IPHONE X FAIL

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,328
    15,489
    113
    system fail venava ban un neural network ekak eka use karala ne face eka identify karanne. eke weight eka aye adjust karayi.

    උබට neural network එකක් ගැන කිසි අදහසක් නැ වගේ. උබ ඔය කියන තමන් ලේසියෙන් කරන්න බැ.

    උබ හිතන් ඉන්නේ නිකන් කිලික් කරලා වෙනස් කරන්න පුළුවන් ඒවා කියලද ?

    facebook deepface එක බලපන්. වයසට යන එකත් අදුරගන්න පුළුවන් උන්ද. එහෙම එකේ දාඩිය දාන එක බෑ කියන්නේ නිකන් ජෝක් එකක් වගේ.

    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    Man Android use kalaata Iphone X eka gena tikak aasawen hitiye, habai unge reveal eka fail una kila api hamotama piliganna puluwan. Oka itin Software aulak da wena case ekak da kila dan wadak ne unta reveal karana welawe wada kale na kiyanna unge ma fault ekak. Meka hinda and release date eka november wala nisa iphone stock prices bahinna patan aragena lu. Monawa unat me case eka nisa apple ekata tikak damage una kiyana eka clear.

    https://www.cnbc.com/2017/09/12/apple-stock-falls-on-disappointment-about-iphone-x-release-date.html
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    උබට neural network එකක් ගැන කිසි අදහසක් නැ වගේ. උබ ඔය කියන තමන් ලේසියෙන් කරන්න බැ.

    උබ හිතන් ඉන්නේ නිකන් කිලික් කරලා වෙනස් කරන්න පුළුවන් ඒවා කියලද ?

    facebook deepface එක බලපන්. වයසට යන එකත් අදුරගන්න පුළුවන් උන්ද. එහෙම එකේ දාඩිය දාන එක බෑ කියන්නේ නිකන් ජෝක් එකක් වගේ.

    ලොල් ගොන් කතා කියන්න එපා... දාඩිය දාපු නිසා නෙමේ අන්ලොක් වෙන්නේ නැත්තේ.. දැන් එතන ෆෝල්ට් එක ආවේ ෆේස් එක අදුර ගන්න බෑ කියලද? ඔප්ශන් එක එනේබල් නෑ කියලද?... ඕකට උත්තරේ හොයන් වරෙන් ගොන් කතා කියන්නේ නැතුව.... ඔප්ශන් එක එනේබල් නෑ කිව්වොත් උබ මැටි හරකා.. හරිද
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    aP9mqxG_700b.jpg
     
    chathuramk

    Well-known member
  • Dec 29, 2008
    463
    348
    63

    වද වෙනව නෙමේ බන් අලුත් ප්ර්ඩ්කට් එකක් රිලීස් උනාම ඒක ගැන කවුර්ත් හොයල බලනවනෙ එකයි ..

    ube Kuhakakama gana hithaganna puluwan bn. gono Touch ID ekath samahara welawata 1st time ganne na. eka natural. uba oka gana ochchara wada wenna epa. iPhone ganna ewun eka gana balagani. uba anunge seeni kiran nathuwa hitapan :lol::lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl

    Ok Boss oya kiyanwa nam ehema innam :lol:
    hena kuhakai bun mama apple companiya diyunu unot mage company eka wahila yanwane bun itin kuhakai :lol::lol:
    gon wassa
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    උබලට මතකද මයික්රෝසොෆ්ට් ටැබ් එකක් පෙන්වන කොට ඒකේ ටච් එක වැඩ කරන්නේ නැතුව. එකෙක් දුවගෙන ඇවිල්ලා වෙන එකක් දුන්නා. ඒකත් වැඩ කරේ නැහැ.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    උබලට මතකද මයික්රෝසොෆ්ට් ටැබ් එකක් පෙන්වන කොට ඒකේ ටච් එක වැඩ කරන්නේ නැතුව. එකෙක් දුවගෙන ඇවිල්ලා වෙන එකක් දුන්නා. ඒකත් වැඩ කරේ නැහැ.

    ප්‍රඩක්ට් ලෝන්ච් එකකදි එහෙම උනාම ඔක්කොම කතා වෙනව බන් ඉතින් ඕක ගැන..
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    උබලට මතකද මයික්රෝසොෆ්ට් ටැබ් එකක් පෙන්වන කොට ඒකේ ටච් එක වැඩ කරන්නේ නැතුව. එකෙක් දුවගෙන ඇවිල්ලා වෙන එකක් දුන්නා. ඒකත් වැඩ කරේ නැහැ.

