Rich dad Poor dad book එක ගන්න තියේවිද දන්නේ නැ නේද/
මමත් හොය හොයඉන්නේ . කොහෙද දනෙ නහැ තියනෙ.
Rich dad Poor dad book එක ගන්න තියේවිද දන්නේ නැ නේද/
Rich dad Poor dad book එක ගන්න තියේවිද දන්නේ නැ නේද/
මමත් හොය හොයඉන්නේ . කොහෙද දනෙ නහැ තියනෙ.
-------------------


patha size tab ekak ganinko iwarane...pdf හරියන්නේ නැ බන්....මට ඕනේ පොත....
හැමවෙලාවෙම මොනිටෝර් එකේ ඔලුව ඔබගෙන ඉන්න බැ බන්.....
පොඩ්ඩක් තේ කෝප්පයක් බොන ගමන් ඉස්තෝප්පුවේ වැඩිවෙලා පොතක් කියවන නිදහස / ගතිය නැ බන් ඔය pdf වල....නැත්නම් මගේ ලාගත් pdf තියෙනවා ටොන් ගණන්...

patha size tab ekak ganinko iwarane...![]()
Electronic gena thiyena hoda sinhala poth monawada ubala danna ?
මෙලෝ රහක් නැති ?ඒ මොකෑ බං
මං චන්දන මෙන්ඩිස්ගෙ කියෝල තියෙන්නෙ අර ඩයිනෝසරයො හොයාගෙන ගිය එක විතරයි ඒක නං ලස්සනට පරිවර්තනය කල්ල තිබ්බ
ශර්ලොක් හෝම්ස් ඒව ගොඩක් අවුල්ද ?
![]()
senith book set එක තමයි...නැත්නම් electronics හොදටම පතුලටම යන්නනම් http://tekcroach.blogspot.com/ මේ බ්ලොග් එකේ තරම වෙන කිසිම තනක මේ තරම් හොදට පැහැදිලි කරලා නැ...pdf එක තියෙනවා අරගෙන ප්‍රින්ට් කරගන්න..
fatta site eka...
rep +උබ ගාව ඕලන්ද නෞකාව තියෙනවද? ඊට පස්සෙත් එකක් ආවද?![]()

