Ceylon Tamil & Singapore

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
උඹ කියන ගොඩක් ඒව තිත්ත ඇත්ත :( උන්ව මරල කඩ ගිනි තියල අපි කරගත්තෙ ලොකු වැරැද්දක්. එහෙම නොකරන්න සමහර විට උන්ට 30ක් තිස්සෙ ඇදගෙන යන්න යුද්දයක් කරන්න පුලුවන් වෙන තත්වෙකට නොඑන්න තිබ්බ. ලංකාවෙ දෙමල උන් බාගෙට බාගයක් රට හැරල ගිහිංලු. උන් මුස්ලිම් උන් වගේ බෝ කරන්නෙත් නෑ.ප්‍රභාකරන් වගේ එකෙක් බිහිවෙනකං රටෙං කෑල්ලක් ඕනෙ වුනෙත් නෑ පාඩුවෙ වැඩක් බලාගෙන ජීවත් වුනා. උන්ව හෙලා දකින එක වැරදියි තමා :( පොදු හතුරට විරුද්ධව එකතු වෙන්න ඕනෙ :yes:
 
BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,153
    1
    13,029
    113
    Gotham City

    අර එකෙක් කිව්වා වගෙ අපි බයයි උන් උඩට එනවාට .ජේ ආර් යපනෙ පුස්ථකාලය ගිණිතිබ්බෙ එකෙනෙ ?
    අපි වැරදි බන්.
    බලපන් ඇමරිකාව උනත් එක එක රටවල් වල ජාතින්ගෙ හැකියාවන් වලින් නෙ වැඩ ගන්නෙ ?
    හම සුදු උනත් එකම රටෙන් නෙමෙ නෙ ? ජර්මන්, ඉතාලියන්. ග්‍රීක්, ස්කොටිෂ්, අයිරිෂ් වගෙ රටවල් ගොඩක එවුන්.
    උන් උන් අතරත් අවු තිබ්බාට රට ගොඩනගද්දි උන් එකමුතුයි.
    ඇමරිකාවෙ රෙල් රොඩ් හැදුවෙ චීන්නු,බර වැඩ කලෙ කල්ලො.
    එ වගෙම යුදෙව්වො තමා සොයාගැනිම් පැත්තෙන් උඩින් හිටියෙ.
    හැබැයි ජාතීන් ජාතීන් අතරෙ මතභෙද තිබුණා. සහ තියෙනවා. එව්වා මැඩපවත්වන්න තමා රටෙ ආරක්ෂක අංශ ශක්තිමත් කරන්න ඔනෙ.
    ඔස්ට්‍රෙලියාවෙත් රෙසිස්ම් තියෙනවා. කැනඩාවෙත් තියෙනවා. එක නැති තැනක් නැහැ. නමුත් අවි අතට අරං කැරලි ගහන තැනට පත්නොවෙන්න ආරක්ශක අංශ ශක්තිමත්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,153
    1
    13,029
    113
    Gotham City
    lankawe a level fail kisima ugath kamak nathi onema kenekuta chanda illala parlimenthuwata yanna puluwan. ihala putu wala nugath aya hitiyama rata kohamada hadenne ? singapore parlimenthuwe inne adyapana sudusukam thiyena ugath mathi amathi waru. dan therenawada wenasa ?

    මෙහෙමයි එ ලෙවල් පාස් ෆෙල් ,ඩිග්‍රි ඇත නැත එකෙන් රට කරවන්න දන්නවද නැද්ද කියන එක තීරණය කිරීම එ එ රටට සාපෙක්ෂයි .ගන්න ඩිග්‍රි එක මොනවගෙද මොනවගෙ තැනකින් ගත්ත එකක්ද කොයි වගෙ අධ්‍යාපන ක්‍රමවෙදයක් තුළ ලබාගත්ත එකක්ද කියන එක මතත් තීරණය වෙනවා.
    ලංකාවෙ කැම්පස් වගෙ නෙමෙ නෙ සිංගා වල කැම්පස්. සිංගාවල කැම්පස් වගෙ නෙමෙ යු කෙ වල කැම්සස්.
    සිරියාවෙ නායක බෂාර් අල් අසාඩ් ටත් ඩිග්‍රි එකක් තියෙනවා.
    පොර ඩොක්ටර් කෙනෙක්. මොකද වෙලා තියෙන්නෙ සිරියාවට ?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,153
    1
    13,029
    113
    Gotham City
    උන් හැඳුව ප්ලේන් පයි# නැහැ බන්. තමිල්නාඩුවට යේමන් වලින් ගෙන්නලා කැලි ලංකාවට එවලා එකතු කරලා හැඳුවේ. අනික තමයි උන්ගේ පාලනය බාර දුන්නේ අවංක උන්ට. එක රැපියලක් හරි හොරකම් නොකර උන් අවංකව වැඩ කරා. ලංකාවේ ඉන්න හුත්# පොන$ වේසිගේ පුතාලා මානත්‍රී පකෂ දේශපාලනය තමයි කෑවේ ලංකාව.
    ටැමිල් උන් කියන්නේ පොඩ්ඩ ඇති නම් ෆෝම්කරලා යවන්න පුළුවන් ජාතියක්. සෝඩා බෝතලය කැඩුවා වගේ. සිංගප්පුරුවේ ගොඩක් බර වැඩ කරන්නේ ටැමිල් උන් ඉස්සර ඉදන්. සිංගප්පුරු ජාතිකයෝ කරන්න අකමැති ජාති.

    එහෙම හරි උන් හැදුවානෙ බන්. හදලා අපිට ගහලත් ගියා. එත් අපි ?
    ඔය බරවැඩ කරන්නෙ සිලොන් ටැමිල් උන් නෙමෙ මන් හිතන්නෙ ඉන්දියන් ටැමිල් එවුන්ගෙ එක් කුලයක්. අපි වතු දෙමළ්ලු කියන්නෙ අන්න උන්.
    එහෙම උන්ව අපෙ රටටත් සුද්දා ගෙනාවානෙ වතුවල වැඩ කරන්න. මතකද ?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    අර එකෙක් කිව්වා වගෙ අපි බයයි උන් උඩට එනවාට .ජේ ආර් යපනෙ පුස්ථකාලය ගිණිතිබ්බෙ එකෙනෙ ?
    අපි වැරදි බන්.
    බලපන් ඇමරිකාව උනත් එක එක රටවල් වල ජාතින්ගෙ හැකියාවන් වලින් නෙ වැඩ ගන්නෙ ?
    හම සුදු උනත් එකම රටෙන් නෙමෙ නෙ ? ජර්මන්, ඉතාලියන්. ග්‍රීක්, ස්කොටිෂ්, අයිරිෂ් වගෙ රටවල් ගොඩක එවුන්.
    උන් උන් අතරත් අවු තිබ්බාට රට ගොඩනගද්දි උන් එකමුතුයි.
    ඇමරිකාවෙ රෙල් රොඩ් හැදුවෙ චීන්නු,බර වැඩ කලෙ කල්ලො.
    එ වගෙම යුදෙව්වො තමා සොයාගැනිම් පැත්තෙන් උඩින් හිටියෙ.
    හැබැයි ජාතීන් ජාතීන් අතරෙ මතභෙද තිබුණා. සහ තියෙනවා. එව්වා මැඩපවත්වන්න තමා රටෙ ආරක්ෂක අංශ ශක්තිමත් කරන්න ඔනෙ.
    ඔස්ට්‍රෙලියාවෙත් රෙසිස්ම් තියෙනවා. කැනඩාවෙත් තියෙනවා. එක නැති තැනක් නැහැ. නමුත් අවි අතට අරං කැරලි ගහන තැනට පත්නොවෙන්න ආරක්ශක අංශ ශක්තිමත්

    මෙහෙ උන්ට ඕක කියල තේරුම් කල්ල දෙන්න පුලුවන් වෙයි කියල හිතනවද ? :no: ඕව කියන එකා බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කාරයෙක් වෙන එකයි වෙන්නෙ :yes: