රාජිතට වැඩිය කවුරුත් කැමති නැහැ තමයි
එත් අනිත් උන් එක්ක බලද්දී කම්පැනි වලට යට නොවී මිනිහ ලොකු ගේමක් දෙනවා නේද
ඒකාධිකාරයක් තියාගෙන ගල්ක්සෝ එකෙන් බර ගානකට වික්ක පෙත්තක් මිනිහ මැදිහත් වෙලා සැහෙන්න අඩු කරලා තිබ්බ
අක්ෂි කාචත් සැහෙන්න අඩුකරා
හාර්ට් පේෂන් ලට දාන ස්ප්‍රින් එක නිකන් දෙන්න පටන් අරන් , කලින් ඉස්ප්රින් එකක් දාන්න 2.5 ලැක්ස් වගේ යනවා (සෙන්ට්)
සිගරට් කම්පැනි එකත් එක්ක ගේම ඉල්ලලා රූපමය අවවාද දැම්ම ( මෙලෝ වැඩක් නැහැ තමයි එත් අච්චර ලොකු කම්පැනි එකක් එක්ක ගේම ඉල්ලුවනේ සල්ලි වලට යට නොවී)
බෙහෙත් වර්ග 42ක මිල අඩු කරා
උබල මොකද හිතන්නේ

rajithaya indian company walata yata wela gena low quality beheth dena api thamai danne mewage hoda wada wala tharama. Recommended doses walata wada dunnath effective na. Anesthetic drugs denawa patient sihiya nathi wenne na kochchara dunnath. Me yakata Singapore yanna puluwn. Samanya minissunta paw ithin.

නරක බලන්න ඕනෙ එකාට රාජිතගෙ නරක පේනව හොඳ බලන්න ඕනෙ එකාට හොඳ පේනව
වැඩක් කරන එකෙක් තමා 