහැ!!:rolleyes:

    මෙකයි කත්න්දරෙ .අපෙ උන්ගෙ කටෙම තියෙන්නෙ සිංගප්පුරුවක් වෙන්නනෙ ?

    නිදහස් සිංගප්පූරුවෙ ඉතිහාසය සහ වර්තමානය ගත්තොත් ලංකාවෙ දෙමළ (Ceylon Tamil or Jaffna Tamil)අයගෙන් ලැබිලා තියෙන දායකත්වය සහ ලංකාවෙ දෙමළ අයට ලි කුවාන් යු දීපු තැන සුවිෂෙශයි .
    නිදහස් සිංහප්පූරුවෙ නිර්මාතෲ වරු කියලා හඳුන්වන 4 දෙනාගෙන් එක්කෙනෙක් ලංකා දෙමල එක්කෙනෙක්.
    සිංගප්පූරුවෙ විරුද්ධ පක්ෂෙකින් පළවෙනියටම පාර්ලිමෙන්තු එක්කෙනත් ලංකා දෙමළ.
    පස්සෙ එ විරුද්ධ පක්ෂෙ නායකත්වය දැරුවෙත් එතුමා
    එ වගෙම ඊලඟට සිංගප්පූරුවෙ නායකත්වයට සුදුසුයි කියන නියොජනයට ඉන්න කෙනත් ලංකා දෙමළ.
    සිංගප්පූරුව" කියන්නේ යාළුවා අපි දකින විදිහේ හුදෙක් මිනිස් ශ්‍රමයෙන් ගොඩනැගුණු රටක්ම නෙමෙයි! (ඒක දිග කතාන්දරයක් නිසා නොකියා ඉන්නම්.:yes::cool:)

    ඉතිං මගෙ තර්කෙ මෙකයි. අපිට එ කාලෙම හිතුණානම ලංකා දෙමළ අය එක්ක සහයොගෙන් වැඩ කරන්න අපෙ රට මෙයිට වඩා තැනක තියෙනවා කියලා හිතෙන්නෙ නැද්ද ? :angry:

    ප්‍රශ්නය තියෙන්නේත් ඒකට උත්තරේ තියෙන්නේත් ඔතැනම තමයි...!:confused:

    මන් පිළිගන්න තව දෙයක් තමා දකුණෙ සිංහළුන්ට වැඩිය යාපනෙ දෙමළ උන්ට බුද්ධි මට්ටම ඉහළයි කියන එක. මෙකට එකඟ නොවෙයි කට්ටිය .එත් මන් දැකලා තියෙන දෙයක්.
    මෙහෙම දෙයක් නැහැ මචන්!:no: දෙගොල්ලෝම අතර පට්ට බ්‍රයිටෝ වගේම අමු මැට්ටෝත් ඉන්නවා!!
    වෙනසකට තියෙන්නේ තමන්ට ඉහළට යන්න පුලුවන් එකම මග අධ්‍යාපනය යි කියන එක ඒ ළමයි අපිට වඩා තේරුම් අරන් තියෙනවා. ඒ නිසාම හැකි උපරිමයෙන් මහන්සි වෙලා ඉගෙන ගන්නවා!!! :yes::yes:

    දකුණෙ සිංහළුන්ට ඉන්නෙ අයිලන්ඩ් ෆර්ස්ට් ලා ,රැන්කර්ස් ලා විතරයි.
    වැඩිය ඔනෙ නැහැ අපෙ රටෙ පොලිටික්ස් උනත් 80 දශකෙ ඉඳන් වෙනස් කරෙ ප්‍රභාකරන්.එ වගෙම ප්‍රභාකරන් අවුරුදු 30 ක් උතුරෙ පාලනයක් ගෙනිච්චා .උන් ප්ලෙන් හැදුවා හදලා බොම්බත් දාලා ගියා. අපි කලෙ ප්ලෙන් එකට කුරුම්බැට්ටිය කියලා කින්ඩි දාපු එක. :angry::angry::angry::no:
    ඒ මිනිස්සුන්ගේ කුරුම්බැට්ටි මැසිම් වගේද බන් අපේ රාවණා රජ්ජුරුවොන්ගේ දඬු මොණරේ.......?:P

