IPHONE X FAIL

Usenet

Banned
Aug 10, 2017
698
42
0
මචන් මැටි හරකා වගේ දැක්ක ගමන් දාන්න එපා.... චාටර් වෙනවා.... උබ කලබලේට ගොනා වගෙනේ බන් හැසිරෙන්නේ.... කලබ උනාට කමක් නෑ... මැට් හරකෙක් වෙන්න එපා.... උබේ නල්ලමලේ සොන්සුන්ග් එකටත් මුලින්ම iris එනේබල් කරන්න ඔනේ.... ත්‍රේඩ් දාලා පච වෙනවා කියන්නේ ඕක තමා.... කලබලේට ගූ වලේම වැටුනා නේද...දැන් ඉතින් රෙද්දේ කතා කිය කිය වටේ යන්න එපා...:lol::lol::lol:

apple_iphone_2017_20170912_11821_1.jpg

so why he can't give his passcode before the event.
or why doesn't he explain the facial rec process and how the user setup and vice versa
or why why he wiping his face ???????
:lol:
 
Oct 13, 2016
2,675
276
0
මචන් මැටි හරකා වගේ දැක්ක ගමන් දාන්න එපා.... චාටර් වෙනවා.... උබ කලබලේට ගොනා වගෙනේ බන් හැසිරෙන්නේ.... කලබ උනාට කමක් නෑ... මැට් හරකෙක් වෙන්න එපා.... උබේ නල්ලමලේ සොන්සුන්ග් එකටත් මුලින්ම iris එනේබල් කරන්න ඔනේ.... ත්‍රේඩ් දාලා පච වෙනවා කියන්නේ ඕක තමා.... කලබලේට ගූ වලේම වැටුනා නේද...දැන් ඉතින් රෙද්දේ කතා කිය කිය වටේ යන්න එපා...:lol::lol::lol:

apple_iphone_2017_20170912_11821_1.jpg

උඹ ඔකේ video එක බලපන්කො. ඒකෙ ඌ කියන දේත් එක්ක මේ වෙච්ච දේ ගැලපෙන්නේ නෑ.
 
  • Like
Reactions: erozan

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මැටි හරකා උබ එක්ක කියවන්න කම්මැලි බන් ..මෙන්න මේක කියොපන් තෙරුන් නැත්තම් අහපන්

    Reply from UNbox therapy

    Some in the comments claiming the phone was restarted but restart message on iPhone clearly states "restart" as the reason for extra authentication. Failed Touch ID attempts on the other hand will eventually result in the message Craig got on stage. Try it yourself, repeatedly touch you iPhone sensor with the wrong finger and you'll eventually get "Your passcode is required to enable Touch ID".

    The telling moment for me is when he rubs his face. The way he rubbed his face instantly implies he's had an issue previously. Granted, it could have been a nervous rub... Time will tell. Either way, I remain skeptical of face unlock in general. There's something about the motion and visual obstruction that hasn't grown on me. Maybe Apple will do it better or maybe we'll just deal with pass codes (many still do anyway).

    :lol::lol::lol:
    එනේබල් කරන්න ලියලා මැසේජ් එක ආවම තව මොනා කියන්නද ඔප්ශන් එක එනේබල් කරලා ඉන්න ඕනේ වැඩ කරන්න... උබලගේ iris එකත් එහෙමයි... වෙන උන් කියන එවා වැඩක් නෑ.... ආපු මැසේජ් එක බලපන්.... ෆීචර් එක වැඩ කරන්න මුලින් එනේබල් කරලා ඉන්න ඔනේ... එකවත් දන්නේ නෑ....කවුද UNbox therapy.... ඌ එතන හිටපු එකෙක් නෙමේනේ... උබවගේ ඔන්ල්යින් බලපු එකෙක් වෙන්න ඇති... දැක්ක ගමන් දාන්න එපා පච වෙනවා.. iris එක පෝටෝ එකට අන්ලොක් වෙනවලු නේද :lol::lol::lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl

