4G Home Broadband : Dialog or SLT?

Which network is the best for 4G Home Broadband?

  • Total voters
    57

jasz

Well-known member
  • Sep 29, 2007
    8,948
    1,219
    113
    නුවර
    Dialog speed වැඩි slt වලට වැඩිය (50mbps +) . හැබැයි data waste වැඩි උන්ගේ system එක නිසා, slt ping අඩුයි, ස්පීඩ් dialog තරමට නෑ. හැබයි 35mpbs + එනවා.
     
    • Like
    Reactions: chandima3010

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    Dialog speed වැඩි slt වලට වැඩිය (50mbps +) . හැබැයි data waste වැඩි උන්ගේ system එක නිසා, slt ping අඩුයි, ස්පීඩ් dialog තරමට නෑ. හැබයි 35mpbs + එනවා.
    Dialog වල data waste වැඩී කියන එක නම් මටත් තේරිලා ‍තියෙනවා. ඇයි බන් එහෙම වෙන්නේ? system එක‍ේ අවුල මොකද්ද? :oo:
     
    • Like
    Reactions: jasz

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,948
    1,219
    113
    නුවර
    Dialog වල data waste වැඩී කියන එක නම් මටත් තේරිලා ‍තියෙනවා. ඇයි බන් එහෙම වෙන්නේ? system එක‍ේ අවුල මොකද්ද? :oo:
    මේක බලපන්කො මුල ඉදලා

    http://www.elakiri.com/forum/showthr...og+data&page=9

    උන් දෙන්නේ 300mb block වලට කඩලා. දවසට 1 mb විතරක් use කලත් රෑ12 වෙද්දී 299mb අපතේ යනවා
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0

    slt 4g is the reasonable solution
    my opinion is DO NOT BUY FROM SELLERS IN ELAKIRI (GO TO SLT TELESHOP AND BUY FROM THEM DIRECTLY EVEN EK SELLERS ARE CHEAP IN PRICE):yes:
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    මේක බලපන්කො මුල ඉදලා

    http://www.elakiri.com/forum/showthr...og+data&page=9

    උන් දෙන්නේ 300mb block වලට කඩලා. දවසට 1 mb විතරක් use කලත් රෑ12 වෙද්දී 299mb අපතේ යනවා

    Yako meka maha kari scene ekak ne ban. Mona package walada mehema wenne? what about prepaid? :angry: ethakota its better to keep the data on all the time? :nerd:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඩයලොග් නම් දන්න එකෙක්ට ගන්න කියන්නෑ බං.. අනිත් උන්ට කොහොමද නම් දන්නෑ.. මට නම් එපා වෙලා තියෙන්නෙ..