මම ගියා gym එකකට එකේ කොල්ලො මට හිනා උනා මල්ලි gym යන්න කලින් හොඉන්දට කාපන් කියල. මං හෙන කෙට්ටු ඉරට්ටක් වගේ එකෙක්. gym වල උන්ගේ අලි ඔලුව නේද. පුබ්බඩයෝ වගේ මස් පුම්බන් ඉන්නෙ. :confused: