ඇපල් සෝඩ ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
දැන් එලිපන්ට් හෞස් ඇපල් සෝඩ එක එන්නෙ නැද්ද ? කඩ කීපෙකම බැලුව එකකවත් නෑ :no: ලඟදි බීපු උන් ඉන්නවද ? :confused:
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Eeyaa yako oka mala jarawakne. Ubata bonnama one nam Kits Apple juice eka bipan.

:confused: ඒකෙ එහෙම අවුලක් නෑනෙ මට නම් රසයි :dull: kist එක පලතුරු උකුවට වගේ තියෙන එකක්ද ? ඇපල් සෝඩ එකේ වගේ වතුර වගේ නෙමේනෙ ? :confused:
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ගොඩ කාලෙකට කලින් බිව්වා ඊට පස්සේ ඇහැට දැක්කේ නැහැ!

ඒක තමා මාත් මේ ලඟදි එහෙම එකක් තිබ්බ නේ කියල මතක් වෙලා හෙව්වෙ හොයාගන්න බැරිවුනා ඒක අපිට එන්නෑ කියනව අහන අහන කඩෙං :confused:
 

BIG-BOSS

Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ඒක තමා මාත් මේ ලඟදි එහෙම එකක් තිබ්බ නේ කියල මතක් වෙලා හෙව්වෙ හොයාගන්න බැරිවුනා ඒක අපිට එන්නෑ කියනව අහන අහන කඩෙං :confused:

    :yes::yes:බිස්නස් එන්නේ නැතුව ඇති බන්..නවත්තන්න ඇති :nerd:
    Save
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    anarkali-2-8.jpg