✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    මැජෙන්ටා ඩ්‍රම් එකට කෙලවිය
    :baffled::baffled::baffled::oo::oo::oo:
    :oo:
    අද මට හොඳ පුකක් සෙට් උනා :baffled:
    උබ flyer ගහන්නේ ps දෑ. අවුලක් නැද්ද බන් ps වලින් කරනකොට. ලස්සන ඉෆෙක්ට් දාන්න පුළුවන් නේද. rgb කරලා කන්වර්ට් කරනවද cmyk නැත්තන් rgbම දෙනවාද. :oo:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113

    සෙක්ස් ඇඩ්වයිස් ඕනෙනම් කියපන්.
    :P:P
    අපි ඔය ග්‍රැපික් කරුමාන්තේ දන්නේ නෑ
    උබ මේවා නෙමෙයි කරන්නේ මම හිතුවේ. :oo:
    කමක් නැහැ එකත් වටිනවා. :D
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    අද මට හොඳ පුකක් සෙට් උනා :baffled:

    Buyer : I want this flyer to be super sexy and sleek and clean :baffled::baffled::baffled:

    sghpp1BHRRqh8FzEGiA0_A.png

    :P
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    උබ flyer ගහන්නේ ps දෑ. අවුලක් නැද්ද බන් ps වලින් කරනකොට. ලස්සන ඉෆෙක්ට් දාන්න පුළුවන් නේද. rgb කරලා කන්වර්ට් කරනවද cmyk නැත්තන් rgbම දෙනවාද. :oo:

    ලොල් මොන CMYK ද RGB ම දෙනවා ... :baffled:
    අරූ CMYK ඉල්ලුවොත් ඇරෙන්න.. :P:baffled: නැත්තන් fiver එකේ සෙට් වෙන සමහර 85% උන් delivery දුන්නට පස්සේ අහනවා මොකෝ මේකේ පාට අවුල් කියල :dull: මටත් ඕක පුරුදු කරේ අර පුක වනන ඩයල් එක :yes:
    මන් දන්නේ PS AI විතරයි , ඔයාල සාමාන්‍යයෙන් flyer ගහන්නේ මොකෙන්ද ? :oo::baffled:
    AI එකත් expert නෙවෙයි තව ඉගෙන ගන්න ඕනේ :(
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    ලොල් මොන CMYK ද RGB ම දෙනවා ... :baffled:
    අරූ CMYK ඉල්ලුවොත් ඇරෙන්න.. :P:baffled: නැත්තන් fiver එකේ සෙට් වෙන සමහර 85% උන් delivery දුන්නට පස්සේ අහනවා මොකෝ මේකේ පාට අවුල් කියල :dull: මටත් ඕක පුරුදු කරේ අර පුක වනන ඩයල් එක :yes:
    මන් දන්නේ PS AI විතරයි , ඔයාල සාමාන්‍යයෙන් flyer ගහන්නේ මොකෙන්ද ? :oo::baffled:
    AI එකත් expert නෙවෙයි තව ඉගෙන ගන්න ඕනේ :(
    අහ cmyk preview කරනකොට අවුල් සින් එකනේ. :P
    ai බන්. එකෙන් ඉතින් මෙලෝ රහක් නැහැ වැඩ කරනකොට. :no:
    එතොකොට කොහොමද ෆයිල් එක දෙන්නේ pdf ද. ලේයර් එහෙම කොහොමද flatten කරනවද. :confused:
    ලංකාවේ එවුන්ට කරනකොට චුරු චුරු ගාන්නේ නැද්ද බන් පොටෝෂොප් කරහම.

