Skrill හෙල්ප්

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ස්ක්රිල් පාවිච්චි කරන සිංහලු ඉන්නවද? :(

    ස්ක්රිල් අකෞන්ට් එකකින් අකෞන්ට් එකකට යවන්න පුළුවන් උපරිම ගානක් තියනවද?

    ස්ක්රිල් එකේ සල්ලි ඊසි කෑෂ් වලින් ගන්න එක ලාබද?

    සල්ලි එවෙලේම වැටෙනවද?

    ඊසි කෑෂ් සල්ලි ඩයලොග් අර්කෙඩ් එකෙන්ද ගන්න ඕනේ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    Skrill එකෙන් සල්ලි Ez Cash වලට ගන්නකොට $ 2 - 3 ගනවන්ම් $ 0.6 වගේ මගේ කපලා තිබුණා. $ 20 ගත්ත දවසේ $ 1 වගේ කපලා තිබුණා.

    ඉස්සර නම් එවෙලේම ආවා. පහු පහු වෙන්න ටිකක් පරක්කු වෙනවා. Skrill Account එකේ සල්ලි යන්නේ නැතුව Pending කියලා වැටිලා තියෙනවා.

    සල්ලි ගන්න Dialog ම යන්න ඕනේ නැහැ. ෆුඩ් සිටි , සිංගර් , කොමිනිකේෂන් , තව Combank ATM ගම් වලනම් සමුපකාර ග්‍රාමීය බැංකු වලින් පුළුවන් මමනම් එකෙන් තමයි ගන්නේ. තව ගොඩක් තැන් තියෙනවා.

    Skrill වලින් සල්ලි දානකොට උබ #111# ගහලා හදපු Nomal Account එකක් නම් 10000 පුළුවන්
    Power Account 25000 පුළුවන්. ඊට වඩා දැමොත් ලැබෙන එකෙක් නැහැ.

    ඔය Nomal Account වලින් දවකට ගන්න පුළුවන් 3000 ලු
    Power Account ගන්න පුළුවන් 5000 ලු

    500 වගේ ගන්නවනම් 10 කපනවා
    1000 වැඩි නම් 60 කපනවා
    3000 වැඩි නම් 100 කපනවා.
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    skrill වල සල්ලි අපිට dialog ez cash වලට withdraw කිරීමේ පහසු කමත් තියෙනවා..සල්ලි එවලේම එනවා ...

    Ez cash වල ලිමිට් එකක් තියෙනවා ..RS.25000 උපරිම ...මේකේ වාසිය තමයි ..WITHDRAW කරන සල්ලි එවලමේ Ez cash ගිණුමට ගන්න පුළුවන් වීම ...

    Ez cash සපෝර්ට් කරන com බෑන්ක් ATM එකකින් උනත් ගන්න පුළුවන් ,,නැත්නම් ෆුඩ් සිටි වලිනුත් පුළුවන් ..
     
    thankuz :):) power account ekak hadanne kohomada?:eek:
     
    • Like
    Reactions: Hora_Nariya

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    හැබැයි එක ඩොලර් එකකට රු. 142 - 144 ක් වගේ තමයි හම්බවෙන්නේ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    ජොනී බට්ට;22244557 said:
    thankuz :):) power account ekak hadanne kohomada?:eek:

    Dialog ශාකාවකට ගිහිල්ලා පුළුවන් උන්ට කිව්වා ම කරලා දෙනවා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    හැබැයි එක ඩොලර් එකකට රු. 142 - 144 ක් වගේ තමයි හම්බවෙන්නේ

    එහෙම නෑ මම ගන්නකොටනම් එහෙම අවුලක් උනේ නැහැ
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    ජොනී බට්ට;22244557 said:
    thankuz :):) power account ekak hadanne kohomada?:eek:

    ලගම තියෙන ඩයලොග් එකට ගිහින් කරගන්න පුළුවන්
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    Dialog ශාකාවකට ගිහිල්ලා පුළුවන් උන්ට කිව්වා ම කරලා දෙනවා

    ලගම තියෙන ඩයලොග් එකට ගිහින් කරගන්න පුළුවන්

    elakiri :cool:
    11.gif