IPHONE X FAIL

keerthiyaa

Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113

    දැන් ඇපල් එක හෙට බංකොලොත් වෙනවළු බන් මෙ සීන් එකෙන් පස්සෙ .
    මටත් යාළුවෙක් කිව්වෙ :lol::lol::lol:

    මුන්ට තෙරෙන්නෙ නැහැ ප්‍රඩක්ට් ෆෙලියර්ස් ප්‍රසන්ට් කරද්දි වෙන එක සාමාන්‍යයි.
    එත් ඔකම ඇති ඇපල් කියන එක මාකට් කරන්න.
    මතකද බෙන්ඩ් වෙන සීන් එක. ආර්ටිකල් ලිව්වා පතුරුයන්න මඩ ගැහැව්වා. එත් සික්ස් ප්ලස් එක තමා රෙකොර්ඩ් තියලා විකුණුනෙ. මන් හිතන්නෙ තාම එ රෙකොර්ඩ් එක තියෙනවද කොහෙද ?



    ලංකාව මැච් පැරදුනත් අපෙ උන් මැච් බලනවා.
    ඇමතිලා හොරාකනවා කිව්වත් ආයෙත් උන්ටම කතිරෙ දෙනවා.
    ඉතිං ඇපල් මොන ෆෙලියර්ස් ආවත් පාවිච්චි කරන එකා පාවිච්චි කරනවාම තමා.
    නැද්ද හා අම්මාපා

    වැරද්දක් හොයන්න දත කට මැදගෙන ඉන්න උන්ට ඕව තේරුමක් නෑ :lol::lol:
     

    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    am213wy_700b.jpg
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    උබට දෙයක් තේරෙන්නේ නැති නිසා මම කතාව සැකෙවින් විස්තර කරන්නද
    මැසෙජ් එක එන්නේ කෝඩ් එක ගහන්න ෆෙස් අයිඩි එනබල් කරන්න නම් කියල තමයි ..ඒක හරි
    ඒ මැසෙජ් එක එන්නේ ෆෙසයිඩ් ෆීචර් එක එනෙබල් කරල නැති නිසා නෙමේ ෆේස් එක ඩිටෙක්ට් කලෙ නැති නිසා
    අයිපෝන් එකේ බලපන් ටච් අයිඩී එක වැරදියට එන්ට කරල මොකක්ද එන මැසෙජ් එක කියල
    "Your passcode is required to enable Touch ID".
    එහෙම එන්නේ ටච් අයිඩී එනබල් නැති හින්දද ?? නැ වැරදි එන්ට්‍රි කීපයක් ආපු නිසා

    ෆේස් අයිඩි එනෙබල් නැත්නම් එක සැරේම මැසෙජ් එක එන්න ඕනේ එනෙබල් ෆේස් අයිඩ් කියල .. දැන් එහෙම ආවෙ නැ නෙ

    එක සැරයක් ට්ර්යි කරල වැඩ කලේ නැ ආයෙ පාරක් ලොක් කරල අන්ලොක් කලා එටකොට ආව ෆෙස් අයිඩී එනබ්ල් කරන්න පාස්කොඩ් එක දෙන්න කියල

    ඉට පස්සෙ තමයි බුවා මුන හොදට පිහි දාගෙන බැකප් පොන් එක ගන්නේ

    වැරැඩ්ඩක් තියෙනව නම් බන් පිලි ගනින් කාගෙ උන්ත්

    උබල වගේ එවුන්ගෙන් ආතල් එකක් ගන්න තමයි මේ දැම්මේ

    Meka thama une
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Anna ekai.. Technology dunnata kmk na..eka pra hena gahanna wage thiyana technology ayin karanna hoda na

    :yes::yes:

    පිස්සුද බන් මරා ගන්නේ.
    පෝන් කම්පැනි කෙලින්නෙම පිස්සු බන්.
    මතකනේ සැම්සුන් නෝට් 6 එලියට දාන් නැතුව ඇපල් එකට ගේම දෙන්න නෝට් 7 දාලා කෙලව ගත්තා.
    දැන් ඇපල් උනුත් ඒකමයි. 4Q එකේ වැඩිපුර හම්බ කරන්න හිතාගෙන හරියට ටෙස්ට් කරන්නෙත් නැතුව ටච් අයිඩී එකත් අයින් කරලා පෝන් එක එලියට දාල නිකන් නොන්ඩි උනා.
    උන් ඔක්කොම එකයි බන්

    :yes::yes:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අයිපෝන් ලෝන්ච් එක බලල SAMSUNG එවුන් වැඩ කරන එවුන්ට මාසයක් නිවාඩු දීල
    :rofl::rofl::rofl::rofl:

    machan uba dannawa da oya iphone X eka thiyana OLED panels kagen gatha ewada kiyala :rofl::rofl:
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    මනුස්සයාගේ මූනේ දාඩිය තියෙන එකයි ඒ නිසා ෆෝන් එකේ ෆෙෂල් රෙක් එක ෆේල් වෙන එක ස්වාභාවිකයි කියලා හිතන්න බැරි නම් වැඩක් නෑ බං මම තව දුරටත් කතා කරලා. අනේ යකෝ.. :lol::lol:

    Ehenan oka hariyannema thopi wage office wala a/c wala inna anatha pons lata thama..yoko ape iris scaner eken sunglass daahena iddi unath aha drtec karanawa.habayi api perfect naa🤣🤣
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඒක ෆේල් කියමුකො කමක් නැ ෆින්ගප්‍රින්ට් තවම තියෙනවනෙ අයිරිස් අයින් කලා ෆින්ගප්‍රින්ට් දා ගත්තා .. :lol:

    මචන් මම පාවිච්චි කරන බ්‍රෑන්ඩ් එකක ගුණ අගුණ කියව කියව ඉන්න මට වෙලාවක් නෑ. උන් තමයි ලැග් නැති, සිකුරිටි උපරිම ෆෝන් හදන්නේ. මගේ ජීවන රටාවට ඒ ටික ඇති. එච්චරයි. මට කිසිම වැඩක් නෑ උන්ගේ ප්‍රසන්ටේශන් වල face id fail උනා කියලා. කොහොමත් උන් stable device එකක් එලියට දායි. මට පුලුවන් දවසක ඒක ගන්නවා. :)
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මචන් මම පාවිච්චි කරන බ්‍රෑන්ඩ් එකක ගුණ අගුණ කියව කියව ඉන්න මට වෙලාවක් නෑ. උන් තමයි ලැග් නැති, සිකුරිටි උපරිම ෆෝන් හදන්නේ. මගේ ජීවන රටාවට ඒ ටික ඇති. එච්චරයි. මට කිසිම වැඩක් නෑ උන්ගේ ප්‍රසන්ටේශන් වල face id fail උනා කියලා. කොහොමත් උන් stable device එකක් එලියට දායි. මට පුලුවන් දවසක ඒක ගන්නවා. :)

    උබ සැරයකුත් ගුණ වර්ණනා කරන්න ගිහින් දූෂණය උනා නේද?🤣🤣🤣
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උබ සැරයකුත් ගුණ වර්ණනා කරන්න ගිහින් දූෂණය උනා නේද?🤣🤣🤣

    පටලගන්න එපා බ්‍රෝ. මගෙත් එක්ක කතා කරලා දිනන්න අමාරුයි. මොකෝ මම දැනන් කතා කරන්නේ. :P පච උනත් රෙස්පෙක්ට් පිට ඒක පිලිගන්නවා.
     

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    උබ සැරයකුත් ගුණ වර්ණනා කරන්න ගිහින් දූෂණය උනා නේද?🤣🤣🤣

    s8 එකක් වත් තියනවද අඩුම ගානේ? j7 එකක් වගේ තියන උන්ට තමා ඇපල් ගැන සෑහෙන කැසිල්ලක් තියෙන්නෙ. අනිත් එකා නම් තව කමක් නෑ s8 එකක් තියනවලු ඌ ගාව. ;)
     
    • Like
    Reactions: The_Killer

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    s8 එකක් වත් තියනවද අඩුම ගානේ? j7 එකක් වගේ තියන උන්ට තමා ඇපල් ගැන සෑහෙන කැසිල්ලක් තියෙන්නෙ. අනිත් එකා නම් තව කමක් නෑ s8 එකක් තියනවලු ඌ ගාව. ;)

    S8 mokata pons mata..mage gawa.lumia 950 xl..thoge gaawa tiyena 4n eka mokadda
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    පටලගන්න එපා බ්‍රෝ. මගෙත් එක්ක කතා කරලා දිනන්න අමාරුයි. මොකෝ මම දැනන් කතා කරන්නේ. :P පච උනත් රෙස්පෙක්ට් පිට ඒක පිලිගන්නවා.

    අඩෝ...ඌ ආවෙම නෑනෙ බන්...👍👍