    ඒවා අදාළ නෑ.. පුපුරපුව එහෙමත් නෑ. ඇපල් වල විතරක් වැරදි හොයල ත්‍රෙඩ් දාන්නෙම android use කරන අය... ඇයි බන් එහෙම? :rofl::P
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    මම නම් sammy fan කෙනෙක් උනත් අලුත් iphone එකට නම් ආසයි බන්
    ඔය වගේ ඒවා ඉතින් ඉස්සරහට තව optimize වෙයි කියල හිතන්න පුලුවන් මොකද මම නම් ඔකේ දකින්නේ software issue එකක් විදිහට
    price එක තමයි ඉතින් වැඩි
    නැත්තන් අනිත් ඒවා නම් හොදයි බන්
    අනික samsung display එක නේ තියෙන්නෙත් :love:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,131
    1
    12,993
    113
    Gotham City
    උබලට මතකද මයික්රෝසොෆ්ට් ටැබ් එකක් පෙන්වන කොට ඒකේ ටච් එක වැඩ කරන්නේ නැතුව. එකෙක් දුවගෙන ඇවිල්ලා වෙන එකක් දුන්නා. ඒකත් වැඩ කරේ නැහැ.

    දැන් ඇපල් එක හෙට බංකොලොත් වෙනවළු බන් මෙ සීන් එකෙන් පස්සෙ .
    මටත් යාළුවෙක් කිව්වෙ :lol::lol::lol:

    මුන්ට තෙරෙන්නෙ නැහැ ප්‍රඩක්ට් ෆෙලියර්ස් ප්‍රසන්ට් කරද්දි වෙන එක සාමාන්‍යයි.
    එත් ඔකම ඇති ඇපල් කියන එක මාකට් කරන්න.
    මතකද බෙන්ඩ් වෙන සීන් එක. ආර්ටිකල් ලිව්වා පතුරුයන්න මඩ ගැහැව්වා. එත් සික්ස් ප්ලස් එක තමා රෙකොර්ඩ් තියලා විකුණුනෙ. මන් හිතන්නෙ තාම එ රෙකොර්ඩ් එක තියෙනවද කොහෙද ?

    ලංකාව මැච් පැරදුනත් අපෙ උන් මැච් බලනවා.
    ඇමතිලා හොරාකනවා කිව්වත් ආයෙත් උන්ටම කතිරෙ දෙනවා.
    ඉතිං ඇපල් මොන ෆෙලියර්ස් ආවත් පාවිච්චි කරන එකා පාවිච්චි කරනවාම තමා.
    නැද්ද හා අම්මාපා
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,843
    9,225
    113
    එක තැනක නෑ

    your passcode is required to enable face id

    thama dakala nathi nisa danne naha face id eka ganma nam.
    touch id ekatath mekama enawa. reboot ekedi. eka security purpose thiyena deyak.
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    ලොල් ගොන් කතා කියන්න එපා... දාඩිය දාපු නිසා නෙමේ අන්ලොක් වෙන්නේ නැත්තේ.. දැන් එතන ෆෝල්ට් එක ආවේ ෆේස් එක අදුර ගන්න බෑ කියලද? ඔප්ශන් එක එනේබල් නෑ කියලද?... ඕකට උත්තරේ හොයන් වරෙන් ගොන් කතා කියන්නේ නැතුව.... ඔප්ශන් එක එනේබල් නෑ කිව්වොත් උබ මැටි හරකා.. හරිද

    උබට දෙයක් තේරෙන්නේ නැති නිසා මම කතාව සැකෙවින් විස්තර කරන්නද
    මැසෙජ් එක එන්නේ කෝඩ් එක ගහන්න ෆෙස් අයිඩි එනබල් කරන්න නම් කියල තමයි ..ඒක හරි
    ඒ මැසෙජ් එක එන්නේ ෆෙසයිඩ් ෆීචර් එක එනෙබල් කරල නැති නිසා නෙමේ ෆේස් එක ඩිටෙක්ට් කලෙ නැති නිසා
    අයිපෝන් එකේ බලපන් ටච් අයිඩී එක වැරදියට එන්ට කරල මොකක්ද එන මැසෙජ් එක කියල
    "Your passcode is required to enable Touch ID".
    එහෙම එන්නේ ටච් අයිඩී එනබල් නැති හින්දද ?? නැ වැරදි එන්ට්‍රි කීපයක් ආපු නිසා

    ෆේස් අයිඩි එනෙබල් නැත්නම් එක සැරේම මැසෙජ් එක එන්න ඕනේ එනෙබල් ෆේස් අයිඩ් කියල .. දැන් එහෙම ආවෙ නැ නෙ

    එක සැරයක් ට්ර්යි කරල වැඩ කලේ නැ ආයෙ පාරක් ලොක් කරල අන්ලොක් කලා එටකොට ආව ෆෙස් අයිඩී එනබ්ල් කරන්න පාස්කොඩ් එක දෙන්න කියල

    ඉට පස්සෙ තමයි බුවා මුන හොදට පිහි දාගෙන බැකප් පොන් එක ගන්නේ

    වැරැඩ්ඩක් තියෙනව නම් බන් පිලි ගනින් කාගෙ උන්ත්

    උබල වගේ එවුන්ගෙන් ආතල් එකක් ගන්න තමයි මේ දැම්මේ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl

    kohewath yana ewunta proof denne ahwal ektda yako. ladaru manasikathwaye inne ubnam. kageda bn uba :lol::lol::lol:

    ඇපල් එකට කඩේ යනව නම් අඩු ගානේ පරන ඇපල්පෝන් එකක්වත් තියෙන්න ඕනේ බන් .. නැත්නම් මෙතන ගනන් ගැනිම අඩුයි .. :no: