Eeyaa yako oka mala jarawakne. Ubata bonnama one nam Kits Apple juice eka bipan.
ඒකෙ එහෙම අවුලක් නෑනෙ මට නම් රසයි
kist එක පලතුරු උකුවට වගේ තියෙන එකක්ද ? ඇපල් සෝඩ එකේ වගේ වතුර වගේ නෙමේනෙ ? 
ගොඩ කාලෙකට කලින් බිව්වා ඊට පස්සේ ඇහැට දැක්කේ නැහැ!

ඒක තමා මාත් මේ ලඟදි එහෙම එකක් තිබ්බ නේ කියල මතක් වෙලා හෙව්වෙ හොයාගන්න බැරිවුනා ඒක අපිට එන්නෑ කියනව අහන අහන කඩෙං![]()

බිස්නස් එන්නේ නැතුව ඇති බන්..නවත්තන්න ඇති 
ඒකෙ එහෙම අවුලක් නෑනෙ මට නම් රසයි
kist එක පලතුරු උකුවට වගේ තියෙන එකක්ද ? ඇපල් සෝඩ එකේ වගේ වතුර වගේ නෙමේනෙ ?
![]()
Uku ne ban. Wathura wage. Ara berry juice eke wage.
එහෙම උකුවක් තිබ්බෙ නෑ ක්රීම් සෝඩ වල ගානටම වගේ තිබ්බෙ 
Eeyaa yako oka mala jarawakne. Ubata bonnama one nam Kits Apple juice eka bipan.

මෙන්න මේකක් බීලා බලලා වෙනස කියපන්කො. පොෂ් සුපර්මාර්කට් වල තියෙනවා.
![]()

මෙන්න මේකක් බීලා බලලා වෙනස කියපන්කො. පොෂ් සුපර්මාර්කට් වල තියෙනවා.
![]()
Ade meka patta bn. Man Indiyawedi biwwa. INR 20da koheda 500ml eka.
Lankawe nam dakala na wadiya.
yako e kiyanne sl rupee walin 40i..

20i ?yako e kiyanne sl rupee walin 40i..
Lankaww oka 120k...
Pau yako api.![]()