✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    කොල්ලනේ මේ සතියේ මම අලුත් සොෆ්ට්වෙයාර් දෙකක් ටෙස්ට් කරනවා :D ඉවර වෙලා කියන්නම් කොහොමද කියලා.
    මේ ගුගල් එකෙන් ගත්ත එකක් :P
    affinity_designer.jpg

    me software deka mokkda bn :P:cool:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,381
    16,176
    113
    me software deka mokkda bn :P:cool:
    ah මම ඕක කිව්වා හොදට බලපන්. :angry::P
    ඕක බන් affinity designer කියල එකක් අනික affinity photo තව එකක් එන්න තියෙනව affinity publisher කියලා.

    affinity designer = illustrator + photoshop
    affinity photo = photoshop
    affinity publisher = indesign

    affinity designer 2015 apple design award එක දින්නා. හොද software එකක්. :yes: illustrator shortcut ඔක්කොම තියෙනව. මාර ලේසි. අනික ෆාස්ට්.
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    font walata moktada bn safe hoynna ewain virus attack akak anna na
    http://www.mediafire.com/file/piylcy83ch3bbq5/Sinhla+Fonts+2040+by+alllslhelp.tk.rar

    meka balapan

    fm ටිකයි apex,dl ටිකයි විතරයි හොද ඒවාට තියන්නේ.
    http://www.gurulk.com/download-sinhala-fonts.php
    http://www.elakiri.com/forum/showthread.php?t=1582982
    ela ela
    me site eka kohomada:rolleyes:
    Free Download Sinhala Fonts
    http://www.freepcclinic.com/free_download_sinhala_fonts.html
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,381
    16,176
    113
    font eka witharai neda one kohomath:rolleyes:

    danne nathi hinda ahuwe:sorry:
    ඔව් ඔව්.
    අවුලක් නැහැ බන් ;) ඔය ගොඩක් තිබ්බට එකම ෆොන්ට් ටික බන් නම වෙනස් කරලා තියෙන්නේ. fm,dl,apex කියල මුලින් එන ටික විතරක් ගන්න අනිත්ව එච්චර වැඩක් නැහැ.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Ada dawasama iwarayi P4 ekata Win 10 gahanna beluwa hari giye na :P
    Me use karana ekata dan win 10 gahuwa dan aaye okkoma obanna one kaa gawada hoda torrent thiynne photoshop illustrator? piratebay eke baluwa thiyena ewa sure na comment dakkama virus nattan weda na, photoshop illustrator pin wathek daanna link ekak, me torrent sites wahala anthimedi ewwa ganna thanak nathi una ne ayyo:sorry:

    pees elp meee
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    ah මම ඕක කිව්වා හොදට බලපන්. :angry::P
    ඕක බන් affinity designer කියල එකක් අනික affinity photo තව එකක් එන්න තියෙනව affinity publisher කියලා.

    affinity designer = illustrator + photoshop
    affinity photo = photoshop
    affinity publisher = indesign

    affinity designer 2015 apple design award එක දින්නා. හොද software එකක්. :yes: illustrator shortcut ඔක්කොම තියෙනව. මාර ලේසි. අනික ෆාස්ට්.

    thx machoo
    meka crack ekat ekka badu net eka thiyada uba khowanda bawa:D
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,381
    16,176
    113
    thx machoo
    meka crack ekat ekka badu net eka thiyada uba khowanda bawa:D
    private torrent site එකකින් බන්. cgpeers
    piratebay එහෙමත් තියෙනව දැක්කා. සෙට් උනේ නැත්තන් කියපන් අප්ලෝඩ් කරලා දෙන්නම්.
    You have given out too much Reputation in the last 24 hours, try again later. පස්සේ දෙන්නම් :sorry:
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,381
    16,176
    113
    Ada dawasama iwarayi P4 ekata Win 10 gahanna beluwa hari giye na :P
    Me use karana ekata dan win 10 gahuwa dan aaye okkoma obanna one kaa gawada hoda torrent thiynne photoshop illustrator? piratebay eke baluwa thiyena ewa sure na comment dakkama virus nattan weda na, photoshop illustrator pin wathek daanna link ekak, me torrent sites wahala anthimedi ewwa ganna thanak nathi una ne ayyo:sorry:

    pees elp meee
    trail එක දාපන් crack එකක් දෙන්න.
    මේකෙන් original එක දාගන්න පුළුවන්.
    http://prodesigntools.com/tag/ddl
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,381
    16,176
    113
    අඩෝ illustrator එකෙත් text wrap තියෙනවනේ. මම හිතුවේ නැහැ කියල.
    indesign, corel එකේනේ ඕව කරන්නේ. :D

    31.gif

    395698.image0.jpg