මචන්ලා මට ලොකු සැකයක් තියෙනවා මට adhd / add තියෙනෙව කියල. මන් දන්නා විදිහට නිතරම වගේ වැඩක් කරද්දී සිහිය ඒ සදහා යෙදවීමට නොහැකි වීම මේකේ ප්රධාන ලක්ෂණයක්
මට මේක ඉස්කෝලේ යන කාලේ තිබ්බ , මන් හිතුව මට ඉගෙන ගන්න උනන්දුවක් නැති ව ඇති කියල . එත් දැන් ජොබ් එකක් කරද්දීත් මට ගොඩක් වෙලාවට සිහිය නැහැ කියල තේරිලා තියෙනවා . මට නිතරම coffe වගේ දෙයක් පානය කලොත් focus කරන්න පුළුවන් . මට තේරිලා තියෙනවා මට පොත් කියවන්න amarui කියල , මම සමහර වෙලාවට 1ක්ම පිටුවේ පැය බාගයක් විතර ඉන්නවා , මොකද මට ටික වෙලක්වක් යද්දී මගේ හිත වෙන තැනකට යනවා .
මට මේ ප්රශ්න නිසා ගැටළුවක් තියෙනවා මගේ ජොබ් එකේ promotion එකක් වගේ දෙයක් ගන්න බැරි wei කියල
මම භාවනා කරලත් තියෙනවා , මට එහෙම මානසික ආතතිය ඇති කරන ප්රශ්නත් නැහැ . එත් කිසිම වෙනසක් ඇත්තේ නැහැ.
මම කමතිය් doctor කෙනෙක් ගාවට ගිහිල්ල මේ සැකය confirm කරගන්න . මට කියන්න පුළුවන් ද හොද doctor කෙනෙක් මේ සම්බන්දයෙන් හමුවෙන්න ?
නොමිලයේ කර ගන්න පුළුවන් දෙයක් නං හොදය