    ඒ කාලේ ඔය පිරබාහරන්ලා ඉපදිලාත් නෑ දැනගනින්!!:rofl::rofl:

    සුළු පිරිසක් අකමැති උනත් උතුරෙ බහුතරයට ප්‍රභාකරන් අදටත් දෙයියෙක්. :yes::yes:
    උතුරේ දෙමළ මිනිස්සුන්ටත් වඩා LTTE ඩයස්පෝරාවේ සහ තමිල්නාඩුවේ දෙමල කට්ටිය තමයි මෙහෙම හිතන්නේ....! :oo:

    උතුරේ මිනිස්සු කවමදාකවත් යුද්ධයකට කැමති වෙන්නේ නැහැ බන්!!:dull::no:

    මන් මෙ කොටි සාධාරණි කරනය කරන්නෙ නැහැ .එත් උන්ගෙ මොළෙ අපෙ රටෙ සංවර්ධනයට යොදාගන්න තිබුණා නෙද ?

    තිස් වසරක යුද්ධය වගෙම භීෂණය නිසාත් රට වැඩක් ගන්න තිබුණ සෑහෙන තරුණ ජීවිත ගණනක් විනාස වෙලා ගියා! මේ හැමෝගෙන්ම රට සෑහෙන්න වැඩක් ගන්න නම් තිබුණා තමයි!!:sorry::(

    ලී කුවාන් යුට පුළුවන් උනා නම් අපිට බැරි උනෙ ඇයි ?
    අදහසක් දීපල්ලා.
    පුහු ජාත්‍යාලයයි දෙදහස් පන්සීයක වසරක මහඟු මෙවුවා එකයි නිසා.....!:rolleyes::rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: Philosopher

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,965
    72,067
    113
    මාලඹේ
    දෙමල්ලු ඉන්නවා වර්ග.
    ඔය වතු දෙම්ළ කියන්නෙ ඉන්දියන් ටැමිල් උන්.
    මන් කතාකරන්නෙ යාපනෙ දෙමළ උන් ගැන.
    සිංහළුත් ඉන්නවා. එත් සිංගප්පූරුව හදපු 4 දෙනාගෙන් එක්කෙනෙක් සිලොන් ටැමිල් . මන් මෙතන වලියක් අවුලවන්නෙ නැහැ.
    හරි උඹ කියන විදියට සිංහළුත් ඉන්නවා කියමු ? කො අපෙ උන්ගෙ ක්‍රියාකාරිත්වය උන්ගෙන් වැඩක් ගන්න ?

    4 denek neha ban ekkenayi
    Yaka wage pora Singapore haduwa
    A Lee Kuan Yew

    8zyyPE6.jpg
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    අපිට දෙමළුන්ට රට ගියාට බයක් නැහ. ඒත් මුස්ලිම් කාරයට රට යන එක තමයි බය. ප්‍රබාකරන් තම්බියාට ගහ ගහ එලව්වේ ඒකයි !!

    Eka atta ban demala culture eka unath lagin yanawa hambayata giya kiyanne bella kapa ganna tama wenne
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    lankawe a level fail kisima ugath kamak nathi onema kenekuta chanda illala parlimenthuwata yanna puluwan. ihala putu wala nugath aya hitiyama rata kohamada hadenne ? singapore parlimenthuwe inne adyapana sudusukam thiyena ugath mathi amathi waru. dan therenawada wenasa ?
     
    Last edited:

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,097
    5,970
    113
    හි හි අපේ එ උන් අතරවත් සහයෝගය නැතිකොට තව මොන කතාද මචන්.