(Part II) GYM යමු

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    ela bn mama dakke na rash tyenawa aya parak balanna ona :confused:

    බොරුවට ස්ටෙරොයිඩ් අරන් මම natural කියන්න ඕන නෑ නෙ බන්..
    ගත්ත නම් ගත්ත කියන්න ඕන.. arnold,රොක් ඔය ලොකු ලොකු ඇගවල් වල පස්සෙන් ඉන්නෙ ස්ටෙරොයිඩ් තමයි..

    දැන් ඔය video එක හදපු එකා වෙන bodybuilding forum එකක ගිහින් මම natty කියල ඕක දැම්ම නම්..
    ඇට දෙක ගලෝනවා ඕකගෙ..

    Patta mcn... Hoda whey protein 1k kiyapanko aduwata ganna. Side effect nathi 1k...

    මචං whey වල side effects නෑ මචං.. කව්ද කිව්වෙ උබට side effects එනව කියල ?

    ON gold standard whey එක තමයි හොදම එක..

    ON-GS-Whey-AI.png

    ඊලගට

    nitro tech whey එක හොදයි muscle tech ලගෙ..

    bottle.png

    ඊලගට

    Dymatize ISO 100 එක හොදයි..

    bottleGroup1-2016-min.png

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උගෙ skin එක බලපන් කො.. රෑෂ් ඇවිත් හැම තැනම..
    පිටේ බලපන් තඩි රෑෂ් එකක් තියනව..
    ඔක්කොටම hdr effect දාල තියෙන්නෙත් ඒකයි ඒව වැහෙන්න..
    අනික අවුරුදු තුනෙන් නම් ඔය වගේ අන්යූශුවල් ඇගක් හදන්න ලොවෙත් බෑ ස්ටෙරොයිඩ්ස් නැතුව..
    දැකල දැකල දැක්කම කියත හැකි බන්.. natural උස්සන උන්ගෙ එන්නෙ ලස්සන ඇගක්..

    සෙස්සි බිච්.. මට කියපන්කෝ හොද ෆැට් බර්නර් එකක් :love::rolleyes:
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy

    මචං whey වල side effects නෑ මචං.. කව්ද කිව්වෙ උබට side effects එනව කියල ?

    ON gold standard whey එක තමයි හොදම එක..

    ON-GS-Whey-AI.png

    ඊලගට

    nitro tech whey එක හොදයි muscle tech ලගෙ..

    bottle.png

    ඊලගට

    Dymatize ISO 100 එක හොදයි..

    bottleGroup1-2016-min.png

    labdoor eke rankings awulne bn Gold standard eke Dymatize ekanm tikak udin tyenne :confused:

    https://labdoor.com/rankings/protein
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    labdoor eke rankings awulne bn Gold standard eke Dymatize ekanm tikak udin tyenne :confused:

    https://labdoor.com/rankings/protein

    ලංකාවෙ වැඩියෙන් ම යන ඒව වලින් කිව්වෙ මචන්..
    whey වල නම් ඔක්කොම එකම ලෙවල් එකේ තියෙන්නෙ බන් මොකක් ගත්තත් අවුලක් නෑ..
    mass gainers වගේ නෙවේ නෙ whey..

    සෙස්සි බිච්.. මට කියපන්කෝ හොද ෆැට් බර්නර් එකක් :love::rolleyes:

    L-Carnitine :yes:
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43

    බොරුවට ස්ටෙරොයිඩ් අරන් මම natural කියන්න ඕන නෑ නෙ බන්..
    ගත්ත නම් ගත්ත කියන්න ඕන.. arnold,රොක් ඔය ලොකු ලොකු ඇගවල් වල පස්සෙන් ඉන්නෙ ස්ටෙරොයිඩ් තමයි..

    දැන් ඔය video එක හදපු එකා වෙන bodybuilding forum එකක ගිහින් මම natty කියල ඕක දැම්ම නම්..
    ඇට දෙක ගලෝනවා ඕකගෙ..

    මචං whey වල side effects නෑ මචං.. කව්ද කිව්වෙ උබට side effects එනව කියල ?

    ON gold standard whey එක තමයි හොදම එක..

    ON-GS-Whey-AI.png

    ඊලගට

    nitro tech whey එක හොදයි muscle tech ලගෙ..

    bottle.png

    ඊලගට

    Dymatize ISO 100 එක හොදයි..

    bottleGroup1-2016-min.png

    Thanks Mcn...

    Whey Protein එකක් ගන්න හොදම වෙලාව මොකක්ද බන්...? Workout කරන්න ඉස්සෙල්ලද..,කරන අතරතුරදිද...? පස්සෙද...?
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    මචන් මොකක්ද හොදම creatine එක
    ගොඩක් බ්‍රෑන්ඩ්ස් තියෙන නිසා ඇහුවේ
    beast , on ,mp, mp black ,bpi වගේ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    මචන් මොකක්ද හොදම creatine එක
    ගොඩක් බ්‍රෑන්ඩ්ස් තියෙන නිසා ඇහුවේ
    beast , on ,mp, mp black ,bpi වගේ

    2013803_01

    creatine නම් මොන brand එක ගත්තත් එකයි බන්..
    ඕක ගනින් 100g වැඩියෙනුත් දෙනව free..
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    උඹ කරන Leg Workouts ටික මොනවද....? Squat එකේ Reps & Sets කීයක් ගහනවද...?
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අඩේ පට්ට දුකයි බන්.. පට්ට බඩ ගෙඩියක් තියෙන්නෙ.. ඉරට්ටකට ලබු ගෙඩියක් ගහලා වගේ... මාස 6ක බඩක් තියෙනවා බන්... කෙල්ලත් බයිනවා බන්...පාරේ යන්න බෑ... ශර්ට් අඳින්න බෑ.. වස ලැජ්ජාව.. මුන ගැහෙන හැම එකාම අහනවා මොකද බන් ඔය බඩ කියලා.. අන්කල් ටයිප්ලු...

