රාජපක්ෂ ණය ගත්තා. Projects තිබුණා highway වගේ ලොකු ධාර ඒවා. Project එක නැගලා යනවා වගේම කොමිස් ගහන ඒවා හොරකම් එළියට පෙනුනා වැඩියි. මොකද ඒ තරං තඩි project තමයී මහින්ද ගෙ තිබ්බේ. මිනිහා ගත්ත ණය ගෙවන්න plans තිබුණා ඒ projects වලින් ම. නමුත් විපක්ෂෙ U.N.P පොන්ස් ලා ට මහින්ද ලා ගහන ගැහිලි දරාගන්න අමාරු උනා උන්ට සල්ලි නැ මුන් හොඳට කුට්ටි කනව කියල. පස්සේ ඉතිං ණය ණය අම්මෝ රට ණය උගුලකට අහු වෙලා අපි විනාසයි කියලා භය කරලා jpeg share කරලා ආණ්ඩුව පෙරලුව.
ඊට පස්සේ project ඔක්කොම නවත්තලා දාලා උං උන්ගේ නිකමුන් ටිකකට භාර දුන්නා වැඩක් වත් හරියට කරන්න බැරි උං ට. ඒ කාලේ පාරවල් වලට මහින්දය තාර දාපු හැටියි unp ආණ්ඩුවෙන් දාපු හැටියි වෙනස දැක්කම ඒක තේරෙනවා. අපේ පැත්තේ දදා හිටපු project එක එතැනම නවත්තලා අඩු කුලේ උං ඇවිල්ලා බාල්දියෙන් දාන්න ගත්තෙ.
කොමිෂන් එකත් අරං වැඩෙත් බාගෙට. ඉතිං ණය ගෙවනවා තියා කිසි දෙයක් කරන්න බැරි උනා. නමුත් අවුලක් නෑ මහින්ද හොරා කාපු නිසා තමයි අපි අද මෙහෙම විඳවන්නෙ කියලා කියල බේරෙනව. දැං ඉතිං ගෝඨාභය ඇවිල්ල තවත් අලි ණයක් අරගෙන වැඩ පටන් ගනියි. තව ණය වෙනවා නමුත් ණය ගෙවන්න කල් යයි. හොරකම නවතින එකක් නැහැ ඉන්න හොරු ටික replace කරේ නැතිනම්.
ඔය YouTube එකේ China ගැන ණය උගුල් ගැන තියෙන videos වල ලංකාව ගැන කියන්නේ ඒ කතාව ගැන නොදැන.
රාජිත විතරක් නෙවෙයි. මේ මුළු ආණ්ඩුවේම concept එක ඕකයි. රාජිත යා කරන්නෙත් ඌ ට කොමිස් නැති නම් ඌ ඒකට උදැල්ල දාලා උගේ උං දාලා කොමිස් එකට වැඩේ කරනවා. මහින්ද ය හොරකම් කරත් ඌ ගෙ plan එකක් තිබුනා. මුං මහා කාලකන්නි ටිකක්. රටේ මිනිස්සු ගැන කිසිම තැකීමක් නෑ ඡන්ද value එක ඇරෙන්න.. උං ගෙවල් වල හැංගිලා මිනිස්සු යැව්වා බෝම්බ කන්න.