YouTube_අපතයෝ

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් නේන්නං :D log out වෙලා කැනඩා දැම්මාම හොඳ එව්ව ටිකක් ආව :D :love: මාත් ලුබ්‍රිකන්ට් එකක් කන්න ඕනෙ :baffled:

    මොනවද හුත්තො ලුබ්‍රිකන්ට්.. තෝ මට VM එකකුත් දාලා තිබ්බා.. :growl:

    ආ.. හරි හරි.. බුරුස් ගාලා පොල්ල බැස්ස එක නේද.. කාපං කාපං..:lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොනවද හුත්තො ලුබ්‍රිකන්ට්.. තෝ මට VM එකකුත් දාලා තිබ්බා.. :growl:

    ආ.. හරි හරි.. බුරුස් ගාලා පොල්ල බැස්ස එක නේද.. කාපං කාපං..:lol:

    :lol: :lol:
    උඹනෙ කිව්වෙ ඒකෙ තියෙන්නෙ කන දෙයක් කියල :baffled:
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Mage nam owa pennanne na.

    untitled.jpg

    System of a down , Scorpions :love:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,851
    4,514
    113
    ඔව් කරන උන්ට ගහන්න ඕන කන පැලෙන්න බන් අපි බොරුවට ඩෙට කපාගෙන බලනවා අන්තිමට මොකුත් නැහැ .එක්කෝ හරි 1ක් දාන්න ඕන නැත්නම් නොදා ම ඉන්න ඕන
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් කරන උන්ට ගහන්න ඕන කන පැලෙන්න බන් අපි බොරුවට ඩෙට කපාගෙන බලනවා අන්තිමට මොකුත් නැහැ .එක්කෝ හරි 1ක් දාන්න ඕන නැත්නම් නොදා ම ඉන්න ඕන

    :lol: :lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,851
    4,514
    113
    fb එකේත් ඉන්නවා බන් ඔය වගේ පොන්නයෝ අරක ක්ලික් කලාම හොදම ටික තියෙනවා කිය කියා බැලුවම මොන උත්තක් වත් නැහැ උන්ගේ පකේ ඇඩ්ස් විතරය්
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    fb එකේත් ඉන්නවා බන් ඔය වගේ පොන්නයෝ අරක ක්ලික් කලාම හොදම ටික තියෙනවා කිය කියා බැලුවම මොන උත්තක් වත් නැහැ උන්ගේ පකේ ඇඩ්ස් විතරය්
    දැන් ඉන්නවා කෙල්ලෝ වගේ profile හදන් ඇවිත් fb group වල එක එක මගුල් දාන සෙට් එකක්. එක එක කෙල්ලන්ගේ leak උන videos/photos තියෙනවා කියලා දානවා. ඕවා කරලා කීයක් විතර හොයාගන්ඩ පුලුවන්ද දන්නෑ..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නංගිට දැන් අපේ නම් මතකත් නැද්ද?
    ඔශානි සංදීපාට මුල්ම ගීතය හදලා දුන්නු
    ඩිලාන් ගමගේ ඇයට රිදෙන්න කිව්ව කතාව
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,765
    2
    54,423
    113
    ඉතිං යකෝ තෝ බලන ඒව අනුව තමා ඕව පෙන්නන්නෙ :lol: තෝ හොය හොය බලනව ඇත්තෙ ඕව වෙන්ඩ ඇති මෙන්න මගෙ home page එක :baffled:
    ffffffffffffff.png

    :yes: :yes: :yes:

    BOM8q6K.png
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    fb එකේත් ඉන්නවා බන් ඔය වගේ පොන්නයෝ අරක ක්ලික් කලාම හොදම ටික තියෙනවා කිය කියා බැලුවම මොන උත්තක් වත් නැහැ උන්ගේ පකේ ඇඩ්ස් විතරය්

    විවර්ස්ලා අද්දගන්න තමා බං ඕව කරන්නෙ.. thumbnail image දාන්න දීපු එක නම් හද්දම ගොන් වැඩක්.. ඕකෙන් තමා මිනිස්සු ඇදලා ගන්නෙ ගොඩක් උන්.. ඕකෙ ලස්සනට පික් ටිකක් දාලා එඩිට් කරලා දානවා thumbnail එකට.. තියෙන්නෙ වෙන එකක්..:growl:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඔව් කරන උන්ට ගහන්න ඕන කන පැලෙන්න බන් අපි බොරුවට ඩෙට කපාගෙන බලනවා අන්තිමට මොකුත් නැහැ .එක්කෝ හරි 1ක් දාන්න ඕන නැත්නම් නොදා ම ඉන්න ඕන

    Report those jobless losers :frown:
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,393
    1,658
    113
    Home page eka neme trending page ekata gihin balapalla.. Siri lankawe ewun balana ewa tika balagnna puluwn