✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

prabodhamadusanka

Well-known member
  • Apr 19, 2011
    1,508
    452
    83
    බජට් එකත් දාන්න ඔයාගේ..
    අඩුම i3 4gb ram 1gb graphic card වගේ තියෙන්න වෙයි මේ කාලේ ඉතින්. වැඩි වෙනවනම් හොදයි ඉතින්.

    i3 mona genaration ake ekkada hoda? core i5 3570K eka hodaida?

    mekai mchan mage parana pc ake parts ganna puluwan. mama baluwe pro ekai board ekai, ssd drive ekak wetark upgrade karnna.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :angry: මයෙ පු# අවබාවිතා නොකරන්න. පුද්ගලික දේපලකි.

    පු& පුද්ගලික උනාට මෙහෙම ප්‍රසිද්ධියෙ වන වනා ඉන්න එක ටිකක් අවුල් නේද....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ අනිත් එකා..
    ඌ අනිත් එක වනනවා

    avatar495046_24.gif
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    පු& පුද්ගලික උනාට මෙහෙම ප්‍රසිද්ධියෙ වන වනා ඉන්න එක ටිකක් අවුල් නේද....

    මේ අනිත් එකා..
    ඌ අනිත් එක වනනවා

    avatar495046_24.gif

    අනුන්ගෙ පු# ප# බලනවට වඩා ඔය මහත්තියට වැඩක් නැද්ද? :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කාලෙකට ඉස්සෙල්ලා ඩිසයින් වලට අදාලව දාපු පරණ ත්‍රෙඩ් ටිකක් අපේ සැට් එකට බලාගන්න දාන්න හිතුනා.. පරණයි.. වැරදි එමටයි ඒවා වල.. හැබැයි ගන්න තියෙන දේවල් ගනිල්ලා... මෙන්න

    ෆොටෝෂොප් ආධුනිකයන්ට වරදින තැන් කීපයක්..
    http://www.elakiri.com/forum/showthread.php?t=1794808

    පොඩි ඒවා ලොකු කරන හැටි
    http://www.elakiri.com/forum/showthread.php?t=1197337

    පත්තරේ සයිස් එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1192598

    ඡායාරූප මුද්‍රණය Photo prints
    http://www.elakiri.com/forum/showthread.php?t=1193404

    මෙන්න After Effect ඉගෙනගන්න අයට ගොඩක් වටින සයිට් ටික
    http://www.elakiri.com/forum/showthread.php?t=1155682

    මුද්‍රිත කැලැන්ඩර් / දින දර්ශන ගැන යමක්....
    http://www.elakiri.com/forum/showthread.php?t=1191924
     
    • Like
    Reactions: thusitharhm

    tfs 12+
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    තාම පරණ ඒවායෙන් රන් වෙන්නේ අලුත් එකක් දාපන්කො..:P
    කැලෑවල්වල රිංගන්නේ නැති දවස්වල පුලුවන්නේ ;)
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    me wage poster ekak design karaganiddi salakilimath wenna ona mona karunu ganada? :rolleyes:
    :rolleyes:
    මුලින් ඉතින් idea පාරක් හොයාගන්න තමයි ඕනා එකට ගුගල් කරලා බලන්න ඕන. dribble, behance, pinterest වගේ සයිට් හොදා.

    ඊට පස්සේ sketch එකක් ගහපන් කොලේක පැන්සලින් :nerd: පස්සේ කම්පුටර් එකට යනකොට එතොකොට වැඩ ලේසි.

    software එකෙන් color palete එකක් හදාගන්නත් ඕනා තීම් එකට ගැලපෙන විදිහට. :angry: ඉමේජ් වලින් හරි coolors,adobe kuler ඕවගේ සයිට් එකකින් ගන්නත් පුළුවන්.

