මගෙ කලින් ත්‍රෙඩ් එකට පිලිතුරක් නොලැබුණු නිසයි අලුත් එකක් දැම්මෙ
Freesat V7 Max එකක් ගන්න හදන්නෙ ඊබේ එකෙන් සෙලර්ට දාන්න ඕනෙ මොකක් කියලා දාලා පාර්සල් එක එවන්න කියලද? ගෙනාපු අය පොඩ්ඩක් විස්තර කියන්නකො.
මට දැනගන්න ඕනෙ කස්ටම් කේස් යන්නෙ නැතුව ගේන්න පුලුන් මොකක් කියලා දාලා ගෙනාවමද කියලා නැත්තම් ඕක රිලීස් කරගන්න යන්න වෙනනෙ.
![]()