    අපි අයිරිස් නෙමේ බන් තවම ෆින්ග්ර්ප්‍රින්ට් ...අපේ ඔන්ලි ඔප්ශන් එක නෙමේ අයිරිස් කියන්නේ :P
    උබ හෙන මෝඩයි බන් .. :rofl:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    අපි අයිරිස් නෙමේ බන් තවම ෆින්ග්ර්ප්‍රින්ට් ...අපේ ඔන්ලි ඔප්ශන් එක නෙමේ අයිරිස් කියන්නේ :P
    උබ හෙන මෝඩයි බන් .. :rofl:

    :lol::lol::lol:

    අහ්හ් ඔව් බයයිනේ බන් ඇහේ කරුමෙට අන්ලොක් උනේ නැත්තම් නේද... එකනේ දෙකම දාලා එව්වේ... උන්ම දන්නවා සුවර් නෑ කියලා දෙකම දාලා එව්වා...

    මචන් අර රිලිස් කරපු ගමන් ඩිස්ප්ලේ අවුලක් ආවේ මොන බැරැන්ඩ් එකේද?.... පස්සේ අර බග් ෆික්ස් කරන්න ඔනේ කිව්වේ.... කස්ටමර්ටම බග් එක හදාගන්න පුලුවන් කිව්වේ බැරැන්ඩ් එකේ නම මතක නෑ බන්... අර ඩිස්ප්ලේ රතු පාට උනේ
    :lol::lol::lol:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    :lol::lol::lol:

    අහ්හ් ඔව් බයයිනේ බන් ඇහේ කරුමෙට අන්ලොක් උනේ නැත්තම් නේද... එකනේ දෙකම දාලා එව්වේ... උන්ම දන්නවා සුවර් නෑ කියලා දෙකම දාලා එව්වා...

    මචන් අර රිලිස් කරපු ගමන් ඩිස්ප්ලේ අවුලක් ආවේ මොන බැරැන්ඩ් එකේද?.... පස්සේ අර බග් ෆික්ස් කරන්න ඔනේ කිව්වේ.... කස්ටමර්ටම බග් එක හදාගන්න පුලුවන් කිව්වේ බැරැන්ඩ් එකේ නම මතක නෑ බන්... අර ඩිස්ප්ලේ රතු පාට උනේ
    :lol::lol::lol:

    it is not about unsure. it is about options. why do we have swipe unlock, pattern unlock, etc. it is upto the user to set what he wants.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Touch id eketh waradi finger print ekak thiyala blpn 3,4 parak " your passcode is required to enable touch id" kiyla thama watenne..1st time use karaddi witharak newe...event eke nam first time fail una..ekai aru ho ho ho kiyla muna pihuwe

    But technology eka patta...eka niyamai..habai touch id eka ewanna thibba atleat usersla hariyata move wela bug ehema fix karala next eke hariyata ewanakn
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    :lol::lol::lol:

    අහ්හ් ඔව් බයයිනේ බන් ඇහේ කරුමෙට අන්ලොක් උනේ නැත්තම් නේද... එකනේ දෙකම දාලා එව්වේ... උන්ම දන්නවා සුවර් නෑ කියලා දෙකම දාලා එව්වා...

    මචන් අර රිලිස් කරපු ගමන් ඩිස්ප්ලේ අවුලක් ආවේ මොන බැරැන්ඩ් එකේද?.... පස්සේ අර බග් ෆික්ස් කරන්න ඔනේ කිව්වේ.... කස්ටමර්ටම බග් එක හදාගන්න පුලුවන් කිව්වේ බැරැන්ඩ් එකේ නම මතක නෑ බන්... අර ඩිස්ප්ලේ රතු පාට උනේ
    :lol::lol::lol:

    ටසිරි උබටනම් හොදට ගෙව්නව වගේ .. :lol:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    it is not about unsure. it is about options. why do we have swipe unlock, pattern unlock, etc. it is upto the user to set what he wants.

    Apple un ehema thamai bn..un users lawa force karanawa unta one de use karawanna..audio jack ekata karapu de dakkane..aththama kathawa touch id under the display danna bari una nisa ayin kale..face id eka makeup ekka wada karana widiha balanna one..ehemath wada karanawa nm patta
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Touch id eketh waradi finger print ekak thiyala blpn 3,4 parak " your passcode is required to enable touch id" kiyla thama watenne..1st time use karaddi witharak newe...event eke nam first time fail una..ekai aru ho ho ho kiyla muna pihuwe

    But technology eka patta...eka niyamai..habai touch id eka ewanna thibba atleat usersla hariyata move wela bug ehema fix karala next eke hariyata ewanakn

    ඌ ඒක එනේබල් කරන් ආවනම් හරි... එක උගේ ෆොල්ට් එකක්....

