You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
liked
BUMP

BUMP
Rep 13++
Tnx mcn
Thawa like ona bn, kattiyage help eka ona...
ඔන්න අද තමයි මගේ යාලුවට Competition එකේ Results ඇවිල්ලා තියෙන්නේ, එයා දාපු ෆොටෝ එක 1st වෙලාලු FB Likes වලින්,
එලකිරි එකේ හැමෝගෙම උදව් නිසා තමයි මේ වැඩේ කරගන්න පුලුවන් වුණේ,
ගොඩක් ස්තූතියි ඔයාලා හැමෝටම
විශේෂයෙන්ම මෙන්න මේ මෙම්බර්ට ස්තූති කරන්න ඕන
http://www.elakiri.com/forum/member.php?u=347019
මෙයා නැත්නම් මේ වැඩේ කරගන්න වෙන්නේ නෑ, ගොඩක් ලයික් අරන් දුන්නේ kandahar කියන සහෝදරය තමයි, තෑන්ක්ස් මචං උදව්වට,
එල

එහෙම හරි නෑ නේද බන්..
කන්දහාර් වැඩියෙන් අරන් දුන්නා කියලා ඌට වැඩියෙන් ස්තුති කලාම ලයික් කරපු අනිත් අයට ඉතුරුවෙන්නේ පොඩ්ඩයිනේ,,, ස් විතරද මන්දා
එළ එළ 

Patta