    මට ඉතින් හෙන ප්‍රශ්න :baffled::sorry:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මොකක්ද උඹේ ප්‍රින්ටර් එක? ගිනි ගානක් වෙයි නේද බන් ඩ්‍රම් එක

    6000 ඉදන් 14000 වෙනකන් තියෙනවා බන්
    කොනිකා මිනෝල්ටා එකක බන්
    අද සර්විස් එකට අාපු එකා ගලවලා බිමින් තිබ්බා බන්
    ලයිට් එලියට ඩ්‍රම් එක එක්ස්පෝස් වෙලා
    මම ඇහුවම කිව්වා එලියට එක්ස්පෝස් වෙනවා ඒත් මෙතන අවුලක් නෑ කියලා
    මූ සෙට් කලාට පස්සේ කියපි ඩ්‍රම් එකේ අවුලක් කියලා
    මම මුලින් හිතුවේ මූ ගලවපු එකේ අවුල කියලා
    බැලින්නම් අවුල් වෙලා තියෙන්නේ මැජෙන්ටා එක
    මම ඩ්‍රම් එකට සල්ලි දෙන්නත් හැදුවා හදිස්සි වැඩක් නිසා ප්‍රින්ට් කරගන්න
    ඒක ගන්නත් වෙන්නේ සදුදලු
    ඌට වඩා මම දන්නවා මැෂින් එකේ සර්විස් සයිඩ් එක
    අපරාදේ කරපු ගොන්කමක් කියලා හිතුනා
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    අහ cmyk preview කරනකොට අවුල් සින් එකනේ. :P
    ai බන්. එකෙන් ඉතින් මෙලෝ රහක් නැහැ වැඩ කරනකොට. :no:
    එතොකොට කොහොමද ෆයිල් එක දෙන්නේ pdf ද. ලේයර් එහෙම කොහොමද flatten කරනවද. :confused:
    ලංකාවේ එවුන්ට කරනකොට චුරු චුරු ගාන්නේ නැද්ද බන් පොටෝෂොප් කරහම.

    මට ඉතින් හෙන ප්‍රශ්න :baffled::sorry:

    අපෝ ලංකාවේ උන් නං චුරු චුරු ගානවා තමා ..
    මුන්ට මම නං යවන්නේ jpeg එක විතරයි .. source ෆයිල් ඉල්ලුවොත් විතරක් දෙනවා ..
    හැබැයි ඉතින් ඔය බැනර් , අරව මේවා ලොකු ලොකු ඒවා නං CMYK හදල PDF යවනව ඉතින් :oo:
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113

    කොනිකා මිනෝල්ටා එකක බන්

    ඔකද හොදම බ්‍රෑන්ඩ් එක සාමානයෙන්. යන ප්‍රින්ට් කෝස්ට් එක තව රෙපෙයාර් ඉමේජ් කොලිටි ඔක්කොම බලනකොට.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    අපෝ ලංකාවේ උන් නං චුරු චුරු ගානවා තමා ..
    මුන්ට මම නං යවන්නේ jpeg එක විතරයි .. source ෆයිල් ඉල්ලුවොත් විතරක් දෙනවා ..
    හැබැයි ඉතින් ඔය බැනර් , අරව මේවා ලොකු ලොකු ඒවා නං CMYK හදල PDF යවනව ඉතින් :oo:
    ;) ela ela thanks.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    WACOM Sri Lanka එකෙන් මේ සැරේ තරඟයක් තියෙනවා ඩිජිටල් චිත්‍ර.. පළවෙනි ස්ථානෙ ගන්න අයට Wacom Tab එකකුත් තවත් තෑගි ලැබෙනවා.. 🙂 විවිධ කාණ්ඩ ගොඩක් තියනවා ඒ අතර 3D, Landscape, Portrait, Caricature වගේ ඒවත් තියනවා.. යන්න දැන්ම ගිහින් රෙජිස්ටර් වෙන්න.. අනික Wacom කියන්නෙ graphic tab වලින් මිල අධික බ්‍රෑන්ඩ් එකක්.. හැමදාම මේ චාන්ස් එක එන්නෙ නෑ.. පුලුවන් විදිහට ඩිජිටල් ආට් එකක් කරන්න බලන්න... වැඩි විස්තර දැනගන්න WACOM Sri Lanka page එකට යන්න..