KAPRUKA-හොරු

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    kapruka හොර හැත්තක් මුන්ගෙන් කිසිම දෙයක් ඕඩර් කරන්න එපා. මුන්ගෙන් කේක් එකක් උපන්දිනේට යැවුවොත් එන්නේ අනෙක් දවසේ. උපන්දිනේ තියෙන එකාට කතා කරලා කියනවා පෙමට් එක කන්ඵර්ම් කරන්න කියලා. මහා ජරා සයිට් එකක් මේ වෙසවොන්ගෙන් කිසිම දෙයක් ඕඩර් කරන්න එපා. බඩු ඩිලිවර් නොකර ඩිලිවර් කියලා දාල ඒ අස්සේ. gift එකක් යැවුවාම ගිෆ්ට් එක ලැබෙන මිනිහාට හොරට වගේ කතා කරන්නේ.ග්ලෝබල් ෂොප් හුත්$@$ sons ලා අවුරුදු ගානකින් ගන්න දේවල් එවන්නේ.:angry::angry:

    පේමන්ට් කන්ඵර්ම් කරන්න කෝල් කරන්න කියලා ෆෝන් එක කට් කරලා දානවා මේ හුට්ටලා... මුන්ව වර්ජනය කරන්න ඕනේ. :angry::angry::angry:
     
    • Like
    Reactions: wccryanrox

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    මමත් සැහෙන්න මුන්ගෙන් ගිෆ්ට් එහෙම යවල තියනව. හැබැයි අද වෙනකන්නම් ඔහොම අවුලක් වෙලා නෑ.
     
    • Like
    Reactions: lasankandy

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඉතින් ඹක දැන දැනත් ඇයි බන් ඹඩර් කරන්නේ මේකේම තව ත්රේඩ් කියක් නම් දාලා තිබුනාද
    හොයන්නේ බලන්නේ නැතුව ඹඩර් කරලා කෙල උනාට පස්සේ කැ ගහනවා
     
    • Like
    Reactions: wccryanrox

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    මමත් සැහෙන්න මුන්ගෙන් ගිෆ්ට් එහෙම යවල තියනව. හැබැයි අද වෙනකන්නම් ඔහොම අවුලක් වෙලා නෑ.

    ඊයේ මම බඩු වගෙයක් යැවුවා. ගිෆ්ට් එක ලැබෙන එකාට කතා කරලා වෙන එකෙක්ගේ කාර්ඩ් එකෙන් ද ගෙවුවේ අහලා බන්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ඉතින් ඹක දැන දැනත් ඇයි බන් ඹඩර් කරන්නේ මේකේම තව ත්රේඩ් කියක් නම් දාලා තිබුනාද
    හොයන්නේ බලන්නේ නැතුව ඹඩර් කරලා කෙල උනාට පස්සේ කැ ගහනවා

    ඔව් බන්.. වෙන සයිට් එකක් තිබ්බේ නැති හින්දා මේකෙන් දැම්මේ හදිස්සියට...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    okun horu
    mata expire una cake ekak ewala thibba

    කියා කියා ගිෆ්ට් යවන සිරිතක් තියෙනවා ද බන්. මුන් ඩිලිවර් කියලා දාල ඒ අස්සේ නොයවා
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    853
    1,725
    93
    Pitaratakin monava hari gennagannawanam Aramex Shop and Ship use karanna. Joining fee ekak thiyenawa namuth shipping rate harima adui. Service ekath patta. Dawas 4kin badu gedaratama ewanawa. Rate eka mul 500g $13, ita passe $6.50 gaane.

    Kapruka nemeyi okata kiyanna ona katuruka kiyala. Ecchara kattak denne oken.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    Pitaratakin monava hari gennagannawanam Aramex Shop and Ship use karanna. Joining fee ekak thiyenawa namuth shipping rate harima adui. Service ekath patta. Dawas 4kin badu gedaratama ewanawa. Rate eka mul 500g $13, ita passe $6.50 gaane.

    Kapruka nemeyi okata kiyanna ona katuruka kiyala. Ecchara kattak denne oken.

    කොහොමද බන් ඉබේ ඇමසන් වගේ ඒවගේ ඒවා ගෙන්න ගන්නේ ?:confused: එකෙන්

    මම උදේ ඉදන් කෝල් ගන්නේ මුන් කෝල් එක අන්ස්වර් කරලා කට් කරනවා. පේපැල් එකෙන් කෙස් ඕපන් කරනවා තව ටිකකින් වෙන කරන්න දෙයක් නෑ නේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ඔව් මෙයාලගේ සර්විස් එක අවුල් ..කියන දවසට ගේන්නේ නැ ..සමහර ඒවාට මාසයක් විතර යනවා එන්න ..

    හොදටම අවුල් බන්. මුන් නිකම් ඕඩර් එක ප්ලේස් කරාම. නිකම් හොරකම් කරලා සල්ලි ගෙඋවා වගේ කතා කරන්නේ
     
    knad

    Member
    Aug 8, 2012
    62
    3
    0
    Kohomada meka karanne? Online da nethnam shop ekakata yana onada?

    Mekada https://www.shopandship.com/en/home

    Pitaratakin monava hari gennagannawanam Aramex Shop and Ship use karanna. Joining fee ekak thiyenawa namuth shipping rate harima adui. Service ekath patta. Dawas 4kin badu gedaratama ewanawa. Rate eka mul 500g $13, ita passe $6.50 gaane.

    Kapruka nemeyi okata kiyanna ona katuruka kiyala. Ecchara kattak denne oken.
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Pitaratakin monava hari gennagannawanam Aramex Shop and Ship use karanna. Joining fee ekak thiyenawa namuth shipping rate harima adui. Service ekath patta. Dawas 4kin badu gedaratama ewanawa. Rate eka mul 500g $13, ita passe $6.50 gaane.

    Kapruka nemeyi okata kiyanna ona katuruka kiyala. Ecchara kattak denne oken.

    මචන් demension එකට charge වෙන්නෙ නැද්ද?
     
    Mozilla

    Well-known member
  • මාත් ඕක කීප සැරයක්ම use කරලා තියෙනවා අවුලක් වෙලා නම් නැහැ..හැබැයි එක දවසක් ටිකක් පරණ කේක් එකක් එව්වා.. කටම්ර් කෙර්යානම් අන්තිමයි කෝල් සෙන්ටර් කථා කරලා බලපන්කො ලොකු ලයින් දෙන්නේ කොහොමද කියලා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    මාත් ඕක කීප සැරයක්ම use කරලා තියෙනවා අවුලක් වෙලා නම් නැහැ..හැබැයි එක දවසක් ටිකක් පරණ කේක් එකක් එව්වා.. කටම්ර් කෙර්යානම් අන්තිමයි කෝල් සෙන්ටර් කථා කරලා බලපන්කො ලොකු ලයින් දෙන්නේ කොහොමද කියලා

    ඔව් බන් මේ කෝල් සෙන්ටර් රුපියල් 10000ට වැඩ කරන හිගන්නුන්ගේ ගණන් බලන්න එපයි කෝල් කරාම. උදේ ඉදන් ගන්නේ ෆෝන් එක ගන්නේ නෑ. මගේ උපන්දිනේට එවුව කේක් එක ආවේ උපන්දිනේට පස්සේ දවසේ. ඔක්කොම අලලා පෙපල කෙස් එකක් දානවා එක දිගට.:P ඩොලර් 1000ක විතර පෙමට් තියෙන්නේ