    ඉස්සර කලිසමක් ඇඳ ගන්න බඩක් තිබ්බේ නැති මට දැන් කැ* බඩක් ඇවිත්... උඹේ ත්‍රේඩ් එක බලලා මොරාල් එකක් ආවා බන්.. ඒත් අවම අවුරුද්දක් වත් යන්න වෙයි මේ බඩ බස්සන්න.. සෑහෙන්න මහන්සි වෙන්න ඕන පාටයි... යූටියුබ් එකෙත් බැලුවා මහත උන් බඩ බස්සපු හැටි.. පුදුම කැප කිරීමක් ඒක.. උඹ කිව්වා වගේ කාර්ඩියෝ ට වඩා අර HIIT එක තමා හොඳ... ඊයේ රෑත් වීඩියෝ බලද්දි එවෙලම ශූස් දෙකක් දාගෙන දුවන්න තරම් හිතුනා බන්... හෝමගම ජොගින් ට්‍රැක් එකක්වත් නෑ... උඹ කියලා තියෙනවා වගේ අර හති වැටිලා පණ යන්න ඕන්න මෙන්න සයිස් එකට එක්ස් සයිස් කරන්න වෙනවා... ම්ම්ම්හ්... පාරේ නිකන් දුවන්නත් බෑ ලැජ්ජයි බන්....

    කන එකත් කනවා බන් පැලෙන්න.. ඊයේයි පෙරේදයි දෙකේම දෙල් තිබ්බා.. කෑවා බඩ පැලෙන්න.. අද මඤ්ඤොක්කා... රෑටත් දෙසනවා බන් අලි බත් එකක්... දැක්කම නොකා ඉන්නත් බෑ බන්... පොඩ්ඩක් හිත හැදෙන්න කොමෙන්ටුවක් දාගෙන පලයල්ලකෝ...

    Ekawara godak kana eka natara karala podi podi meals 5k witara ganin. Lankawe ewun tama kanne raja kale dawasana kumburu kotanakota kapu widiyata :baffled:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,646
    2,338
    113
    අඩේ පට්ට දුකයි බන්.. පට්ට බඩ ගෙඩියක් තියෙන්නෙ.. ඉරට්ටකට ලබු ගෙඩියක් ගහලා වගේ... මාස 6ක බඩක් තියෙනවා බන්... කෙල්ලත් බයිනවා බන්...පාරේ යන්න බෑ... ශර්ට් අඳින්න බෑ.. වස ලැජ්ජාව.. මුන ගැහෙන හැම එකාම අහනවා මොකද බන් ඔය බඩ කියලා.. අන්කල් ටයිප්ලු...

    ඉස්සර කලිසමක් ඇඳ ගන්න බඩක් තිබ්බේ නැති මට දැන් කැ* බඩක් ඇවිත්... උඹේ ත්‍රේඩ් එක බලලා මොරාල් එකක් ආවා බන්.. ඒත් අවම අවුරුද්දක් වත් යන්න වෙයි මේ බඩ බස්සන්න.. සෑහෙන්න මහන්සි වෙන්න ඕන පාටයි... යූටියුබ් එකෙත් බැලුවා මහත උන් බඩ බස්සපු හැටි.. පුදුම කැප කිරීමක් ඒක.. උඹ කිව්වා වගේ කාර්ඩියෝ ට වඩා අර HIIT එක තමා හොඳ... ඊයේ රෑත් වීඩියෝ බලද්දි එවෙලම ශූස් දෙකක් දාගෙන දුවන්න තරම් හිතුනා බන්... හෝමගම ජොගින් ට්‍රැක් එකක්වත් නෑ... උඹ කියලා තියෙනවා වගේ අර හති වැටිලා පණ යන්න ඕන්න මෙන්න සයිස් එකට එක්ස් සයිස් කරන්න වෙනවා... ම්ම්ම්හ්... පාරේ නිකන් දුවන්නත් බෑ ලැජ්ජයි බන්....

    කන එකත් කනවා බන් පැලෙන්න.. ඊයේයි පෙරේදයි දෙකේම දෙල් තිබ්බා.. කෑවා බඩ පැලෙන්න.. අද මඤ්ඤොක්කා... රෑටත් දෙසනවා බන් අලි බත් එකක්... දැක්කම නොකා ඉන්නත් බෑ බන්... පොඩ්ඩක් හිත හැදෙන්න කොමෙන්ටුවක් දාගෙන පලයල්ලකෝ...

    lajja wewi inna ehenm hamadama :no::no: karanna lajja nowi minissu monawa hithuwath wadak nahne