✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    hoda Tips tikak

    "Graphic Designer Job Duties: Prepares work to be accomplished by gathering information and materials. Illustrates concept bydesigning rough layout of art and copy regarding arrangement, size, type size and style, and related aesthetic concepts."

    habayi buyer request ekak :lol:
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මචන් motion design, 3d කරන අයත් ඉන්නවනම් මොනවා හරි ඕනේනම් කියපන්. ;) හොයා ගන්න අමාරු බඩු ටිකක් හෑව්.. :D:rolleyes:



    after effect project ටික. script එකනම් නො. :no:

    ela passe dawasaka karala balanna one
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඈ බන් දැන් බයර් රික්වෙස්ට් දන්නේ නැද්ද කට්ටිය දැන් බලු බල්ලෙක් ලෝගෝ වලට bid කරන්නේ නැ නේ එකක් තියෙනවා තාම 0 රික්වෙස්ට් මොකක් හරි මගුලක් වෙලා :confused:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    ඈ බන් දැන් බයර් රික්වෙස්ට් දන්නේ නැද්ද කට්ටිය දැන් බලු බල්ලෙක් ලෝගෝ වලට bid කරන්නේ නැ නේ එකක් තියෙනවා තාම 0 රික්වෙස්ට් මොකක් හරි මගුලක් වෙලා :confused:

    uba lankawe neweida ban inne :confused:
    samahra welawata update wen nathiwa athi ban owa.
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    10 signature logo in 1 hours with unlimited revision $5


    CoIoZZM.png
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ube sample thiyanawa nam mata inbox karapan weda tikak set karanna balannam. :yes: denata man yano aye 12-1 withara enawa podi nindak gahala :)
    ඔකේ හා හා ගුඩ් නයිට් එකක් වේවා, මන් නම් ඉතින් පාන්දර 2-3 තමා එත් අද වැඩක් සෙට් උනේ නැත්තන් නිදාගන්න යනවා:)
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    ෆ්ටෝසොප් වයිට් රැබිට් එක තියෙනවද? උබ ගව ඉල්ස්ට්‍ර්ටෝර් ලින්ක් එකක් තියෙනවනම් දෙන්න down කරන්න
    හෝව්... බෑවේ නැහැනේ එක. පොර්ටබල් එකක් නේද දාල තියන්නේ නිදි මතේ. :sorry:
    වෙන එකක් දෙන්නම් පස්සේ..
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    illustrator එකේ පාහරම ටුල් එකක් තියෙනව perspective tool කියල හැම තිස්සෙම වැරදිලා එබිලා මගුලක් එනව අයින් කරන්නත් බැහැ එක.. :frown:

    ow ow Ctrl + Shift I gahuwama ok..