අර එකෙක් කිව්වා වගෙ අපි බයයි උන් උඩට එනවාට .ජේ ආර් යපනෙ පුස්ථකාලය ගිණිතිබ්බෙ එකෙනෙ ?
අපි වැරදි බන්.
බලපන් ඇමරිකාව උනත් එක එක රටවල් වල ජාතින්ගෙ හැකියාවන් වලින් නෙ වැඩ ගන්නෙ ?
හම සුදු උනත් එකම රටෙන් නෙමෙ නෙ ? ජර්මන්, ඉතාලියන්. ග්රීක්, ස්කොටිෂ්, අයිරිෂ් වගෙ රටවල් ගොඩක එවුන්.
උන් උන් අතරත් අවු තිබ්බාට රට ගොඩනගද්දි උන් එකමුතුයි.
ඇමරිකාවෙ රෙල් රොඩ් හැදුවෙ චීන්නු,බර වැඩ කලෙ කල්ලො.
එ වගෙම යුදෙව්වො තමා සොයාගැනිම් පැත්තෙන් උඩින් හිටියෙ.
හැබැයි ජාතීන් ජාතීන් අතරෙ මතභෙද තිබුණා. සහ තියෙනවා. එව්වා මැඩපවත්වන්න තමා රටෙ ආරක්ෂක අංශ ශක්තිමත් කරන්න ඔනෙ.
ඔස්ට්රෙලියාවෙත් රෙසිස්ම් තියෙනවා. කැනඩාවෙත් තියෙනවා. එක නැති තැනක් නැහැ. නමුත් අවි අතට අරං කැරලි ගහන තැනට පත්නොවෙන්න ආරක්ශක අංශ ශක්තිමත්