මගෙ කලින් ත්‍රෙඩ් එකට පිලිතුරක් නොලැබුණු නිසයි අලුත් එකක් දැම්මෙ
Freesat V7 Max එකක් ගන්න හදන්නෙ ඊබේ එකෙන් සෙලර්ට දාන්න ඕනෙ මොකක් කියලා දාලා පාර්සල් එක එවන්න කියලද? ගෙනාපු අය පොඩ්ඩක් විස්තර කියන්නකො.

මට දැනගන්න ඕනෙ කස්ටම් කේස් යන්නෙ නැතුව ගේන්න පුලුන් මොකක් කියලා දාලා ගෙනාවමද කියලා නැත්තම් ඕක රිලීස් කරගන්න යන්න වෙනනෙ.

9cef4073-6057-4f9a-a011-47de9fdb626e.jpg
 
Mawathagama

Well-known member
  • May 5, 2016
    6,780
    3,561
    113
    okata thani boruwak ma kiyanna epa.
    mama idea ekak dennam.
    sat tv eka tv keepekata bedana gadget ekak kiyapan custom ekata. signals direct ganna ba, dialog box eken tv dekakata bedala denawa kiyahan.
     
    • Like
    Reactions: Sachira123
    okata thani boruwak ma kiyanna epa.
    mama idea ekak dennam.
    sat tv eka tv keepekata bedana gadget ekak kiyapan custom ekata. signals direct ganna ba, dialog box eken tv dekakata bedala denawa kiyahan.

    නෑ මචං මේ ඇල්ලුවොත් කරන්න ඕන එකනෙ. මට දැනගන්න ඕනෙ චෙක් නොකරන්නෙ පැකේජ් එකේ මොකක් කියලා දාලා අවොත්ද කියලා. අර ෆෝන් එහෙම ගෙන්නන විදිහ.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,780
    3,561
    113
    නෑ මචං මේ ඇල්ලුවොත් කරන්න ඕන එකනෙ. මට දැනගන්න ඕනෙ චෙක් නොකරන්නෙ පැකේජ් එකේ මොකක් කියලා දාලා අවොත්ද කියලා. අර ෆෝන් එහෙම ගෙන්නන විදිහ.

    e nam gift kiyala dala. eth phone ithin godak welawata ahu wenawa.
     
    Ehema allanne nette na.. samahara ewa allanawa samahara ewa na. Eye DHL haraha auto parts genawa ekatat 2850 gahala tibba duty

    DHL අවුලක් නෑ එගොල්ලන්ට සලිලි දුන්නම එයාලම ටැක්ස් කියර් කරලා දෙනවනෙ.:):):)
    ටැක්ස් ගහන එක අවුලක් නෑ ගෙදරටම ඇවිල්ල නම් පෝස්ට් ඔෆිස් එකට ගෙවන්න වගේ.
    11.gif
    11.gif
    11.gif
    මේකනෙ ඕවා ක්ලියර් කරගන්න ගියාම වටේ යවන යැවිල්ල මතක් වෙනකොට පන් හයදාහකට එච්චර මහන්සි වෙලා තේරුමක නෑ කියලා හිතෙනවා .:(:(:(:(