ubata dan da therune? apita nam e dawas wala idan therila tibbe.

කොහොමද කුට්ටිය කපුවොන්ගෙ.....
දැන්වත් තෙරෙන්නෙ නැද්ද බං කතරගම ඇති දෙය්යෙක් නෑ කියල... සල්ලි ගසාකන වංචා විටරයි මේවා.
අපෙ ශිංහලයො ටික හැම ලබ්බටම කතරගම දුවනවා... හය්යෝ ශල්ලි![]()

මේ ජොබ් එක අතෑරල මාත් යනව කපූවෙක් වෙන්න. ඇයි යකො දෙශපාලනෙට පස්සෙ හොදම ආදායම් මාර්ගෙ මෙක නෙ.
මාසෙකට ලක්ශ 20ක් දෙන්න කියක් උපයන්න ඕනද?
මේ ජොබ් එක අතෑරල මාත් යනව කපූවෙක් වෙන්න. ඇයි යකො දෙශපාලනෙට පස්සෙ හොදම ආදායම් මාර්ගෙ මෙක නෙ.
මාසෙකට ලක්ශ 20ක් දෙන්න කියක් උපයන්න ඕනද?