YouTube විනාශ කරන ශ්‍රී ලාංකිකයෝ.
අද YouTube එකට ගිය ගමන් පෙන්වන්නේ මෙන්න මේ වගේ මල ජරාවල්. දවසම එපා කරවනවා.
අපේ උන්ට කිසිම නිර්මාණයක් කරගන්න බැහැ. අපතයෝ ටික කාගේ හරි පින්තුර ටිකක් අක්කාහු කරලා වීඩියෝවක් හදල පබ්ලිෂ් කරනවා. එක්කෝ කොහේ හරි ඉන්න අපතයෙක් සවුන්ඩ්ස් එක් කරනවා. ගු 7යි. ඕක දාල ඉතින් ඇඩ්සෙන්ස් එකෙන් හිඟාකනවා
පිටරටවල ඉන්න පොඩි ළමයි පවා හරවත් දේවල් YouTube වෙත එක කරනවා. උන් හරිම නිර්මාණශීලියි. ඒවගේ දේවල් වලින් උන් හොඳට උපයනවා. ඒවගේම ලෝකයට යමක් දායාද කරලා ඔවුන් මුදල් උපයන්නේ. ඒකට අපේ හැත්ත. තුක් නොදකින්.
යකෝ ඇඩ්සෙන්ස් කියල මෙහෙමත් ගූ වැඩ කරනවද....

Last edited:

log out වෙලා කැනඩා දැම්මාම හොඳ එව්ව ටිකක් ආව
මාත් ලුබ්‍රිකන්ට් එකක් කන්න ඕනෙ