    ෆේස් අයිඩ් එක iris වඩා ඇකියුරේට් හැමදාම උබේ ෆේස් එක ඩිටෙක්ට් කරලා අප්ඩේට් වෙනවා එකයි ටෙක්නොලොගි එක... රැවුල වැව්වත් කැප් දැම්මත් ෆේස් අයිඩී අන්ලොක් වෙනවා...
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ටසිරි උබටනම් හොදට ගෙව්නව වගේ .. :lol:

    උබට නම් ගානකුත් ගෙවලා තව මොනාහරිත් කරනවද කොහෙද.... එකනේ මිස්ටේක් එකක් හර්ඩ්වෙයාර් ෆෝල්ට් එකක් කියලා ත්‍රේඩ් දාගෙන යන්නේ..

    ෆේස් අයිඩ් එක iris වඩා ඇකියුරේට් හැමදාම උබේ ෆේස් එක ඩිටෙක්ට් කරලා අප්ඩේට් වෙනවා එකයි ටෙක්නොලොගි එක... රැවුල වැව්වත් කැප් දැම්මත් ෆේස් අයිඩී අන්ලොක් වෙනවා...

    ඇපල් එකේ ෆේස් ඇයිඩී එකේ යූසර්ගේ ෆේස් එකේ මැපින් ගොඩක් අරන් අප්ඩේට් වෙනවා... උබේ iris එකේ උබේ සුටී කලු බොලේ තමා ඉතින් හැමදාම...
    :lol::lol::lol::lol:
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    හද්ද පරන කතා කියන්න එපා බන් මෙ 2017 අලුත් එකක් කියපන්කෝ :lol:
    මෙකප් දාපු එවුන්ට පෝන් එක අන්ලොක් වෙන් නැතුව මේකප් හොදන් ඇවිත් පෝන් එක අන්ලොක් කර්නකොට කොහොමද ආතල් එක
    දාඩිය එහෙම පිහදාල මූන හදගෙන එහෙම අන්ලොක් කරන්න ඕනේ ලොල් මැවිල පේනව යකෝ

    මාත් දැක්කා සොන්සුන් එකේ පොටෝ එකට ෆේස් අන්ලොක් වෙනවා. ශා ඩිවයිස් සිකුරිටි උපරිමයි.. :rofl::rofl:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    පිස්සුද බන් මරා ගන්නේ.
    පෝන් කම්පැනි කෙලින්නෙම පිස්සු බන්.
    මතකනේ සැම්සුන් නෝට් 6 එලියට දාන් නැතුව ඇපල් එකට ගේම දෙන්න නෝට් 7 දාලා කෙලව ගත්තා.
    දැන් ඇපල් උනුත් ඒකමයි. 4Q එකේ වැඩිපුර හම්බ කරන්න හිතාගෙන හරියට ටෙස්ට් කරන්නෙත් නැතුව ටච් අයිඩී එකත් අයින් කරලා පෝන් එක එලියට දාල නිකන් නොන්ඩි උනා.
    උන් ඔක්කොම එකයි බන්
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඌ ඒක එනේබල් කරන් ආවනම් හරි... එක උගේ ෆොල්ට් එකක්....

    ෆේස් අයිඩ් එක iris වඩා ඇකියුරේට් හැමදාම උබේ ෆේස් එක ඩිටෙක්ට් කරලා අප්ඩේට් වෙනවා එකයි ටෙක්නොලොගි එක... රැවුල වැව්වත් කැප් දැම්මත් ෆේස් අයිඩී අන්ලොක් වෙනවා...

    Pora enable karan thanai enne..event ekedi face eka waradiyata detect karana nisa thamai aye enable karanna kiyla watenne..but eka awlk na ehema dewal wenna puluwan..

