ADHD / ADD help !!

Zelonelyone

Member
Apr 14, 2015
134
29
0
මචන්ලා මට ලොකු සැකයක් තියෙනවා මට adhd / add තියෙනෙව කියල. මන් දන්නා විදිහට නිතරම වගේ වැඩක් කරද්දී සිහිය ඒ සදහා යෙදවීමට නොහැකි වීම මේකේ ප්‍රධාන ලක්ෂණයක්

මට මේක ඉස්කෝලේ යන කාලේ තිබ්බ , මන් හිතුව මට ඉගෙන ගන්න උනන්දුවක් නැති ව ඇති කියල . එත් දැන් ජොබ් එකක් කරද්දීත් මට ගොඩක් වෙලාවට සිහිය නැහැ කියල තේරිලා තියෙනවා . මට නිතරම coffe වගේ දෙයක් පානය කලොත් focus කරන්න පුළුවන් . මට තේරිලා තියෙනවා මට පොත් කියවන්න amarui කියල , මම සමහර වෙලාවට 1ක්ම පිටුවේ පැය බාගයක් විතර ඉන්නවා , මොකද මට ටික වෙලක්වක් යද්දී මගේ හිත වෙන තැනකට යනවා .

මට මේ ප්‍රශ්න නිසා ගැටළුවක් තියෙනවා මගේ ජොබ් එකේ promotion එකක් වගේ දෙයක් ගන්න බැරි wei කියල

මම භාවනා කරලත් තියෙනවා , මට එහෙම මානසික ආතතිය ඇති කරන ප්‍රශ්නත් නැහැ . එත් කිසිම වෙනසක් ඇත්තේ නැහැ.

මම කමතිය් doctor කෙනෙක් ගාවට ගිහිල්ල මේ සැකය confirm කරගන්න . මට කියන්න පුළුවන් ද හොද doctor කෙනෙක් මේ සම්බන්දයෙන් හමුවෙන්න ?

නොමිලයේ කර ගන්න පුළුවන් දෙයක් නං හොදය
 
chazer2010

Junior member
  • Oct 23, 2010
    171
    22
    18
    umba inne koheda? gampaha hospital eke nm nomilee mental health counsellor la innava.koi velavatada inne kiyala mathaka ne mata.hospital eken ahapan.mama eka parak giya.hena hodai kattiya.baya venna deyak ne.seen eka kiuvahama ledak tiyenavada nedda kiyala kiyai.ita passe karanna one devaluth kiyai
     
    Zelonelyone

    Member
    Apr 14, 2015
    134
    29
    0
    umba inne koheda? gampaha hospital eke nm nomilee mental health counsellor la innava.koi velavatada inne kiyala mathaka ne mata.hospital eken ahapan.mama eka parak giya.hena hodai kattiya.baya venna deyak ne.seen eka kiuvahama ledak tiyenavada nedda kiyala kiyai.ita passe karanna one devaluth kiyai

    mama inne colombo bn . Colombo hospital ekak danne nadda e wage..

    Kalubowila hospital ekata wage giyoth bari weida