Sinhallu..
Meke kauruth nadda Design degree ekak karapu ? Podi kaaranaa tikak danaganna![]()
මමනන් නැහැ..
දැනට තියෙන අඩුම ඩිග්රි එකේ ගාන කීයද?
ලක්ස වලින් 15 ක් සිංහලු...
අපිට කොයින්ද සිංහලු ලක්ස 15 ක්..

Sinhallu..
Meke kauruth nadda Design degree ekak karapu ? Podi kaaranaa tikak danaganna![]()

හොද වැඩක් මචන් පට්ට ත්රෙඅඩ් එකක් වෙයි මේක
බ්ලීඩ් තියල හදන්න ඕනි
නැත්නම් කැපුවම වටේ සුදු බොර්ඩර් පේනවා
ටෙක්ස්ට් එක බ්ලැක් නම් වන් කලර් බ්ලැක් වෙන්න ඕනි , බ්ලැක් පැචස් යනවා නම් 35% වගේ සයන් එකතු කරලා තිබ්බම හොද රිච් බ්ලැක් එකක් ප්‍රින්ට් කරාම එනවා
මේ තියෙන්නේ ඔෆ්සෙට් ප්‍රින්ට් වලදී යුස් වෙන සොෆ්ට්වෙයාර්ස් , ප්ලැනින් සහ ලේඅවුට් වලට ගන්නේ මේවා තමයි

උබලට ග්‍රීක් වගේ නම් මගෙන් අහපන් , ප්‍රින්ට් ඇන්ඩ් planing ගැන කියල දෙන්නම්
මම ඉස්සර ඩිසයින් කරද්දි කොච්චරවත් වරද්දන් තියනවා උබ ඔය දැන් කියපුවා. මොකද ඩිජිටල් ප්‍රින්ට් වලදි ඕකෙ අනික් පැත්තනෙ.
මන් දෙකම කරපු නිසා හැබැයි අන්තිමට ගොඩක් ඒව ඉගෙන ගත්තා. දැන් නම් ෆීල්ඩ් දෙකේම නැහැ. ෆ්රීලාන්සින් කරන්නෙ
ට්‍රැප් කියන දේ අත්‍යවශ්‍යම දෙයක් , ලොකු ප්‍රින්ට් ඔර්ඩර් කරද්දී ට්‍රැප් නැතුව යවල ලක්ෂ ගණන් කෙල වෙච්ච වෙලාවල් තියෙනවා , ඉස්පෙෂල් කලර්ස් දෙකක් අතර සුදු මතු වෙන්නේ නැති කරන්නේ ට්‍රැප් එකෙන්

මමනන් නැහැ..
දැනට තියෙන අඩුම ඩිග්රි එකේ ගාන කීයද?
ලක්ස වලින් 15 ක් සිංහලු...
අපිට කොයින්ද සිංහලු ලක්ස 15 ක්..
![]()
ලක්ශ 15 දවසක ඉන්කම් එක බන් ඕකුන්ට.
අපි වගේ අනාත නෑ 
මචන් එල.. ප්‍රින්ටින් සයිඩ් එකේ දැනුම ගොඩක් වටිනවා.. උඹේ දැනුම අපිත් එක්ක බෙදාගෙන යමන් දිගටම...
ඒත් එක තැනක දෑස පලාගෙන කදුලු ආවා කියහන්කෝ
--හරියට වැඩේ ගැන දන්න උන් කොරල් වල වැඩ කරන්නේ නැහැ , ඒක නිසා දැන් කොරල් වල වැඩ කරන්නෙම නැති තරම් ----

ඕකට පැලෙන්න සල්ලිලක්ශ 15 දවසක ඉන්කම් එක බන් ඕකුන්ට.
අපි වගේ අනාත නෑ
![]()
හොද වැඩක් මචන් පට්ට ත්රෙඅඩ් එකක් වෙයි මේක
මම ෆ්‍රි ෆ්රෙස් ඩිසයිනර් කෙනෙක්
ග්‍රැපික් කරන උන් එවන අර්ට්වක් ප්‍රින්ට් රෙඩි කරන එක තමයි මගේ වැඩේ
ගොඩක් ග්‍රෆික් කරන අයට මුද්‍රණය පිලිබදව දැනුමක් නැහැ , ඔහේ තියෙන ඔක්කොම ඉෆෙක්ට් දාල ඩිසයින් කරනවා , ප්‍රින්ට් කරාම අමු චොර
ඔෆ්සෙට් ප්‍රින්ට් කරන්න ෆයිල් එකක් හදනවා නම් ඒක අනිවා මෝඩ් එකේ හදන්න ඕනි
![]()
බ්ලීඩ් තියල හදන්න ඕනි
![]()
නැත්නම් කැපුවම වටේ සුදු බොර්ඩර් පේනවා
ටෙක්ස්ට් එක බ්ලැක් නම් වන් කලර් බ්ලැක් වෙන්න ඕනි , බ්ලැක් පැචස් යනවා නම් 35% වගේ සයන් එකතු කරලා තිබ්බම හොද රිච් බ්ලැක් එකක් ප්‍රින්ට් කරාම එනවා
![]()
මේ තියෙන්නේ ඔෆ්සෙට් ප්‍රින්ට් වලදී යුස් වෙන සොෆ්ට්වෙයාර්ස් , ප්ලැනින් සහ ලේඅවුට් වලට ගන්නේ මේවා තමයි
![]()
![]()
Kodak Preps ( Specially for Book Planing)
![]()
Flexo : Packaging
![]()
Pandora : Planing
![]()
Adobe Suite : For Designing
හරියට වැඩේ ගැන දන්න උන් කොරල් වල වැඩ කරන්නේ නැහැ , මොකද ඔෆ්සෙට් ප්‍රින්ට් වලදී කොරල් වල කරපු ෆයිල් එකක් සත පහකට සුවර් කරන්න බැහැ , ෆෝ කලර් වලට අමතරව ඉස්පෙෂල් කලර්ස් ගහද්දි අපි කොඩැක් ප්රිනර්ජි වගේ සොෆ්ට් වලින් වැඩේ ට්‍රැප් කරනවා , කොරල් වල කරපු ෆයිල් එකක් ට්‍රැප් කරද්දී කැලි හැලෙන්න ඉඩකඩ තියෙනවා , ඒක නිසා දැන් කොරල් වල වැඩ කරන්නෙම නැති තරම් , තාම කරන උන් ඉන්නවා , උන් එච්චර ප්‍රින්ටින්ග් ගැන දන්න උන් නෙවි
![]()
ට්‍රැප් කියන දේ අත්‍යවශ්‍යම දෙයක් , ලොකු ප්‍රින්ට් ඔර්ඩර් කරද්දී ට්‍රැප් නැතුව යවල ලක්ෂ ගණන් කෙල වෙච්ච වෙලාවල් තියෙනවා , ඉස්පෙෂල් කලර්ස් දෙකක් අතර සුදු මතු වෙන්නේ නැති කරන්නේ ට්‍රැප් එකෙන්
උබලට ග්‍රීක් වගේ නම් මගෙන් අහපන් , ප්‍රින්ට් ඇන්ඩ් planing ගැන කියල දෙන්නම්

Kumara456:22234024 said:මමනන් නැහැ..
දැනට තියෙන අඩුම ඩිග්රි එකේ ගාන කීයද?
ලක්ස වලින් 15 ක් සිංහලු...
අපිට කොයින්ද සිංහලු ලක්ස 15 ක්..
![]()
oke syllabus eka tikak danagannai one
mata nikan wage set una ekak karanna ekai 
යකෝ උඹ හිතුවද ඌ රොබින් හුඩ් කියල සල්ලි කාරයන්ගෙන් සල්ලි හොරා කාලා ජීවත් වෙන ?
ඌ රොබින් හුඩ් නෙමෙයි.. රොබින් හුඩ් වගේ එකෙක්.. උඹට වැරදිලා..

thusitharhm:22234054 said:ඕකට පැලෙන්න සල්ලිලක්ශ 15 දවසක ඉන්කම් එක බන් ඕකුන්ට.
අපි වගේ අනාත නෑ
![]()

Kumara456:22234065 said:යකෝ උඹ හිතුවද ඌ රොබින් හුඩ් කියල සල්ලි කාරයන්ගෙන් සල්ලි හොරා කාලා ජීවත් වෙන ?
ඌ රොබින් හුඩ් නෙමෙයි.. රොබින් හුඩ් වගේ එකෙක්.. උඹට වැරදිලා..

කොනිකා මැෂිමක් බැලුවා ටඋකන්ඩ ලක්ෂ 7කට ලගයි
වැට්ම තියෙනවා ලක්ෂයක් විතර
![]()

.amda:22234086 said:කොනිකා මැෂිමක් බැලුවා ටඋකන්ඩ ලක්ෂ 7කට ලගයි
වැට්ම තියෙනවා ලක්ෂයක් විතර
![]()
[SIZE="4"
ඉස්සර කොරල් එකේ රෙඩ් එකෙන්ම මට කොරල් එපාවුණේ
කුමාර අංකල් මේ ඔබේ අවධානය පිණිසයි
[/SIZE][/QUOTE][SIZE="3"]
~~ එපා තවත් ඔබ මා රිදවන්නට...~~~~
[/SIZE]
කොනිකා මැෂිමක් බැලුවා ටඋකන්ඩ ලක්ෂ 7කට ලගයි
වැට්ම තියෙනවා ලක්ෂයක් විතර
![]()