ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    අනා ස්වීට් මොහොමඩ් :love::love::love:

    එංගලන්තය සහ වේල්සය තුළ පිරිමි දරුවන්ගේ ජනප්‍රියම නම් දහය අතර තිබුණු 'විලියම්' (William) යටපත් වී 'මොහමඩ්' (Muhammad) ඉදිරියට පැමිණ තිබේ.

    ලන්ඩන් නුවර සහ බටහිර මිඩ්ලන්ඩ්ස් ප්‍රදේශයේ 'මොහමඩ්' (Muhammad) ජනප්‍රියම ළමා නම බවට පත්වී තිබේ.

    අල්ලා සුවක්බර්
     
    • Like
    Reactions: pulliya

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලංකාවෙත් ජනප්‍රියම නම මොහොමඩ් තමා :D

    මෙහෙ අවුරුදු දහයෙන් දහයට සිංහල නම් වෙනස් වෙනව නෙ
     
    Last edited:

    vito

    Well-known member
  • May 5, 2008
    10,871
    1
    12,176
    113
    අදාළ නෑ නේ



    සුද්දොත් රෙද්ද අස්සෙ නයි දාගෙන දැන් ඉතින් කනෝ කනෝ කියල කෑගහන්න ලෑස්ති වෙනව
    අනිත් ජාති අවුරුදු 50-75 කින් බෝ වෙන ජනගහනය මුස්ලිම් එවුන් ගහනව අවුරුදු දහයෙන්
    ඉතින් මොහොමඩ්ල වැඩි වෙන එක අහන්නත් දෙයක්ද ආයුබොවන් :rolleyes::rolleyes::rolleyes::rolleyes: