දැන් ඇපල් එක හෙට බංකොලොත් වෙනවළු බන් මෙ සීන් එකෙන් පස්සෙ .
මටත් යාළුවෙක් කිව්වෙ
මුන්ට තෙරෙන්නෙ නැහැ ප්රඩක්ට් ෆෙලියර්ස් ප්රසන්ට් කරද්දි වෙන එක සාමාන්යයි.
එත් ඔකම ඇති ඇපල් කියන එක මාකට් කරන්න.
මතකද බෙන්ඩ් වෙන සීන් එක. ආර්ටිකල් ලිව්වා පතුරුයන්න මඩ ගැහැව්වා. එත් සික්ස් ප්ලස් එක තමා රෙකොර්ඩ් තියලා විකුණුනෙ. මන් හිතන්නෙ තාම එ රෙකොර්ඩ් එක තියෙනවද කොහෙද ?
ලංකාව මැච් පැරදුනත් අපෙ උන් මැච් බලනවා.
ඇමතිලා හොරාකනවා කිව්වත් ආයෙත් උන්ටම කතිරෙ දෙනවා.
ඉතිං ඇපල් මොන ෆෙලියර්ස් ආවත් පාවිච්චි කරන එකා පාවිච්චි කරනවාම තමා.
නැද්ද හා අම්මාපා
වැරද්දක් හොයන්න දත කට මැදගෙන ඉන්න උන්ට ඕව තේරුමක් නෑ






පච උනත් රෙස්පෙක්ට් පිට ඒක පිලිගන්නවා. 