    Mama kiyanne touch id eka ewanna thibba..faceid eka slow touch id ekat ekka compare karaddi..
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    පිස්සුද බන් මරා ගන්නේ.
    පෝන් කම්පැනි කෙලින්නෙම පිස්සු බන්.
    මතකනේ සැම්සුන් නෝට් 6 එලියට දාන් නැතුව ඇපල් එකට ගේම දෙන්න නෝට් 7 දාලා කෙලව ගත්තා.
    දැන් ඇපල් උනුත් ඒකමයි. 4Q එකේ වැඩිපුර හම්බ කරන්න හිතාගෙන හරියට ටෙස්ට් කරන්නෙත් නැතුව ටච් අයිඩී එකත් අයින් කරලා පෝන් එක එලියට දාල නිකන් නොන්ඩි උනා.
    උන් ඔක්කොම එකයි බන්

    අපි ඇපල් යුස් කලාට එක ත්‍රේඩ් එකක් වත් දාලා නෑ සැම්සුන් එකට බැනලවත් ඇපල් හොදයි කියලවත්.... මූ නිකන් බඩුව වගෙනේ බන්.... හොයලා බලන්නේ නැතුව ඔහේ දාලා පච වෙනව...
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    පිස්සුද බන් මරා ගන්නේ.
    පෝන් කම්පැනි කෙලින්නෙම පිස්සු බන්.
    මතකනේ සැම්සුන් නෝට් 6 එලියට දාන් නැතුව ඇපල් එකට ගේම දෙන්න නෝට් 7 දාලා කෙලව ගත්තා.
    දැන් ඇපල් උනුත් ඒකමයි. 4Q එකේ වැඩිපුර හම්බ කරන්න හිතාගෙන හරියට ටෙස්ට් කරන්නෙත් නැතුව ටච් අයිඩී එකත් අයින් කරලා පෝන් එක එලියට දාල නිකන් නොන්ඩි උනා.
    උන් ඔක්කොම එකයි බන්

    Anna ekai.. Technology dunnata kmk na..eka pra hena gahanna wage thiyana technology ayin karanna hoda na
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ලන්කාවේ කරන්නේ එක එකා දෙපිල බෙදිලා මරාගන්න එක. පිට රට කරන්නේ ඒ ආපු ටෙක්නොලජි එක දියුණු කරන එක. ඒ අතින් අපි තවමත් වල පල්ලේ.
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Pora enable karan thanai enne..event ekedi face eka waradiyata detect karana nisa thamai aye enable karanna kiyla watenne..but eka awlk na ehema dewal wenna puluwan..

    Mama kiyanne touch id eka ewanna thibba..faceid eka slow touch id ekat ekka compare karaddi..

    ඔව් ස්පීඩ් එක යුස් කරන්නේ නැතුව බලන්න බෑ.... හැබැයි යුසර්ගේ ෆේස් එක හැමදාම ෆේස් අයිඩී එකේ උප්ඩේට් උනාම තමා බලන්න ඔනේ....iris එකට වඩා ෆේස් එකේ සිකියුරිටි එක වැඩී මැපින් ගොඩක් තියෙන නිසා... අරකේ හැමදාම එකම කලු බොලේනේ බන්
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    Touch id eketh waradi finger print ekak thiyala blpn 3,4 parak " your passcode is required to enable touch id" kiyla thama watenne..1st time use karaddi witharak newe...event eke nam first time fail una..ekai aru ho ho ho kiyla muna pihuwe

    But technology eka patta...eka niyamai..habai touch id eka ewanna thibba atleat usersla hariyata move wela bug ehema fix karala next eke hariyata ewanakn
    :yes::yes::yes:
    Apple un ehema thamai bn..un users lawa force karanawa unta one de use karawanna..audio jack ekata karapu de dakkane..aththama kathawa touch id under the display danna bari una nisa ayin kale..face id eka makeup ekka wada karana widiha balanna one..ehemath wada karanawa nm patta
    :yes::yes::yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    මාත් දැක්කා සොන්සුන් එකේ පොටෝ එකට ෆේස් අන්ලොක් වෙනවා. ශා ඩිවයිස් සිකුරිටි උපරිමයි.. :rofl::rofl:

    ඒක ෆේල් කියමුකො කමක් නැ ෆින්ගප්‍රින්ට් තවම තියෙනවනෙ අයිරිස් අයින් කලා ෆින්ගප්‍රින්ට් දා ගත්තා .. :lol: