Gotham Tv series help

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    DC ලගේ Arrow, Flash වගේ නෙවෙයි මචන්, මේක ඊට වඩා හුගක් හොදයි.

    එහෙම නම් හොඳයි. Arrow එහෙම නම් බලන්නම බැහැ. දෙමල movies හොඳයි කියල හිතනවා වෙලාවකට :lol:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    gotham balanna epa hamathissema bat man wage super heroes lawa balanna onenam.

    gotham kathawe yanne oya hama super heroes kenekgema city eka una gothm city eka gana and godak charitha aramba una hati gana. specially batman. tama Warner Brothers eken Batman charactor ekata awasara hamba wela na mama danna widihata. but batman kiyana charithe haduna hati gana dana ganna pattama source eka.

    mamanam patta asa kathawak. balapan mama recommend karanawa. specially penguin haduna hati and ou city eke porak wenne kohomada kiyala balapan

    මම දැක්ක විදිහට Warner Brothers ( DC ) ලගෙන් Fox Batman සහ අනිත් චරිතවල tv rights අරගෙන මේ show එකට. එක නිසා තමයි batman crossover එකක් කරන්න බැරිවෙලා තියෙන්නේ CW show එක්ක. එහෙම වෙච්ච එක හොඳයි. නැත්නම් උන් batman වත් කාලා දානවා