✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Sinhallu..
    Meke kauruth nadda Design degree ekak karapu ? Podi kaaranaa tikak danaganna :sorry:

    මමනන් නැහැ..

    දැනට තියෙන අඩුම ඩිග්‍රි එකේ ගාන කීයද?
    ලක්ස වලින් 15 ක් සිංහලු...
    අපිට කොයින්ද සිංහලු ලක්ස 15 ක්..
    :dull::dull::dull::sorry::sorry::sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හොද වැඩක් මචන් පට්ට ත්රෙඅඩ් එකක් වෙයි මේක
    බ්ලීඩ් තියල හදන්න ඕනි
    නැත්නම් කැපුවම වටේ සුදු බොර්ඩර් පේනවා
    ටෙක්ස්ට් එක බ්ලැක් නම් වන් කලර් බ්ලැක් වෙන්න ඕනි , බ්ලැක් පැචස් යනවා නම් 35% වගේ සයන් එකතු කරලා තිබ්බම හොද රිච් බ්ලැක් එකක් ප්‍රින්ට් කරාම එනවා
    මේ තියෙන්නේ ඔෆ්සෙට් ප්‍රින්ට් වලදී යුස් වෙන සොෆ්ට්වෙයාර්ස් , ප්ලැනින් සහ ලේඅවුට් වලට ගන්නේ මේවා තමයි​

    මචන් එල.. ප්‍රින්ටින් සයිඩ් එකේ දැනුම ගොඩක් වටිනවා.. උඹේ දැනුම අපිත් එක්ක බෙදාගෙන යමන් දිගටම... :):):):)

    ඒත් එක තැනක දෑස පලාගෙන කදුලු ආවා කියහන්කෝ
    --හරියට වැඩේ ගැන දන්න උන් කොරල් වල වැඩ කරන්නේ නැහැ , ඒක නිසා දැන් කොරල් වල වැඩ කරන්නෙම නැති තරම් ----:sorry::sorry::sorry::sorry:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ

    උබලට ග්‍රීක් වගේ නම් මගෙන් අහපන් , ප්‍රින්ට් ඇන්ඩ් planing ගැන කියල දෙන්නම්

    උබ ඩිසයින් sසම්බන්ධ එකෙක් බව දැනන් හිටියේ නෑ. තෑන්ස්ක් බන්. තේරෙන විදියට කීවොත් උබ ප්ලේට් අවුට් කරන එකනෙ කරන්නෙ. :) මම ඉස්සර ඩිසයින් කරද්දි කොච්චරවත් වරද්දන් තියනවා උබ ඔය දැන් කියපුවා. මොකද ඩිජිටල් ප්‍රින්ට් වලදි ඕකෙ අනික් පැත්තනෙ. :baffled: මන් දෙකම කරපු නිසා හැබැයි අන්තිමට ගොඩක් ඒව ඉගෙන ගත්තා. දැන් නම් ෆීල්ඩ් දෙකේම නැහැ. ෆ්රීලාන්සින් කරන්නෙ :love:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ට්‍රැප් කියන දේ අත්‍යවශ්‍යම දෙයක් , ලොකු ප්‍රින්ට් ඔර්ඩර් කරද්දී ට්‍රැප් නැතුව යවල ලක්ෂ ගණන් කෙල වෙච්ච වෙලාවල් තියෙනවා , ඉස්පෙෂල් කලර්ස් දෙකක් අතර සුදු මතු වෙන්නේ නැති කරන්නේ ට්‍රැප් එකෙන්

    ඕවර් ප්‍රින්ට් වලින් මේක නේද කෙරෙන්නේ? :rolleyes:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    මමනන් නැහැ..

    දැනට තියෙන අඩුම ඩිග්‍රි එකේ ගාන කීයද?
    ලක්ස වලින් 15 ක් සිංහලු...
    අපිට කොයින්ද සිංහලු ලක්ස 15 ක්..
    :dull::dull::dull::sorry::sorry::sorry:

    ඕකට පැලෙන්න සල්ලි :P ලක්ශ 15 දවසක ඉන්කම් එක බන් ඕකුන්ට. :( අපි වගේ අනාත නෑ :no:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    මචන් එල.. ප්‍රින්ටින් සයිඩ් එකේ දැනුම ගොඩක් වටිනවා.. උඹේ දැනුම අපිත් එක්ක බෙදාගෙන යමන් දිගටම... :):):):)

    ඒත් එක තැනක දෑස පලාගෙන කදුලු ආවා කියහන්කෝ
    --හරියට වැඩේ ගැන දන්න උන් කොරල් වල වැඩ කරන්නේ නැහැ , ඒක නිසා දැන් කොරල් වල වැඩ කරන්නෙම නැති තරම් ----:sorry::sorry::sorry::sorry:

    දැන්වත් හැදියන් :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඕකට පැලෙන්න සල්ලි :P ලක්ශ 15 දවසක ඉන්කම් එක බන් ඕකුන්ට. :( අපි වගේ අනාත නෑ :no:

    යකෝ උඹ හිතුවද ඌ රොබින් හුඩ් කියල සල්ලි කාරයන්ගෙන් සල්ලි හොරා කාලා ජීවත් වෙන ?
    ඌ රොබින් හුඩ් නෙමෙයි.. රොබින් හුඩ් වගේ එකෙක්.. උඹට වැරදිලා..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හොද වැඩක් මචන් පට්ට ත්රෙඅඩ් එකක් වෙයි මේක

    මම ෆ්‍රි ෆ්රෙස් ඩිසයිනර් කෙනෙක්
    ග්‍රැපික් කරන උන් එවන අර්ට්වක් ප්‍රින්ට් රෙඩි කරන එක තමයි මගේ වැඩේ

    ගොඩක් ග්රෆික් කරන අයට මුද්‍රණය පිලිබදව දැනුමක් නැහැ , ඔහේ තියෙන ඔක්කොම ඉෆෙක්ට් දාල ඩිසයින් කරනවා , ප්‍රින්ට් කරාම අමු චොර

    ඔෆ්සෙට් ප්‍රින්ට් කරන්න ෆයිල් එකක් හදනවා නම් ඒක අනිවා මෝඩ් එකේ හදන්න ඕනි

    1200px-CMYK_color_swatches.svg.png

    බ්ලීඩ් තියල හදන්න ඕනි

    bleed-01.jpg

    නැත්නම් කැපුවම වටේ සුදු බොර්ඩර් පේනවා

    ටෙක්ස්ට් එක බ්ලැක් නම් වන් කලර් බ්ලැක් වෙන්න ඕනි , බ්ලැක් පැචස් යනවා නම් 35% වගේ සයන් එකතු කරලා තිබ්බම හොද රිච් බ්ලැක් එකක් ප්‍රින්ට් කරාම එනවා

    Pure-black-text.png

    මේ තියෙන්නේ ඔෆ්සෙට් ප්‍රින්ට් වලදී යුස් වෙන සොෆ්ට්වෙයාර්ස් , ප්ලැනින් සහ ලේඅවුට් වලට ගන්නේ මේවා තමයි

    automationBrochure_600x400.jpg

    prepsSoftware_diagram2.jpg

    Kodak Preps ( Specially for Book Planing)

    rsz_ffei_graphic.jpg

    Flexo : Packaging

    layoutScreen.jpg

    Pandora : Planing

    Adobe_CS5.5_Product_Logos.png

    Adobe Suite : For Designing

    හරියට වැඩේ ගැන දන්න උන් කොරල් වල වැඩ කරන්නේ නැහැ , මොකද ඔෆ්සෙට් ප්‍රින්ට් වලදී කොරල් වල කරපු ෆයිල් එකක් සත පහකට සුවර් කරන්න බැහැ , ෆෝ කලර් වලට අමතරව ඉස්පෙෂල් කලර්ස් ගහද්දි අපි කොඩැක් ප්රිනර්ජි වගේ සොෆ්ට් වලින් වැඩේ ට්‍රැප් කරනවා , කොරල් වල කරපු ෆයිල් එකක් ට්‍රැප් කරද්දී කැලි හැලෙන්න ඉඩකඩ තියෙනවා , ඒක නිසා දැන් කොරල් වල වැඩ කරන්නෙම නැති තරම් , තාම කරන උන් ඉන්නවා , උන් එච්චර ප්රින්ටින්ග් ගැන දන්න උන් නෙවි

    trapping1.gif

    ට්‍රැප් කියන දේ අත්‍යවශ්‍යම දෙයක් , ලොකු ප්‍රින්ට් ඔර්ඩර් කරද්දී ට්‍රැප් නැතුව යවල ලක්ෂ ගණන් කෙල වෙච්ච වෙලාවල් තියෙනවා , ඉස්පෙෂල් කලර්ස් දෙකක් අතර සුදු මතු වෙන්නේ නැති කරන්නේ ට්‍රැප් එකෙන්

    උබලට ග්‍රීක් වගේ නම් මගෙන් අහපන් , ප්‍රින්ට් ඇන්ඩ් planing ගැන කියල දෙන්නම්

    එලකිරි මචන් උඹත් මේ ත්‍රෙඩ් එකේ ඉන්නම ඕන ඩයල් එකක්
    :love::love::love::love:
    උඹලා CTPද නැත්තම් ද Positive ද කරන්නේ?
    කොරල් හරි නෑ කිව්ව ගමන් මුන් ඇගට කඩන් පනිනවනේ බන්
    හින්ට් ගහන්න විතරයි පුලුවන්
    :P:P:P:P
    ඉස්සර කොරල් එකේ රෙඩ් එකෙන්ම මට කොරල් එපාවුණේ

    කුමාර අංකල් මේ ඔබේ අවධානය පිණිසයි
    :rofl::rofl::rofl:
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    Kumara456:22234024 said:
    මමනන් නැහැ..

    දැනට තියෙන අඩුම ඩිග්‍රි එකේ ගාන කීයද?
    ලක්ස වලින් 15 ක් සිංහලු...
    අපිට කොයින්ද සිංහලු ලක්ස 15 ක්..
    :dull::dull::dull::sorry::sorry::sorry:

    Laksha 15k koheda anee mata :rofl: oke syllabus eka tikak danagannai one :dull: mata nikan wage set una ekak karanna ekai :(
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කොනිකා මැෂිමක් බැලුවා ටඋකන්ඩ ලක්ෂ 7කට ලගයි
    වැට්ම තියෙනවා ලක්ෂයක් විතර
    :baffled::baffled::baffled::baffled::baffled:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    යකෝ උඹ හිතුවද ඌ රොබින් හුඩ් කියල සල්ලි කාරයන්ගෙන් සල්ලි හොරා කාලා ජීවත් වෙන ?
    ඌ රොබින් හුඩ් නෙමෙයි.. රොබින් හුඩ් වගේ එකෙක්.. උඹට වැරදිලා..

    මැරියන් නගාගෙ සල්ලි බන්. :baffled:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    Kumara456:22234065 said:
    යකෝ උඹ හිතුවද ඌ රොබින් හුඩ් කියල සල්ලි කාරයන්ගෙන් සල්ලි හොරා කාලා ජීවත් වෙන ?
    ඌ රොබින් හුඩ් නෙමෙයි.. රොබින් හුඩ් වගේ එකෙක්.. උඹට වැරදිලා..

    Meya paya 24ma puka wanala mole pukata bahala thiyenne :rofl:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    .amda:22234086 said:
    කොනිකා මැෂිමක් බැලුවා ටඋකන්ඩ ලක්ෂ 7කට ලගයි
    වැට්ම තියෙනවා ලක්ෂයක් විතර
    :baffled::baffled::baffled::baffled::baffled:

    ලඟදි ඇවිත් තියෙනව අලුත් මැශිමක් යොනිකා කියල මොඩ්ල් එකක්.. බ්‍රෑන්ඩ් එක ශිශ්ණකාන්ති වගේ මතක..!
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    [SIZE="4"
    ඉස්සර කොරල් එකේ රෙඩ් එකෙන්ම මට කොරල් එපාවුණේ
    කුමාර අංකල් මේ ඔබේ අවධානය පිණිසයි
    :rofl::rofl::rofl:[/SIZE][/QUOTE][SIZE="3"]
    :(:( ~~ එපා තවත් ඔබ මා රිදවන්නට...~~~~ :(:(:([/SIZE]