අයිපෝන්X Demo failure doubt resolved

samindi

Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    අම්මෝ මේකේ යන අයිපෝන් සහ ඇන්ද්රොයිඩ් වලි දැක්කම ඇයි දෙවියනේ කියල හිතෙනවා.

    මේ දවස්වල ඉන්ටෙර්නෙට් එකේ තියන හොට් ම ටොපික් එකක් තමයි iphone X කියල හැමෝම දන්නවනේ. ඉතින් එතනදී වුන ඉෆොනේ x ඩෙමෝ ෆේලියර් එක ගැන එක එක කතා තියනව. මේක ගැන Apple එකෙන් ඔපීසියල් ස්ටේට්මන්ට් එකක් රිලීස් කරලා තිබුන

    “People were handling the device for stage demo ahead of time and didn’t realize Face ID was trying to authenticate their face,” the Apple rep reportedly said in a statement. “After failing a number of times, because they weren’t Craig, the iPhone did what it was designed to do, which was to require his passcode. Face ID worked as it was designed to.”

    කට්ටිය මේකේ ඇත්ත නැත්ත හොයල බලන්න වගේම මේ MKBHD මහතාගෙ iphone X questions answerd video එක බලල හිටියනම්. මූ ඇවිල්ල මාර අන්බයස්ඩ් රිවිවර් කෙනෙක් බව උගෙ ගැන දන්න උන් දන්නවා. මේ වීඩියෝ එකෙන් අයිපෝන් එක ඩෙමෝ එකේදි fail වුනාද කියන ප්‍රශ්න ටිකට ඌ නියමෙට උත්තර දෙනව.



    බොරුවට ගහ ගන්නේ නැතුව නොදන්න දේවල් කියවල කරල දැනුමක් ගමු නේද. #peace #සාමය
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,110
    12,080
    113
    Ohio, USA
    Mama Android Use karanne oneplus 5 eka...
    Apple Nam Use karanne Naha.. But Apple Eka patta phone eka Lag novee wadakaranna.
    Namuth Mage wada walata Set wenne Android Ehema kiyala Apple Eka chatar karannath baha.

    thanks for the Info Machan.
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    Mama Android Use karanne oneplus 5 eka...
    Apple Nam Use karanne Naha.. But Apple Eka patta phone eka Lag novee wadakaranna.
    Namuth Mage wada walata Set wenne Android Ehema kiyala Apple Eka chatar karannath baha.

    thanks for the Info Machan.
    welcome bro. being an iOS developer i just love samsung s8 from factor. but i can't use it, I know your feeling.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,946
    3,509
    113
    Pls wear a MASK
    ඔය MKBHD කියන කෙනා නම් සල්ලි වලට ඕන දෙයක් කරයි.මම ඔය මිනිහගේ LG V20 review එක බලලා තමයි V20 එක ගත්තේ.මාස 7යි USE කරේ.දැන් ෆෝන් එක හබක්.ඔය හැම කම්පැනි එකකින්ම ඕකට සල්ලි දෙනවා උන්ගේ ෆෝන් වල හොද කියනවට.phone arena කියන සයිට් එක අනික.අයිෆෝන් වල හොදමයි කියන්නේ.iphone arena කියලා සුද්දෝ කින්ඩිය දානවා.:rofl: