✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    හී හී ඒක තමා බන් :D දැන් playstore එකේ ගහන්න ගේමක් නැති තරං :baffled: දැන් ඉතින් වැඩි හරියක් අතේ තමා ගහන්නේ :yes::cool:

    අන්නෙකයි..:P

    මොනවා නැති උනත් අත් වැඩ වෙලාවට..:cool:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    උඹව ඉස්සර ඉදන්ම මිනිස්සු රවට්ටල නේද? උඹ ඉස්සර ඉදන්ම හෙන ගොනා ඒ කියන්නේ..
    මොනා කරන්නද.. ගොනා කියල මස් කඩේට දක්කන්නයැ..:baffled::baffled:

    නැහැ යකෝ ගොඩක් වෙලාවට ඒ ෆයිල් එක රයිට් ක්ලික් කරාම තියෙනවා සෙන්ඩ් ෂොර්ට් කට් කියල ඔප්ෂන් එකක්.. අන්න ඒක වෙන්න ඇති කරන්න ඇත්තෙ.. මටත් එහෙම වෙලා නෑ කියන්නම බැහැ..

    ඔව් මං ඒ කාලෙ හෙන ගොනා. දැන් කියලා ඒ හැටි වෙනසක් නෑ. උබල වගේම තමයි අපිත් මිතුරේ :P
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,693
    10,768
    113
    Sherwood වගේ තැනක
    අපි තාම නිව්බයි බබාලා .. සෝ මන් මේ නිකන් අහන්නේ .. මෙහෙම කරන්න පුළුවන් අය සිටිත්ද ? ලැජ්ජයි කියන්න මිත්‍ර වරුනී මේක කරන්න හිතාගෙන පෙන් ටූල් එක අතට ගත්තම හුජ්ජ බර එනවා :rofl:

     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    Fiver අලුතෙන් account එකක් හදන්නෙ නැතුව ..කාගෙන් හරි ලෙවල් 2 account එකක් සල්ලි වලට අරගෙන කරන එක හොද ද...

    :yes: හොද එකක් තියනවා නම්. හොදට බලලයි ගන්න ඕන්. ඒත් තනියම ගොඩ යන එකයි හොඩ :love:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    අපි තාම නිව්බයි බබාලා .. සෝ මන් මේ නිකන් අහන්නේ .. මෙහෙම කරන්න පුළුවන් අය සිටිත්ද ? ලැජ්ජයි කියන්න මිත්‍ර වරුනී මේක කරන්න හිතාගෙන පෙන් ටූල් එක අතට ගත්තම හුජ්ජ බර එනවා :rofl:


    :rofl: ට්‍රේනින් වෙයන් අත් දෙකෙන්ම :P
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,386
    16,179
    113
    testing 123..

    muller font :D

    WlZzJUX.png

    55zU7Mv.jpg



    ddc924f2-58ea-4990-8c11-e30251ab13b7
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    අපි තාම නිව්බයි බබාලා .. සෝ මන් මේ නිකන් අහන්නේ .. මෙහෙම කරන්න පුළුවන් අය සිටිත්ද ? ලැජ්ජයි කියන්න මිත්‍ර වරුනී මේක කරන්න හිතාගෙන පෙන් ටූල් එක අතට ගත්තම හුජ්ජ බර එනවා :rofl:

    කලින්ම ජජ්හු කරලා අවනම් හරි ..:D
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    දැන් ගොඩක් අය Graphic කරන නිසා අලුතෙන් එන යට වැඩිය චාන්ස් න නේ :(

    එහෙම නෑ ගිග් එක හොද නම් වැඩ කොලිටි නම් චාන්ස් හැදෙනවා. බොරුව ගහන උන්ට වැඩි කල් ඉන්න බැ :no: උබ ෆුල් ටයිමද කොච්චර කල්ද ලෙවල් කීයද :confused:
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,119
    1
    16,497
    113
    −273.15°C
    ආධුනිකයෙක්ට පොටොසොප් පටන් ගන්න හොඳ මොන වගේ වර්සන් එකක්ද? :D
    දැනට මගේ ගාව සීසී එක තියෙන්නේ.
    :confused: