
Postgraduate MSC ekak wage thibbanam +50 enawa. Experience 3+ years nam thawath tikak add weiමචං.. ජොබ් ඔෆර් එකක් නැතුව 440ක් ගන්නේ කොහොමද බං ? මට ආවේ 400යි උපරිම, වයිෆ් ගේ ලකුණුත් එක්ක. ඒකත් IELTS හොඳටම ස්කෝර් කරනවා කියලා හිතලා.
කිරියේ ඉන්න ගොඩක් අය Canada PR දාන හැටි අහල තිබ්බ. යන එකේ තනියම යන්නේ නැතුව උබලවත් ගොඩ දාල යන්න හිතුව. එක නිසා ඔන්න Doc එකක් හැදුව. ට්කක් දිග වැඩි නිසා google දැම්ම.
link
Ela bro..mara wistharayak dala thiyenne. Supiri....+++
Macho....Express Entry profile eka hadaddi api ape NOC eka thoraganna oneda? Ape job description eka NOC dekaka thiye nam moko karanne?
Mama bank ekeka operations department ekaka head kenek. eka nisa poddak confuse wela inne mokkada NOC eka set wenne kiyala.
mata nam eka hariyata kiyanna baha. but dekama danna kiyala thamayi kiyanne. canadavisa forum eke poddak ahala balanna
machan me file ekata read only dapan, nathnam ape un hithuna hithuna awa daala venasa karai, dannawane adu kule para kuhaka haththa