    පස්සේ ඉතින් අදින්න තියන්නේ. හිතල අදින්න බැහැ ඕවා ගොඩක්. ඉතින් ඇත්ත රුප හොයාගන්න ඕනා. ඒවා අරන් උඩින් තියලා අතයාවශයම ශේප් ටිකකින් හැඩේ ගන්න ඕනා උදා... ඔකේ බස් එක එහෙම. බස් එක බස් එකක් වෙන්නේ මොන ශේප් වලින්ද. :baffled:

    අනිත් දේවල්නම් එව්ලේට තමයි balance,contrast graphic design therory විකාර.. :dull:

    මේවා ඉතින් කියන්න ලේසි කරනකොට තමයි. :baffled:

    i3 mona genaration ake ekkada hoda? core i5 3570K eka hodaida?

    mekai mchan mage parana pc ake parts ganna puluwan. mama baluwe pro ekai board ekai, ssd drive ekak wetark upgrade karnna.
    3570k එක හොදයි බන්. එක 3rd gen නේද.
    ඔව් නිකන් බොරුවට සල්ලි වියදම් කරන්න ඕනා නැහැ ගන්න පුලුවන්නම්.
    ssd එකක් තියෙන එකනම් ගොඩක් හොදයි.
    ram එහෙම පස්සේ දාගන්න පුළුවන්නේ මදි වෙනකොට.
     
    Last edited:
    • Like
    Reactions: thusitharhm

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    කාලෙකට ඉස්සෙල්ලා ඩිසයින් වලට අදාලව දාපු පරණ ත්‍රෙඩ් ටිකක් අපේ සැට් එකට බලාගන්න දාන්න හිතුනා.. පරණයි.. වැරදි එමටයි ඒවා වල.. හැබැයි ගන්න තියෙන දේවල් ගනිල්ලා... මෙන්න

    ෆොටෝෂොප් ආධුනිකයන්ට වරදින තැන් කීපයක්..
    http://www.elakiri.com/forum/showthread.php?t=1794808

    පොඩි ඒවා ලොකු කරන හැටි
    http://www.elakiri.com/forum/showthread.php?t=1197337

    පත්තරේ සයිස් එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1192598

    ඡායාරූප මුද්‍රණය Photo prints
    http://www.elakiri.com/forum/showthread.php?t=1193404

    මෙන්න After Effect ඉගෙනගන්න අයට ගොඩක් වටින සයිට් ටික
    http://www.elakiri.com/forum/showthread.php?t=1155682

    මුද්‍රිත කැලැන්ඩර් / දින දර්ශන ගැන යමක්....
    http://www.elakiri.com/forum/showthread.php?t=1191924
    එල එල ගොඩක් වැදගත් ඕවා.
    දැන් මේකේ ඉන්න හින්දා හොදයි. එක එක ඒවා අහගන්න පුළුවන් මට. :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    me thread eken mamath wadak kara gaththa nikan habayi e uththamayanta pin sidu wewaa thread eka dapu sahotath bohoma isthuthyi mata wade karala dipu sahotath bohma sthuthyi
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රෙන පුපට මොන කැටයම්ද දරුවෝ :P
    බලන් හිටියට කමක් නෑ අත් වැඩ එපා :no:
    [/CENTER]

    ඊයා හලෝ ඔවානන්.. ඕවා වලට අත් වැඩ කරන්න මම මොකෙක් කියල හිතුවද?:angry::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    තාම පරණ ඒවායෙන් රන් වෙන්නේ අලුත් එකක් දාපන්කො..:P
    කැලෑවල්වල රිංගන්නේ නැති දවස්වල පුලුවන්නේ ;)

    උඹල විස්වාස කරන්නෙ නැහැ.. අවුරුදු දෙකකට කලින් කරපු වෙඩින් දෙකක ඇල්බම් සහ වීඩියෝ තාම ෆයිනල් කරන්න වෙලාවක් නැතුව ගෙදර මැෂින් එකේ්.. බැදපු උන්ට ළමයිනුත් හම්බුවෙලා.. ඒ අස්සේ ඔෆිස් වැඩ.. ඔලුව අවුල් වෙන එකෙන මිදෙන්න තමයි කැලේ පනින්නෙ.. :baffled::baffled::baffled: