අම්මෝ මේකේ යන අයිපෝන් සහ ඇන්ද්රොයිඩ් වලි දැක්කම ඇයි දෙවියනේ කියල හිතෙනවා.
මේ දවස්වල ඉන්ටෙර්නෙට් එකේ තියන හොට් ම ටොපික් එකක් තමයි iphone X කියල හැමෝම දන්නවනේ. ඉතින් එතනදී වුන ඉෆොනේ x ඩෙමෝ ෆේලියර් එක ගැන එක එක කතා තියනව. මේක ගැන Apple එකෙන් ඔපීසියල් ස්ටේට්මන්ට් එකක් රිලීස් කරලා තිබුන
“People were handling the device for stage demo ahead of time and didn’t realize Face ID was trying to authenticate their face,” the Apple rep reportedly said in a statement. “After failing a number of times, because they weren’t Craig, the iPhone did what it was designed to do, which was to require his passcode. Face ID worked as it was designed to.”
කට්ටිය මේකේ ඇත්ත නැත්ත හොයල බලන්න වගේම මේ MKBHD මහතාගෙ iphone X questions answerd video එක බලල හිටියනම්. මූ ඇවිල්ල මාර අන්බයස්ඩ් රිවිවර් කෙනෙක් බව උගෙ ගැන දන්න උන් දන්නවා. මේ වීඩියෝ එකෙන් අයිපෝන් එක ඩෙමෝ එකේදි fail වුනාද කියන ප්‍රශ්න ටිකට ඌ නියමෙට උත්තර දෙනව.
බොරුවට ගහ ගන්නේ නැතුව නොදන්න දේවල් කියවල කරල දැනුමක් ගමු නේද. #peace #සාමය