රාජිත

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    රාජිතට වැඩිය කවුරුත් කැමති නැහැ තමයි
    එත් අනිත් උන් එක්ක බලද්දී කම්පැනි වලට යට නොවී මිනිහ ලොකු ගේමක් දෙනවා නේද

    ඒකාධිකාරයක් තියාගෙන ගල්ක්සෝ එකෙන් බර ගානකට වික්ක පෙත්තක් මිනිහ මැදිහත් වෙලා සැහෙන්න අඩු කරලා තිබ්බ
    අක්ෂි කාචත් සැහෙන්න අඩුකරා
    හාර්ට් පේෂන් ලට දාන ස්ප්‍රින් එක නිකන් දෙන්න පටන් අරන් , කලින් ඉස්ප්රින් එකක් දාන්න 2.5 ලැක්ස් වගේ යනවා (සෙන්ට්)
    සිගරට් කම්පැනි එකත් එක්ක ගේම ඉල්ලලා රූපමය අවවාද දැම්ම ( මෙලෝ වැඩක් නැහැ තමයි එත් අච්චර ලොකු කම්පැනි එකක් එක්ක ගේම ඉල්ලුවනේ සල්ලි වලට යට නොවී)

    බෙහෙත් වර්ග 42ක මිල අඩු කරා

    උබල මොකද හිතන්නේ​

    21370838_10155296194509130_760131472660389764_n.png


    21432849_10155296190959130_220013160536219650_n.png


    21314544_142349489618327_2515028565339017464_n.jpg


    21369311_1707194746254112_8587170843987884461_n.jpg


    21314867_500765920301314_4500932899919357628_n.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,759
    40,402
    113
    හෙළුව රටම දැක්කනෙ පොරට හිගන්නා කියපු නිසා රිදෙන්න ඇති.
    අක්ෂි කාච ස්ටෙන්ට් නොමිලේ දෙන එක හොඳයි. ඒත් කොලිටි එක අපි දන්නෙ කොහොමද. රාජිතයා බිස්නස් කාරයා. අනික ඕවා නොමිලේ දෙන්නෙ රාජිතගෙ සල්ලි වලින් නෙවෙයිනෙ. අපේම බදු වලින්නෙ දෙන්නෙ. ඒ නිසා ඒවට ක්‍රෙඩිට් එකක් දෙන්න තරම් දෙයක් නෑ.

    රසායනික පොහොර තහනම සිගරට් රූපමය අවවාද වගේ ඒවා මෛත්‍රී කියාගෙන ආපු ප්‍රතිපත්ති. ඒවා රජිත යටතේ ක්‍රියාත්මක උනාට, රාජිතගෙ ලොකු මැදිහත්වීමක් නෑ. රාජිත උන්ගෙන් ඉල්ලපු ගේමකුත් නෑ.
     

    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    :D rajithaya indian company walata yata wela gena low quality beheth dena api thamai danne mewage hoda wada wala tharama. Recommended doses walata wada dunnath effective na. Anesthetic drugs denawa patient sihiya nathi wenne na kochchara dunnath. Me yakata Singapore yanna puluwn. Samanya minissunta paw ithin.
     

    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    ඊයේ නිවුස් වලට ඇහුනා. රාජිත කියනවා. උට අගමැති තුමා කිව්වලු " රාජිත
    හැමදාමත් ඇමතිකමක් කරගෙන ඉන්න ඕනි නැහැනේ. කවදාහරි ඔයාටත් මේ රට
    බාරගන්න වෙනවනේ කියල " :rofl::rofl::P

    රාජිත ජානාධිපති වෙලා. චතුර අගමැති වුනාම කොහොම නිකන් :lol::lol::lol::lol:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,607
    13,273
    113
    රාජිත කියන්නේ හොද ගේම් කාරයෙක් තමයි
    අක්ෂි කාච ස්ටෙන්ට් නොමිලේ දෙන එක නිසා GMOA එකේ එවුන්ගේ ජාවාරම නැවතුනා එකයි GMOA එකේ එවුන් තරහ
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අංග සම්පූර්ණ මිනිස්සු හොයන්න බෑ :no: නරක බලන්න ඕනෙ එකාට රාජිතගෙ නරක පේනව හොඳ බලන්න ඕනෙ එකාට හොඳ පේනව :yes: වැඩක් කරන එකෙක් තමා :yes:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,333
    9,089
    113
    Around the world
    අංග සම්පූර්ණ මිනිස්සු හොයන්න බෑ :no: නරක බලන්න ඕනෙ එකාට රාජිතගෙ නරක පේනව හොඳ බලන්න ඕනෙ එකාට හොඳ පේනව :yes: වැඩක් කරන එකෙක් තමා :yes:

    :yes:මට නම් රාජිත එක්ක තියෙන ප්‍රධානම ප්‍රශ්ණ වන්නේ ඒකීය බාවයට වඩා පෙඩරල් පැත්තට බර වීම, විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි කියන මතයේ සිටීම ආදියයි. සයිටම් ප්‍රශ්ණය හැර අනෙක් සෞඛ්‍ය ඇමැතියන්ට වඩා මෙතෙක් හොදින් වැඩ කර තිබෙන බව කිව හැකියි
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,751
    1
    9,537
    113
    colombo
    oya ahu wela thiyenne gonnu tika aith ara fb pages walata salli deela sponser karala dana post walat ane thopi wage gon harak tikak oya wagema january 8 ahu una neda
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    oya ahu wela thiyenne gonnu tika aith ara fb pages walata salli deela sponser karala dana post walat ane thopi wage gon harak tikak oya wagema january 8 ahu una neda

    මහින්දගෙ කාලෙ gay උන් පාටි දාන්න පටං ගත්ත නිසා උඹ මහින්දට මාර ආසයි වගේ :angry:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    oya ahu wela thiyenne gonnu tika aith ara fb pages walata salli deela sponser karala dana post walat ane thopi wage gon harak tikak oya wagema january 8 ahu una neda

    කියල වැඩක් නෑ බන්..
    ලංකාවෙ තරම් බූරුවො ඉන්න රටක් මේ ලෝකෙ කොහෙවත් නැතුව ඇති..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    අක්ෂිකාච ස්ටෙන්ට් නොමිලේ දෙන එක නං හොඳයි එත් බෙහෙත් මිල අඩු කලේ උගේ සෙට් එකකට වාසි වෙන්නයි වෙන උන් සෙට් එකකට කෙලවන්නයි මං හිතන්නේ.

    සමහර බ්‍රෑන්ඩ් වල බෙහෙත් ලොවත් එකම ගාන ඒවගේ ගණන් අඩු කරලා දෙන්න බෑ. ඉතිං උන් මාර්කට් එකෙන් අයින් වෙනව බාල බෙහෙත් විකුණන උන්ට චාන්ස් එකක් එනව

    බලමු ඉස්සරහට මුට ආචාර්ය පට්ටමක් දෙයිද කියල ආසියානු රටකින්