4G Home Broadband : Dialog or SLT?

Which network is the best for 4G Home Broadband?


  • Total voters
    57

chandima3010

Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    අලුත් Dialog 4G Home BB Package revision එකෙන් පස්සේ උඹලාගේ අදහස් මොනවද?

    w367RHY.png
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    itin ban DATA wadi karala neda :angry:

    නැ බන් එක ස්ටොප් කරලා, ඩයලොග් උන් වැඩි කළා නම් , අනිත් උනුත් නිකන්ම වැඩි කරන්න වෙනවා මාකට් කම්පිටිෂන් එකත් එක්ක. මොකක් හරි හේතුවකට දිශිෂන් එක ස්ටොප් කරලා :(
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මේක බලපන්කො මුල ඉදලා

    http://www.elakiri.com/forum/showthr...og+data&page=9

    උන් දෙන්නේ 300mb block වලට කඩලා. දවසට 1 mb විතරක් use කලත් රෑ12 වෙද්දී 299mb අපතේ යනවා

    ඩයලොග් එකේ හැම දෙයක්ම උන්ගේ FAQ වල තියනවා. එක හින්දා අපි දන්නවා උන් කඩන්නේ 300න් 300ත කියල . එහෙම හැම එකටම මැනුවල් එකක් FAQ එකක් තියන කම්පැනි තමයි ප්රෝෆෙෂන්ල්ටි එකෙන් වැඩි.:)


    SLT එකේ හරි හමන් FAQ එකක්වත් නැ . උන් 500න් 500ත කඩනවද කියලවත් කවුරුත් දන්නේ නැ.