Asus ROG Strix GL553VD

RiFTeR

Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    Thama gatte nadda bn? Asus wala thawa GL 502 kiyala ekakuth thiyanawa gtx 1060 ekak ena. Oke 4K screen ekak da koheda thiyenne.
    msi walath ips displays thiyana ewa thiyanawa.
    Nathnam asus wala vivobook & zenbook series dekath balapan.

    Ube max budget eka keeyada?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක

    balala balala epa welama dan budget wadi una :baffled:

    dan max budget eka 220,000k 230,000k withara danna puluwan

    man vivobook eka baluwa redline un gawa thiyenaw eke display upset , GL502 ekath maru eka redline eke 2i 80k ne , epsi eke na :oo:
    zenbook series eke serama thiyenne u model processor ekka integrated graphics neda .. oka thama case eka ithin !
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,654
    6,244
    113
    ගග අද්දර
    අර කිව්වා වගේ පැනල් එක බලල ගනින් මචන්. TN පැනල් නම් මලාට ගන්න එපා. IPS එකක්ම ගනින්. රෙද්දේ TN පැනල් එකක් මගේ තියෙන්නෙත්. කලර්ස් නම් මෙලෝ රහක් නෑ. සයිඩ් එකෙන් පේන්නෙත් නෑ. දැන් ඔන්න හොරිසොන්ටල් ලයින් වගයක් ගිහින්. කියක් හරි එකතු කරන මාත් මේක IPS එකකට මාරු කරනවා.
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    salli wadipura thiye nam meka ganin:yes:
    https://www.gigabyte.com/Laptop/AERO-15#kf
    gigabyte-aero15-v7-core-i7-gtx-1060-gaming-laptop-deals-1000px-v1-0010.jpg
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    අර කිව්වා වගේ පැනල් එක බලල ගනින් මචන්. TN පැනල් නම් මලාට ගන්න එපා. IPS එකක්ම ගනින්. රෙද්දේ TN පැනල් එකක් මගේ තියෙන්නෙත්. කලර්ස් නම් මෙලෝ රහක් නෑ. සයිඩ් එකෙන් පේන්නෙත් නෑ. දැන් ඔන්න හොරිසොන්ටල් ලයින් වගයක් ගිහින්. කියක් හරි එකතු කරන මාත් මේක IPS එකකට මාරු කරනවා.

    ඒක නං ඇත්ත :yes: මට TN පැනල් දිහා බලාගෙන ඉන්නකොට හෙන මූසල කමක් දැනෙනවා :sorry:
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    balala balala epa welama dan budget wadi una :baffled:

    dan max budget eka 220,000k 230,000k withara danna puluwan

    man vivobook eka baluwa redline un gawa thiyenaw eke display upset , GL502 ekath maru eka redline eke 2i 80k ne , epsi eke na :oo:
    zenbook series eke serama thiyenne u model processor ekka integrated graphics neda .. oka thama case eka ithin !

    zenbook pro kiyala ekak me month release kala. 7700HQ + gtx 1050ti. oka lankawata eida kiyala sure na. ekenam display eka patta 100% sRGB.

    https://www.asus.com/us/Laptops/ASUS-ZenBook-Pro-UX550VE/

    mekanam patta. slim and light. hebei patta ganak wei. :baffled: